8.2
96%

Backstreet Rookie (2020) E15 Sinhala Subtitle | සෙට්බ්‍යුල්ගේ පිලිතුර | සිංහල උපසිරැසි සමඟ

යාළුවනේ අද ඔන්න මම Backstreet Rookie  කතා මාලාවේ පහලොස් වෙනි කොටස ඔයාලට අරගෙන ආවේ.

ඉතින් පහුගිය කතාවේ ඩේ හියුන් එයාගේ ආදරේ සෙයිට් බුල්ට ප්‍රකාශ කලා.අද සෙයිට් බුල් ඒකට පිළිතුරක් ලබා දෙනවා.ඒ වගේම තමා ඉයොන් ජෝ , ඩේ හියුන්ට ලන් වෙන්න හදන එක නවත්තන පාටක් නම් නෑ.
ඒත් ඩේ හියුන් එයාගේ හිත ආපහු වෙනස් කරගන්න නම් කිසිම කැමැත්තක් නෑ.
කතාව ගැන වැඩිය කතා නොකර ඉම්මු.මේකේ එක කොටසයි තියෙන්නෙ. 
ඒ කියන්නේ අවසාන කොටසත් එක්ක ඉක්මනින්ම හමුවෙමු.

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
Download|1179

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


57
Total Subtitles

6 comments

  1. අන්තිම එකත් ඔනේ😍😍

  2. නියමයි! දිගටම සබ් හදන්න සුබ පතනවා.. 🙂

  3. tanks antima ekat one ikmanta

  4. Doctor stranger, Romance in bonus book, secret garden ,rooftop prince කතා 4ත් සබ් දෙන්නකො

  5. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  6. E16 Sub Eka Kawadda Danne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *