The title of the page
8.2
96

Backstreet Rookie (2020) E16 END Sinhala Subtitle | ආදරණීය අවසානයකට අවසර | සිංහල උපසිරැසි සමඟ

අන්තිම  කොටස 😍😍

ඔන්න ඉතින් මන් අද ආවේ අපේ කාතාවේ අන්තිම කොටසත් අරගෙන.හැමදේම හොද්න් ඉවර වෙයිද නැද්ද කියලා ඔයාලම්ම බලලා ඉන්නකෝ.
ඒවගේම,
හිතුවට වඩා ලොකු කාලයක් මේ කතාව වෙනුවෙන් ගත උනා.ඒ කාලය පුරාම රැදිලා හිටපු හැමෝටම ස්තූතියි.

ජූනී 19 විකාශනය ආරම්භ කරපු මේ කතාමාලාවේ කොටස් 5කුත් විකාශය උනාට පස්සේ තමයි අපි මේක ජූලී 4 වෙනිදා ඉදන් ඔයාලාට ගේන්න හිතුවේ.ඒ ප්‍රමාදයත් කතාව මෙච්චර කල් ඇදෙන්න හේතුවක් වෙන්න ඇති.

ඉතින් මගේ අධ්‍යාපන කටයුතු මධ්‍යයේ සුළු සුළු ප්‍රමාද වීම් එක්ක ඔන්න කොහොම හරි අන්තිම කොටසත් අරගෙන ආවා.
ඒ වගේම කතාවේ කොටස් දෙකක් අරගෙන ඇවිල්ලා ලොකු උදව්වක් දීපූ මදුෂාන් මල්ලී අසංක මල්ලී දෙන්නාටත් මේ වේලාවේ ස්තූතියි කරනවා.ඒවගේ අපේ cineru කණ්ඩායමටත්.
දිගටම cineru එක්ක රැදිලා ඉන්න.
හැමෝටම ජය !!
තෙරුවන් සරණයි!!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

11 comments

  1. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ලිපිය නම් මදී. කතාව නම් ලස්සනයි. කලින් ඒවා බැලුවා. මේක බලන්න ටිකක් පරක්කු වෙයි. දිගටම සිනෙරූ එක්ක ඉන්න සිස්

  2. Ane doctor stranger, romance in the bonus book, secret garden, rooftop prince katha 4th sub dennko

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් අනේමන්දා මේකට සබ් ගෙනාවට 😊👊👊.. තවත් සුපිරි film එකකින් හරි film එකකින් හරි මුණගැහෙමු

  4. බොහොම ස්තූතියි අක්කෙ 😍🔥

  5. Thank you සම්පූර්ණ කතාවටම sub ගෙනාවාට.😍 ඉක්මනින් තවත් ලස්සන korean tv series එකක් ගේන්න❤❤

  6. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    හශාන් සහෝ හරි, මොකද මේ දැරිවිට “අනේමන්දා කාරියවසම්” කියලා නම දාලා තියෙන්නේ??
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😋😋😋😋😋😋😋😋😋😋

  7. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එක දීලා ඉවර කරාට…
    ආයෙත් එකකින් හම්බවෙමු..ජය…
    අපි වෙනුවෙන් කාලය කැප කරලා මේ වගේ දෙයක් කරපු එකට හද පිරි මෙව්වා එක…

  8. Thanks bro කතාවට සබ් කලාට

  9. සබ් එකට තෑන්ක්ස් 😊
    The Reply series එකට සබ් දෙන්නකෝ

  10. Thanq subtitle walata.

    Clean with Passion for Now sinhala sub denna baida.

  11. 🍉🍉♨️♨️සබ් ටිකනම් සුපිරී🤩🤩 ස්තූති වේවා😊😊🍉🍉♨️♨️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login