The title of the page
To All the Boys: P.S. I Still Love You 2020 Sinhala Sub
To All the Boys: P.S. I Still Love You 2020 Sinhala Sub
6
75
90

To All the Boys: P.S. I Still Love You (2020) Sinhala Subtitles | ප. ලි. මං තවමත් ආදරෙයි. | සිංහල උපසිරැසි සමග

(To All the Boys: P.S. I Still Love You (2020) Sinhala Sub) IMDb අගය – 6/10 (කලින් එකට අඩුයි කියලා කතාවේ අවුලක් නෑ අනිවා බලන්න) කුණු තක්කාලි – 75% Jenny Han විසින් රචිත වසරේ හොදම නව කතා පෙළ ඇසුරෙන්.Michael Fimognari අධ්‍යක්ෂණයක්‌ පොරොන්දු වුණා වගේ To all the boys I’ve loved before දෙවෙන චිත්‍රපටයට උපසිරැසි ගෙනාව. නව කතාවේ විදියට දෙවෙනි පොත තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. ඒ වගේම මේක සම්පුර්ණ වෙන්න තව එක චිත්‍රපටයක් නිකුත් වෙන්න ඕනේ. තවම දිනයක් නෑ ඒත් ලබන අවුරුද්දේ මේ වෙද්දී ඇවිත් තියෙයි කියලා හිතනවා.පළවෙනි චිත්‍රපටයේ අඩු තැනක් ගත්තු චරිත මේ කොටසේ වැඩිපුර දකින්න ලැබෙනවා.

ලාරා ජීන් – Lana Condor
පීටර් කවින්ස්කි – Noah Centineo
ජෝන් ඇම්බෝර්ස් – Jordan Fisher
Dr.කෝවී – John Corbett
ට්‍රීනා රොත්ස්චයිල්ඩ් – Sarayu Rao
කිටී – Anna Cathcart
මාර්ගොට් – Janell Parish
ස්ටෝර්මි – Holland Taylor
ජෙන් – Emilija Baranac
ට්‍රෙවර් – Ross Butler
ක්‍රිස් – Madeleine Arthur

පළවෙනි චිත්‍රපටයේ මතකනේ ලාරා ජීන් (Lana Condor) ගේ ලියුම් සීන් එක. කොහොම හරි අන්තිමේ පීටර් කවින්ස්කි(Noah Centineo)එක්ක ඇත්තම සම්බන්දයක් පටන් ගන්නවා. එයාලගේ ආදර කතාව තවත් ඉස්සරහට ගලාගෙන යන්නේ මේ දෙවෙනි කොටසේ. ඒ වගේම ලියුම් පහෙන් මතකද ආදේශ UN එකේ හිටිය ජෝන් ඇම්බෝර්ස්(Jordan Fisher) කොල්ලා ලාරා ජීන්ගේ හය වසරේ ක්‍රෂ් එක?

මේ කොටසේ ඒ ලියුමට ජෝන්ගෙන් උත්තර ලිපියක් එනවා. ස්කොලෙන් ස්වේච්චා සේවයේ යෙදෙන කාලයත් එනවා. ඒක ට්‍රේනින් එකක් වගේ, සමාජ සේවයේ යෙදෙන්නයි තියෙන්නේ. ලාරා ජීන් තෝරාගන්නේ එයාගේ අක්කා මාර්ගොට් ගිය බෙලාවිව්වල වැඩිහිටි නිවසේ වැඩට. එහෙදි හිතුවෙවත් නැති කොක්කක් තමා පාත් වෙන්නේ.
පීටර්- ලාරා ජීන් ආදරේ මොනවගේ වේවිද? ජෝන්ගෙන් මොන වගේ අවුලක් ඇති වෙයිද? එහෙනම් film එක බලලම ඉන්න.
විසූ රාජපක්ෂ(ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

14 comments

  1. ඉල්ලීම ඉටු කරාට thank you so much❤ පුලුවන් නම් ලස්සන කොරියන් TV series එකකට ඊළඟට sub ගේන්නකෝ. Cineru තමා කොරියන් tv series වලට හොදම 😍😍😍❤

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ආ සහෝ නියම එකක් වගේ. ඔන්න මං ගත්තා 7වෙනියට. පස්සේ තමා බලන්න වෙන්නේ ඉතින්. දිගටම අල්ලන් යමු හොඳේ

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👊.. පුළුවන් නම් #FriendButMarried කියන indonesian film දෙකට සබ් දෙන්න

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Bindusara Hasaranga

    the last empress ekta sub dennako…

  6. මේ films series එකේ අලුත් movie එකටත් (To All the Boys: Always and Forever) සිංහල sub දෙන්නකෝ please🙏

  7. to all the boys always and forever 2021
    සබ් දෙන්නකෝ

  8. thank you for the sub

  9. Thank you for sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login