The title of the page
3.6
65

Dangerous (2020) S01 E06-E07 Sinhala Subtitles |අවසානය කුමක් වේවිද ?| සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් වේවා යාලුවනේ ඔන්න ඉතිං අදත් මම ආවා Dangerous සීරීස් එකේ අවසාන කොටස් දෙකේ උපසිරැසි අරගෙන, වැඩි කතා ඕනෙ නෑ අපි බලමු සීරීස් එක ගැන විස්තර ටිකක් , මම අශේන් මදුරංග (චූටියා )

2020 අගෝස්තු මස 14 වන දින නිකුත් වූ මෙම කතා මාලාව හින්දි බසින් රසවත් වේ. Action /thriller යන කැටගරි වලට අයත් මෙම සීරීස් එක එපිසෝඩ් 7 කින් හැඩ වී ඇති අතර, මෙහි රචනය වික්‍රම් බාට් විසින් කර ඇත. ඒවගේම  Vikram Bhatt, Mika Singh විසින් මෙහි නිෂ්පාදක කටයුතු සදහා දායකත්වය ලබා දී ඇත…….

කතාව ගැන කෙටියෙන් ටිකක් කිව්වොත්,…

මෙය ආරම්භ වෙන්නේ ප්‍රසිද්ධ ධනවතෙක් වෙන ආදිත්‍ය ගේ බිරිඳ අතුරුදන් වීමෙන්, ඉතිං මේ සම්භන්දව නඩුව විභාග කරන්න පැමිනෙනවා නේහා, ඉතිං නේහව මේ නඩුවෙදි දැක්කම ආදිත්‍ය පුදුම වෙනවා .ඒ ඇයි කියලා කතාව බලලා ඔයාලම දැනගන්න …….ඉතිං එපිසෝඩ් 7 කින් යුක්ත මේ කතා මාලාව අවසානය තෙක් කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරි කතාමාලාවක් කියලා මම නිර්දේශ කරනවා……

ඉතිං ආයෙත් දවසක මෙවැනිම උපසිරැසියක් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා මම අශේන් මදුරංග ……..

හැමෝටම බුදු සරණයි 🙏🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

2 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ 😊

  2. Thanks jayawewa……!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login