The title of the page
Missing: The Other Side 2020 E05-E06 Sinhala Sub
Missing: The Other Side 2020 E05-E06 Sinhala Sub
98

Missing: The Other Side (2020) E05-E06 Sinhala Subtitles | විශේෂ අනාවරණයක්?? | සිංහල උපසිරැසි සමග

(Missing: The Other Side (2020) E05-E06 Sinhala Sub) මේ වෙද්දි හරියටම කතාවෙ භාගයක් ඉවරයි.කතාව පටන් ගන්නකොටම තිබුන තරම් thriller ගතියක් කලින් කොටස් කිහිපයේම තිබුනෙ නෑ.නමුත් 06 කොටසින් එහාට ආපහු thriller ගතිය මතුවෙනවා…ඒනිසා මේ හරියෙ,ෆැන්ටසි ගතියක් තමා ලොකුවට කතාව පුරා යන්නෙ.විශේශ අනාවරන කිහිපයක් මේ කොටස් දෙක ඇතුලෙ වෙනවා. වූක් ගෙ අම්මව හම්බෙන එක.

බුම් සූ මැරුන හැටි ගැන පොඩි ඉගියක්,අතුරුදහන් වූවන් සහ චෝයි සන්ග් ඉදිකිරීම් සමාගමෙ සම්බන්ධය මොකක්ද,මේ වගේ දේවල් ගැන ඉස්සරහට වෙන දේ අපිට ඉගි ටිකක් මෙ දෙකෙන් හොයාගන්න පුලුවන්.06 කොටසෙ අවසානය හරිම විසිතුරු මතක දිනයක් තියෙනවා.මිනිස්සු ඉතිරි කරලා යන්න සුන්දර මතක,ජීවිත ලස්සන කරගන්න කොච්චර උදව් වෙනවද,මරණයෙන් පසුවට පවා ඒවා බලපාන හැටි ගැන අපූරුවට කියා දෙනවා.

ඉතින්,ඉස්සරහරට මොකද වෙන්නෙ කියලා ඊලගෙ එපියෙන් බලමු.

හැමෝටම ජයවේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුමි හේවාවිතාරණ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුමි හේවාවිතාරණ

September 11, 2020


12
Total Subtitles

4 comments

  1. බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . ඒ වගේම ඉතිරි කොටස් ටිකත් ඉක්මණින් සබ් දෙන්න.

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👊.. දිගටම සබ් දෙන්න..
    ජය වේවා.!

  3. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login