The title of the page
9
98

Flower of Evil (2020) E13-E14 Sinhala Subtitle | නොකල වරදකට හසු කිරීම | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවනේ.ඔන්න එහෙනම් දවසින් දවස , කොටසින් කොටස වඩාත් උද්වේගකාරී අන්තයකට අපි රැගෙන යන
” නපුරේ පුශ්පයේ ” මීලඟ කොටස් දෙකට සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ.

ඉතින් ඊයෙ ඩිලාන් අයිය දුන්නු එපි දෙක බල්න්න ඇති කියල හිතනව.ඉතින් ඊයෙ දාමඝාතකයගෙ හවුල්කාරය කව්ද කියල දැනගන්න ලැබුනේ.ඉතින් ඩෝ හයුන් සු ට නොසිතූ අනතුරකට මුහුන දෙන්න උනා එයාගෙ ප්ලෑන් එක අනුව වැඩේ දෙන්න ගිහින්.ඩිරෙක්ටර් බෙක් ඩෝ හයුන් සු මරන්න මිනිස් ජාවාරම් කාරයට කියනව.

ඒත් වෙලාවලට චා ජි වොන් ඇතුලු පොලිස් කණ්ඩායම ඇවිත් එයාව බේර ගන්නව.ඒ වගේම චා ජි වොන් කියනව ඩෝ හයුන් සුට ආයෙ මුනු නොගැහෙන ඈතකට යන්න කියල..නමුත් එයාගෙ මොන දේ වුනත් ආදරේ ඇත්ත නිසා එයාට ඒ දේ කරන්න බෑ.ඉතින් ජි වොන් එක්ක දෙන්නම ගෙදර යනව.ජි වොන් ගෙ සගය කියනව උදේට ඩෝ හයුන් සු අරගෙන යන්න එනව කියල..නමුත් එයත් අවබෝධ
කරගන්නව ඩෝ හ්‍යුන් සු නිර්දෝශී කියල.

දැන් බෙක් හී සොන්ග්ට ඇත්තටම මොකද වුනේ කියලත් දැනගන්න ඇති නේ.ඝාතකයගෙ හවුල්කාරය එයා තමා.දැන් මේ හැමදේම ලොකුම අව්ල් ජාලාවක් වී ගෙන එන්නෙ.මොකද කොයිම මොහොතක හරි බෙක් හී සොන්ග් ක්‍රියාත්මක වෙන්න පුළුවන් නිසා.

මොකද දාම ඝාතකයෙක්ට ලේ රහ වැටුනම තමන්ම හිතල ඝාතන නවත්තන්න බෑ.තමන්ට විරුද්ධව එන්න පුළුවන් හැමදේම ඉවරයක් කරන්නයි හදන්නෙ.

එහෙනම් තවත් සුපිරිම ට්විස්ට් එක්ක ගලා යනව කතාවේ 13,14 කොටස් දෙක බලන්න එහෙනම් .
ඉතින් තව විශේෂ දෙයක් කියන්න ඕන.මේ වෙනකොටත් මේ කතාවේ 15 වැනි කොටසත් විකාශනය වෙලා තියෙන්නෙ.23 වෙනිද රෑ ඒ කියන්නෙ 24 වෙන්ද වෙනකොට තමා අපිට කතාවෙ අවසාන කොටස ගන්න පුළුවන්.

ඉතින් අපි මෙතෙක් උපසිරැසි දුන්නු විදියට අන්තිම කොටස් දෙකම එකට දෙන්නද? නැත්නම් 15 කොටස වෙනම දීල අන්තිම එක පස්සෙ ආවහම දෙන්නද ?

තීරණය ඔයාලගේ.කැමති විදියක් කියන්න.මං ගිහින් එන්නම්‍.හැමදාමත් හොඳම දේ හොඳම විදියට දෙන සිනෙරූ එක්ක දිගටම රැදෙන්න.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

10 comments

  1. උපසිරැසියට ස්තූතියි 🙏
    15-16 දෙකම එකට දෙන්න..😍😍

  2. දෙකම එකට දෙන්න සහෝදරයා

  3. Lawless lawyer series eke ithuru episode tikath ikmanata denna

  4. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරි මධුවෝ 👍👍👍👍👍
    දෙකම එකට දෙමු නේ?

  5. පට්ටම අයියෙ 😍🔥

  6. අනිවාර්යයෙන්ම බලනවා ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් ඒ වගේම ඉතිරි කොටස් වලටත් මේ වගේම සබ් දෙන්න .

  7. Bindusara Hasaranga

    Sub Ekata Thanks Aiye THE LAST EMPRESS Ekata Sub Eka Denna Puluwanda Pleaseeee

  8. Bindusara Hasaranga

    THE LAST EMPRESS Ekata Sub Eka Denawada Pleaseee

  9. mithila
    Cineru_users

    thank you ….. Record of Youth drama eketh sub denna balannako …..

  10. අනේ මේකෙන් පස්සෙවත් rooftop prince, romance in bonus book, secret garden, doctor stranger කතා 4 සබ් දෙන්නකො ගොඩක් සැරයක් ඉල්ලුව දුන්නෙ නෑනේ.. 😥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login