The title of the page
Into The Ring E07- E08 Sinhala Sub
Into The Ring E07- E08 Sinhala Sub
9.5
95

Into The Ring (2020) E07- E08 Sinhala Subtitles |ප්‍රශ්න ගොඩයි| සිංහල උපසිරැසි සමඟ

“Into the ring” 4 වෙනි සිංහල උපසිරැසි ඉක්මනටම අරගෙන අරගෙන එන්න හිතුවා,ඉතින් මේක අන්තර්ජාලයට නිකුත් වෙන්නේ 7 සහ 8 වෙනි කතාංග වල එකතුවක් විදිහට. වගේම කතාව මූලදි තිබුනට වඩා වැඩි ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් මේ කතාව වටා එකතු වෙන්න පටන් අරන් තියෙනවා. වැඩිපූර කතා නොකර අපි ගිය කොටස ගැන පොඩි මතකයක් ගත්තොත්,
ගිය කතා මාලාවේදි ගූ සේ රා ගේ අම්මා ගැන කටකතාවක් අන්තර්ජාලයේ වේගෙන් යන්න පටන් ගන්නවා. මතක ඇතිනෙ ඉතින් ඕක විසදන්න ගූ සේ රා රහස් පරීක්ෂකයෙක් වගේ සේඕ කොං-මියුන්ග් එක්ක එකතුවෙලා ඒක පතුරපූ අයව හොයාගෙන යනවා. ඔය අතරේදි ලාවට කලින් ඉදපු යාලුවා ගැන ආදරේකූත් ගූ සේ ර ට ඇතිවෙන්න පටන් ගන්නවා.

කෝම හරි ඒ ප්‍රශ්නෙත් විසදගන්න ලැබුනත් ඒ ප්‍රශ්නේ නිසා ගූ සේරගෙ අම්මවනන් අයින් කරනවා,ඊට පස්සෙ ඕක නිසාම හිතන්නෙවත් නැති විදිහට ගූ සේ රගෙ අම්මා එනවා ඡන්ද වැඩ වලට උදව් කරන්නේ ඔය අතරේ 3 වෙනි අපේක්ෂකයා අල්ලසක් දෙන්න ගිහින් මාට්ටු වෙලා ඡන්ද කටයුතූ වලින් අයින් කරනවා. ඒවගෙම 4 වෙනි අපෙක්ෂකයා 1වෙනි අපේක්ෂකයට සහය දිලා ඡන්දෙන් කැමැත්තෙන්ම අයින් වෙනවා. දැන් සටනේ ඉන්නේ 1වෙනි අපේක්ෂකයයි,2වෙනි අපේක්ෂකයයි ගූ සේ රයි විතරයි. ඔය අතරේ ගූ සේ ර ට ඡන්දෙ දෙන්නෙ මාවොන් ගූ වලින් 9% කියලා ගුසේරට දැනගන්න ලැබෙනවා ඒක ගූ සේ රට අකුණක් ගැහුවා වගෙ. සැරට වදිනවා.

මැතිවරණ දවසට කලින් ඡන්ද අපේක්ෂිතයින් ඔක්කොම එකතුවෙන වේදිකාවෙදී 2වෙනි අපේක්ෂකයා ගූ සේරට කව්රුවත් හිතපු නැදි විදිහට සහය දිලා ඡන්ද කටයුතු වලින් අයින් වෙනවා. වගේම හැමෝම ගූ සේ රාගෙ තාත්තා ගැන හිතන් ඉදපු මතේ වෙනස් කරලා හැම තාත්තා කෙනෙක්ම තමන්ගෙ දරුවන්ට කොච්චර ආදරේද කියලා පෙන්නුන් කරන සිද්දියකුත් වෙනවා.ගූ සේ රයි පලවෙනි අපෙක්ෂකයයි අතර සටන නිසා කොමිසමේ අයටත් පිස්සු හැදෙන්න පටන්ගන්නවා. 1 වෙනි අපෙක්ෂකයාගේ අවදානය නොදෙන ඡන්ද ටික ගන්න ගූ සේ රා නොකා නොබී මහන්සි වෙනවා.ඉතින් ඡන්ද දිනෙ දවසේ හිතාගන්නවත් බැරි විදිහට ගු සෙ රාගෙ මහන්සියට හරියන්න ඡන්ද අපේක්ෂකයන් දෙදෙනාගෙම ඡන්ද සංඛ්‍යාව සමාන වෙනවා.

කෝම හරි ගු සේ රා මාවොන් ගූ සභාවටත් පැන ගන්නවා. ඉතින් මේ කොටසින් ඔයාලට බලාගන්න පුලුවන් ගු සේ රා මාවොන් ගූ කාර්යාලයෙදී මොනවගේ පස්න වලටද මුන දෙන්න වෙන්නෙ කියලා.ඒ විතරක් නෙමේ සේඕ කොං-මියුන්ග් ගූ සේ රා ආදර කතාවේ පටන් ගැම්මත් බලාගන්න පුලුවන් වෙනවා.ඉතින් ඔයාලට ආරාධනා කරනවා උපසිරැසි කරණයේ නවමු අද්දැකීම සිනෙරූ අප සමග එකතු වෙලා “INTO THE RING” කතාමාලාවෙ 4 වෙනි කතාංගයත් ඉතුරු කතාංගත් නිවැරදි සිංහල උපසිරැසිත් එක්ක නරඹන්න එකතූ වෙන්න කියලා.

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිශ්ක තත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිශ්ක තත්සර

July 20, 2020


17
Total Subtitles

4 comments

  1. එලම මචං සබ දුන්නට 🔥🤘

  2. supiri digatama sub denna

  3. thanks saho

  4. thanks saho ❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login