The title of the page
Smokin Aces 2006 Sinhala Sub
Smokin Aces 2006 Sinhala Sub
6.7
30
83

Smokin Aces (2006) Sinhala Subtitles | අපරාධ ලෝකය | සිංහල උපසිරැසි සමග

(Smokin Aces 2006  Sinhala Sub) හරි ඉතින් ඔන්න අද අරන් ආවේ ෆට්ට පදිරි සුපිරිම ෆිල්ම් එකක්  කවුරුත් ආසයි නේ ස්නයිපර් සීන් වලට මේකෙත් ඉතින් ස්නයිපර් සීන් එකක් තමා යන්නේ මේක තිරගත උනේ 2006 වසරෙදි.මේක Imdb 6.7 / 10 ක අගයක්  ගන්න සමත් වෙලා තියෙනව.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Joe Carnahan. ඉතින්  Ryan Reynolds – Ray Liotta – Joseph Ruskin – Alex Rocco – Wayne Newton  මේ අය තමා ප්‍රරදාන වශයෙන් රන්ගනයට දායක වෙන්නේ.

මේකේ දෙවෙනි කොටසත් මේ වෙද්දි ඇවිල්ලා තියෙනවා ඒකේ සබ් එකත් ඉක්මනටම දෙන්නම්.  ඉතින් මේක ඉවර වෙනකම්ම ආසවෙන් බලන්න පුලුවන් ආයේ පහරක් ඉතින්.

මේකේදී වෙන්නේ ලාස් වේගාස් වල මැජික්කාරයයි ලෝකේ අපරාද ලොක්කා වන ඒසස් ඊශ්‍රයාල් කියන දෙන්නා ඒයාලගේ සෙට් එකත් එක්ක ලේක්ටහෝ හොටෙල් එකේ හැන්ගිලා ඉන්නේ. ඉතින් කොහොම හරි මැජික්කාරයා  එක්ක ඩීල් එකක් ගහනවා F.B.I  එකේ ලොක්කා මොකද මැජික්කාරයාගේ තාත්තට තියෙනවා හදවත් අමාරුවක් ඉතින් ඒකට ගැලපෙන හදවතක් ඕනේ වෙනවා. බලන ඔයාට බාරයි.
එහෙනම් මේකේ දෙක කොටසින් හමුවෙමු..

ඔබට ජයෙන් ජය……………..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

12 comments

  1. Thanks for subtitles bro
    පුලුවන්නම් korean film වලටත් sub දෙන්න 😊😊

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ආ දර්ශන මල්ලී😋🤣🤣🤣 එලම හොඳේ. සයිට් එකේ ලොකු අඩුවක් තිබ්බා ඉංග්‍රීසි ෆිල්ම්, ටීවී සීරීස්වලට. ඕං දැන් හරියාගෙන එනවා වගේ. එහෙනම් ඉක්මනින්ම 50 කඩයිමට එන්නකෝ. ජයෙන් ජයම වේවා. සුපිරියක් හොඳේ මේක. මං සබ් නැතුව බලපු එකක්. සබත් ගත්තා ඕං

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ 😊 දෙවනි කොටසටත් සබ් එක දෙමු ඉක්මනට එහෙනම්

  4. Hashan
    Top Fan ⭐⭐⭐

    ඉල්ලීමක් තියනවා සිනෙරූ කට්ටියගෙන් සබ් එකේ නම rename කරනව නම් source එක අයින් කරල rename කරන්න එපා බ්‍රෝ 😊😊

  5. 2 ekath sub one bro. Good luck

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Thanks bro Ela supiri naipar

  8. Niyamai Bro!!!
    puluwan nam mekata th sub denna
    Edge of Darkness (2010)

  9. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

  10. 2 eka nadda thdma

  11. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login