The title of the page
9
98

Flower of Evil (2020) E09-E10 Sinhala Subtitle | ජාවාරම් වළල්ල හසුකර ගැනීමට එකඟතාවක් | සිංහල උපසිරැසි සමඟ

සිනෙරූ උපසිරැසි අඩවියට පිවිසෙන හැමෝම ආයුබෝවන් කිව්වා. අදත් සුපුරුදු විදිහට මේ අරගෙන එන්නෙ Flower of Evil කතා මාලාවෙ 09-10 කොටස්වල සිංහල උපසිරැසි.

මේ කොටසෙ වෙන දේ ටිකක් කෙටියන් කියලා ඉන්නම්කො.

ඩෝ මින් සියොක් එයාගෙ මිනීමැරුම් කරන්න හවුල්කාරයෙක් සම්බන්ධ කරගෙන කියලා කලින් කොටස්වලදි ඔයාලට දැනගන්න පුළුවන් වුණානෙ. හැබැයි ඉතින් හැමෝම හිතන්නෙ ඒ හවුල්කාරයා ඩූ හියුන් සූ කියලා. හැමෝම මෙහෙම හිතාගෙන ඉන්නකොට ඩූ හියුන් සූ ඒ හවුල්කාරයා කවුද කියලා හොයාගන්න උත්සහ කරනවා. ඒ වගේම ඒ උත්සහය සාර්ථක වෙනවා.

ඒ අතරෙදි බෙක් හී සොං වගේම ජී වොන් අතර පොඩි දේකුත් සිද්ධවෙනවා. පොඩි කිව්වට පොඩිම නෑ ඉතින්. මේ කොටස් දෙක ටිකක් Romance ගතියට බර කොටස් දෙකක් කිව්වත් මං හරි.

එහෙනම් ඉතින් තවත් කතා නැතුව මේ කොටස් දෙකත් බලලම ඉන්න. අනිත් කොටස් ටිකත් පුළුවන් ඉක්මන්ට අරගෙන එයි.

“වැදගත් කියලා ඔයා හිතන දේවල්වල,
කාලය ගෙවිලා යනකොට වැදගත්කම අඩුවෙනවා.”

“ඒත් දෙයක් ඔයාට වටිනවා උනහම,
කාලය ගෙවිලා යනකොට ඒක ඔයාට රිද්දනවා.”

මේ කොටස් දෙකේදි කියවෙන අපූරු කතාවක් තමයි මම ඔය දාලා තියෙන්නෙ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

5 comments

  1. G.W.Deshan Adithya

    දිගටම සබ් හදන්න සුබ පතනවා සහෝදරයා 🙂 🙂

  2. flower of evil 11 – 12 subtitle ikmanata danna

  3. තෑන්ක්ස් මල්ලි ❤️

  4. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks saho

  5. Thank you sub ekata. දිගටම හොඳ Korean කතා වලට Sub දෙන්න.👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login