Missing: The Other Side 2020 E04 Sinhala Sub
Missing: The Other Side 2020 E04 Sinhala Sub
98%

Missing: The Other Side (2020) E04 Sinhala Subtitles |යූ නා කොහේද?| සිංහල උපසිරැසි සමග

(Missing: The Other Side (2020) E04 Sinhala Sub) ඔන්න එහෙනම් හතරවෙනි කොටසටත් උපසිරැසි අරගෙන ආවා..

ඔවුන්අ තුරුදහන් 3 කොටසෙදි, ඉතාම ශෝකාන්තිකව නම් ගුක් ඝාතනය වුනා. බලපු හැමදනාටම ඒක ලොකු දුකක්. 04 කොටසෙදි,මේ ඝාතනය සම්බන්ධ විමර්ශන කටයුතු සිදුවෙනවා.ඒ වගේම මරණයට හේතුව ගැන පොඩි ඉගි වගයකුත් මේ කොටසෙන් ලැබෙනවා. ඒ වගේම,වූක් ගමට අහම්බෙන් ආවෙ ඇයි?.ජිවිතේ කවදාවත් නොලැබෙන දෙයක් සහ,මුලු ජීවිතේම අපේක්ශාවෙන් හිටපු දෙයක්,ලබන්නද ?මිස්ටර් ජන්ග් සම්බන්ධ තවත් රහසක් එලි දරව්වෙනවා. මේ පැනයන්ට පිලිතුරු ඉදිරි කොටස් වලින් ලැබෙයි. එහෙනම මීළඟ කොටසෙන් හම්බවෙමු. හැමෝටම ජය!!

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|92

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුමි හේවාවිතාරණ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුමි හේවාවිතාරණ

September 11, 2020


5
Total Subtitles

2 comments

  1. අනිවාර්යයෙන්ම බලනවා ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් ඒ වගේම ඉතිරි කොටස් වලටත් මේ වගේම සබ් දෙන්න .

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරි නගෝ, එළම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *