The title of the page
9
98

Flower of Evil (2020) E11-E12 Sinhala Subtitle | ඝාතක හවුල්කරු සොයා ගැනේ | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම.ඔන්න Flower Of Evil කතා මාලාවේ මීලග කොටස් දෙකේ උපසිරැසි කරන්න ගත්තෙ මම.ඉතින් ඔන්න ඒ එපි දෙක උපසිරැසි ගන්වල මේ විදියට අරගෙන ආවා.

කලින් එපි දෙක ගැන මතකයිනේ.දැන් බෙක් හී සොන්ග් ගැන හැමදේම එයාගෙ වයිෆ් දන්නව.ඒ වගේම එයා බෙක් ගෙන් ඒ කියන්නෙ ඩෝ හ්‍යුන් සු තමා බෙක් හි සොන්ග් කියන්නෙ කියල දැනගත්තම වෙන් වෙන්න හදනව.මේ අතරෙ ඩෝ හ්‍යුන් සු ට ඕන වෙලා තියෙන්නෙ තමන්ගෙ නිර්දෝශී බව ඔප්පු කරන්න.

ඉතින් මේකට මෙයා ජන් මි එක්ක සෙට් වෙලා ප්ලෑනක් ගහනව..ඒ දාම ඝාතකයට උදව්කරපු කල්ලිය හරහා හවුල්කාරය අල්ලගන්න..එ මිනිස් ජාවාරම් කරන සෙට් එකක්.ඉතින් ඩෝ හ්‍යුන් සු පොලීසියට ප්ලෑන් එක ගැන කෝල් කරල කියල කියනව ඇවිත් ඒ අයව අල්ලගන්න කියල..

නමුත් හදිසියේම ජි වොන් ගෙ සගයෙක් කිම් මු ජින් ගේ රෙකෝඩර් එකක් එක්ක දැනගන්නව බෙක් හී සොන්ග් තමා ඩෝ හ්‍යුන් සු කියල.එයා කෙලින් ජි වොන් හොයන් කේන්තියෙන් එනවා..

ඉතින් එන්න එන්නම කතාව ත්‍රාසජනක වෙනව.අද වෙන්න මොනවද කියල බලන්න ගිහින් එහෙනම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

7 comments

  1. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ඩිලෝ සුපිරි හොඳේ. මගදී සිනෙරූ බස් එකෙන් බහින්න නම් එපා හොඳේ

  2. the last empress ekta sub dennako

  3. the last empress ekta sub dennako

  4. Sub download karanna bane

  5. Sub download karanna bane. Ai e?

  6. Sub eka download krnd be

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login