The title of the page
Vismayam 2016 Sinhala Sub
Vismayam 2016 Sinhala Sub
7.7
85

Vismayam (2016) Sinhala Subtitles |එක ලෝකයයි ජීවිත හතරයි…| සිංහල උපසිරැසි සමග

(Vismayam (2016) Sinhala Sub) ඔන්න මගේ පලවෙනි උපසිරැසිය විදියට ගොඩක් කල් සිංහල උපසිරැසි නොතිබුණ ලස්සන මලයාලම් ෆිල්ම් එකක් අරගෙන ආවා..

Vismayam (Manamantha)
2016
Drama – Romance
IMBD 7.7
GOOGEL USERS LIKELIKE 85 %

Initial release: August 5, 2016 (India)
Director: Chandra Sekhar Yeleti
Music composed by: Mahesh Shankar
Languages: Telugu, Tamil, Malayalam

ගයත්‍රීගේ චරිතයට ගෞතමී විසින්ද, සයිරාම්ගේ චරිතයට මෝහන්ලාල් විසින්ද, මහිතාගේ චරිතයට රයිනා රාඕද සහ අභිරාමගේ චරිතයට විස්වන්ත් විසින්ද පන පොවන අතර වෙන්නෙලා කිෂොර්, කවිතා රංජිනි, නාස්සර් වැනි සුප්‍රසිද්ධ නළු නිළියන්ගේ දායකත්වයෙන් 2016 වසරේදී තමයි තිරගත වුණේ

ෆිල්ම් එක ගත්තෝත් මධ්‍යම පාන්තික පවුලක් වටා ගෙතෙන සුන්දර මලයාලම් කතාවක්..ගයත්‍රී, සයිරාම්, මහිතා, අභිරාම්ගේ ජීවිත වල විවිධාකාර අභියෝගයන් එක්ක ජීවිතය ඉදිරියට ගලා ගෙන යන ආකරය ගැන තමයි කියවෙන්නේ..ඉතින් එහෙනම් කතාව මොන වගේද කියලා හරියටම දැන ගන්න ඔයාලා ෆිල්ම් එක බලලම ඉන්න..

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු..හැමෝටම බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

10 comments

  1. Udaya saman
    Cineru Family Member

    පලවෙනි උපසිරසියට සුබ පතනව සහෝ.ඒ වගේම මොහාන් ලාල් ගේ සිනමා පට අනිවා බැලිල්ලක් මේක…පුලුවන්නම් මොහාන් ලාල්ගෙ උපසිරසි නොදුන් ඒවට සබ් දෙන්න

  2. තැන්ක්ස් මචං මේ කතාව සබ්උ කරලා දුන්නට. පලමු උපසිරසයටත් ජයමවෙවා.

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    1වෙනි එකට සුභපැතුම් පුතේ 🤨
    දිගටම අල්ලන් යමු, අතරමග නවතින්නේ නැතුව.
    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  5. Tnx bro sub ekata…Sinhala sub ekak enakm balan hitiya film ekak…Palaweni sub ekatath jaya weewaa…cineru set ekatama jayaweewa…oyala nethnm apita film ekakwath balanna widiyak nehe…bs..❤️

  6. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊👊.. දිගටම සබ් කරන්න බ්‍රෝ ..
    ජය වේවා.!

  7. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  8. පලවෙනි උපසිරැසියට සුභ පැතුම්❤

  9. sampath perera

    thanks

  10. niyamai deveni para balnna asai lassanata vade karala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login