The title of the page
Missing: The Other Side 2020 E04 Sinhala Sub
Missing: The Other Side 2020 E04 Sinhala Sub
98

Missing: The Other Side (2020) E04 Sinhala Subtitles |යූ නා කොහේද?| සිංහල උපසිරැසි සමග

(Missing: The Other Side (2020) E04 Sinhala Sub) ඔන්න එහෙනම් හතරවෙනි කොටසටත් උපසිරැසි අරගෙන ආවා..

ඔවුන්අ තුරුදහන් 3 කොටසෙදි, ඉතාම ශෝකාන්තිකව නම් ගුක් ඝාතනය වුනා. බලපු හැමදනාටම ඒක ලොකු දුකක්. 04 කොටසෙදි,මේ ඝාතනය සම්බන්ධ විමර්ශන කටයුතු සිදුවෙනවා.ඒ වගේම මරණයට හේතුව ගැන පොඩි ඉගි වගයකුත් මේ කොටසෙන් ලැබෙනවා. ඒ වගේම,වූක් ගමට අහම්බෙන් ආවෙ ඇයි?.ජිවිතේ කවදාවත් නොලැබෙන දෙයක් සහ,මුලු ජීවිතේම අපේක්ශාවෙන් හිටපු දෙයක්,ලබන්නද ?මිස්ටර් ජන්ග් සම්බන්ධ තවත් රහසක් එලි දරව්වෙනවා. මේ පැනයන්ට පිලිතුරු ඉදිරි කොටස් වලින් ලැබෙයි. එහෙනම මීළඟ කොටසෙන් හම්බවෙමු. හැමෝටම ජය!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුමි හේවාවිතාරණ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුමි හේවාවිතාරණ

September 11, 2020


12
Total Subtitles

6 comments

  1. අනිවාර්යයෙන්ම බලනවා ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් ඒ වගේම ඉතිරි කොටස් වලටත් මේ වගේම සබ් දෙන්න .

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරි නගෝ, එළම

  3. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  5. Vedio eka,gnne kohenda

    • Peter Barthelot
      Cineru Family Member

      12 වෙනි එපියේ සම්පූර්ණ සීසන් එකම දීල ඇට්‍ය්හි බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login