The title of the page
8.2
96

Backstreet Rookie (2020) E15 Sinhala Subtitle | සෙට්බ්‍යුල්ගේ පිලිතුර | සිංහල උපසිරැසි සමඟ

යාළුවනේ අද ඔන්න මම Backstreet Rookie  කතා මාලාවේ පහලොස් වෙනි කොටස ඔයාලට අරගෙන ආවේ.

ඉතින් පහුගිය කතාවේ ඩේ හියුන් එයාගේ ආදරේ සෙයිට් බුල්ට ප්‍රකාශ කලා.අද සෙයිට් බුල් ඒකට පිළිතුරක් ලබා දෙනවා.ඒ වගේම තමා ඉයොන් ජෝ , ඩේ හියුන්ට ලන් වෙන්න හදන එක නවත්තන පාටක් නම් නෑ.
ඒත් ඩේ හියුන් එයාගේ හිත ආපහු වෙනස් කරගන්න නම් කිසිම කැමැත්තක් නෑ.
කතාව ගැන වැඩිය කතා නොකර ඉම්මු.මේකේ එක කොටසයි තියෙන්නෙ. 
ඒ කියන්නේ අවසාන කොටසත් එක්ක ඉක්මනින්ම හමුවෙමු.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

6 comments

  1. Kavishka thathsara

    අන්තිම එකත් ඔනේ😍😍

  2. G.W.Deshan Adithya

    නියමයි! දිගටම සබ් හදන්න සුබ පතනවා.. 🙂

  3. tanks antima ekat one ikmanta

  4. Doctor stranger, Romance in bonus book, secret garden ,rooftop prince කතා 4ත් සබ් දෙන්නකො

  5. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  6. E16 Sub Eka Kawadda Danne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login