The title of the page
Okay! Madam 2020 Sinhala Sub
Okay! Madam 2020 Sinhala Sub
6.8
93

Okay! Madam (2020) Sinhala Subtitles |මැඩම්!!| සිංහල උපසිරැසි සමග

(Okay! Madam (2020) Sinhala Sub) කට්ටියටම ආයුබෝවන් කියන ගමන් ඔන්න අරගෙන ආවා සුපිරි ෆිල්ම් එකක් .පවුලේ ඔක්කොම එකට ඉගෙන බලන්න පුළුවන් ෆිල්ම් එකක් මේක .පවුල කියන්නේ මොකක්ද? එන ප්‍රශ්න මොනවද? දෙමාපියන් ළමයි ගැන හිතන්න ඕනේ කොහොමද ? එක ගැනත් පොඩි හරි අදහසක් ගන්න පුළුවන් මේකෙන් IMDB අගය 6.8 ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා .

කතාව ගැන බලමු පොඩි ළමයෙක් ඉන්නවා 4න් එකක් නැති කවදාවත් පවුලේ අය එක්ක එලියට ගියේ නැති ,කවදාවත් ගුවන්යානයක ගිහින් නැති ,ඉතින් එයාලගේ පවුලට පොඩි වාසනාවක් හම්බෙනවා හාවායි වලට යන්න. ඉතින් වාහනයක යන්නත් සල්ලි නැහැ ,බස් එකේ තමයි යන්නේ ,පරක්කු  වෙලා ගිහින් කොහොම කොහොම හරි ගුවන් යානාව අල්ලගන්නේ.ඉතින් කොහොම හරි ගුවන්යානයට නම් නැග ගත්තා දැන් තමයි කතාවේ හොදම හරිය පටන් ගන්නේ..එහෙනම් කතාව බලන්න එහෙනම් ඉක්මනට ම තවත් උපසිරැයකින් හම්බෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

8 comments

  1. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    අ බොස්ගේ එකක්! 🤣🤣🤣🤣 සුපිරියක් වෙන්න ඇති නේ?? අරන්ම බලන්නම්.ඒත් ඉතින් බලන්න කවදා වෙයිද කවුද දන්නේ. සබ් ගොඩගැහිලා ඉන්නේ. බොස් හොඳ නිසා අතාරින්නත් බෑනේ

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    අම්මෝ ඊලග 100නේ??? සුපිරියක් ගේන්ඩෝ බොස්

  3. Sthuthi bro…

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Udaya saman
    Cineru Family Member

    ලොකු බෝස් තව එකායි.ඇද ඇද ඇද ඒ එක දෙනකන් බලන් ඉන්නෙ.ආදරෙයි සිනෙරු….ලොකු බොසා …

  6. Udaya saman
    Cineru Family Member

    ලොකු බොස් තව එකායි…..බොහොම තුති උපසිරසියට …සෙන්චරි එකෙන් හමු වෙමු ඒනමු.සුබ පැතුම්

  7. බොහොම ස්තූතියි අයියෙ 😍🔥

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login