The title of the page
Missing: The Other Side 2020 E03 Sinhala Sub
Missing: The Other Side 2020 E03 Sinhala Sub
98

Missing: The Other Side (2020) E03 Sinhala Subtitles | ද්යොන් ගමේ කැළඹීමක් | සිංහල උපසිරැසි සමග

(Missing: The Other Side (2020) E03 Sinhala Sub) ඔන්න තුන්වෙනි එපියටත් උපසිරැසිය අරගෙන ආවා.

මේ කොටසත් දෙවෙනි එක වගේම සංවේදී එපියක්.විශේෂයෙන්ම අවසානය.
යූ නා කතාවෙ ප්‍රාධාන චරිතයක් විදිහට කලින් කොටසෙ ඉස්මතු උනා.මේකෙත් එහෙමයි.ඇයි එයාව මැරුවෙ කියන ප්‍රේහේලිකාව විසදන් යන හැටි මේ කොටසෙන් කියවෙන්නෙ.එකම අනාථ නිවාසෙක ඉන්න ළමයි තුන්දෙනෙක් මේ විදිහට නාදුනන මිනිස්සු පිරිසකගේ ගොදුරු බවට පත් වෙන්නෙ ඇයි? ඒ ප්‍රශ්නය ඊලග කොටසට ඉතුරු කරලයි තුන්වෙනි එපිය අවසන් උනේ.
විශේෂයෙන්ම කිම් වූක් චරිතය සිත් ඇදගන්නාසුලු,විනෝදකාමී කෙනෙක් විදිහට මෙ කොටසෙත් අපේ සිත් දිනාගන්නවා.ඉතින් මේක හොද විනෝදාත්මක කොටසක් වගේම දුක්බර කොටසක්.ඊලග කොටසේ මොනා වෙයිද?බලලම ඒක තීරනය කරමු.
එහෙනම් හැමෝටම ජයවේවා!!ඊලග කොටසින් හම්බ වෙමු.ස්තූතියි !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුමි හේවාවිතාරණ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුමි හේවාවිතාරණ

September 11, 2020


12
Total Subtitles

5 comments

  1. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    චතුමි සිස්, සුපිරි හොඳේ කෙල්ලෙක් මේ ගහන ගේම. ඔයා සබ් එක එළටම ගහලා. මම වීඩියෝඅ නම් බැලුවේ නෑ. ඒත් සබ් එක විව් කරලා බැලුවා. අතාරින්නේ නැතුව යමු දිගටම

  2. the last empress sub dennako

  3. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login