උදය අසංක

Happy Wedding (2016) Sinhala Subtitles |ආදර කතාවක්| සිංහල උපසිරැසි සමග

Happy Wedding 2016 Sinhala Sub

අද මම අරගෙන එන්නෙ 2016 අවුරුද්දේ තිරගත වුණ Happy Wedding කියන මලයාලම් ෆිල්ම් එකෙ සබ් එක. ඒ වගේම මේ මේ මගේ 5වෙනි උපසිරැසිය. IMDb අගය 6.9ක් විදිහට තමයි දැක්වෙන්නෙ.. මුල ඉදලම හිනා වෙවී බලන්න පුලුවන් ලස්සන කතාවක් තමයි තියෙන්නේ.. මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ Siju Wilson, Sharf U …

Read More »

Shibu (2019) Sinhala Subtitles |හීනයක් වෙනුවෙන්| සිංහල උපසිරැසි සමග |

shibu sinhala sub

ඔන්න යාලුවනේ අද මම අරගෙන එන්නේ 2019දී තිරගත වුණ ෂිබූ කියන මලයාලම් චිත්‍රපටය. මේ මගේ 4වෙනි උපසිරසිය. IMDb 7.4 අගයක් ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. විනාඩි 122ක් පුරා ඇදෙන මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ Karthik Ramakrishnan කියන නලුවා සහ Anju Kurian කියන සුරූපී නිලිය.. Njan Prakashan බලපු කෙනෙක්ටනම් ඒ …

Read More »

Chembarathipoo (2012) Sinhala Subtitles |ලෝක දෙකක් අතර| සිංහල උපසිරැසි සමග |

මේ මගේ තුන්වෙනි උපසිරසිය. මම ගොඩක් කැමති වැඩිය කතාබහට ලක් නොවුනු චිත්‍රපට වලට උපසිරසි හදන්න. එහෙම එකක් තමයි මම මුලින්ම දුන්නු Match Box කියන ෆිල්ම් එක.අද දෙන්න යන්නෙත් කලින් වගේම මලයාලම් ෆිල්ම් එකක්. 2017 වසරේ තමයි මේ ෆිල්ම් එක තිරගත වෙන්නේ. ඒ වගේම IMDb දර්ශකයේ 6/10ක් ගන්න සමත් වුණු චිත්‍රපටයක් …

Read More »

Chapters (2012 ) Sinhala Subtitles | පරිච්ඡේද | සිංහල උපසිරැසි සමග |

අද ඔයාලට දෙන්න යන්නේ 2012 වසරේ තිරගත වුණු මලයාලම් චිත්‍රපටයක්. මේක මගේ දෙවෙනි සබ් එක. මේකේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ අපි කවුරුත් දන්න අදුරන Nivin Pauly සහ Sreenivasan යන දක්ෂ නලුවො දෙන්නා. පරණ එකක් කියලා අත්හරින්න එපා. කතාව පැත්තට හැරුණොත් මේකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ තමන්ගේ සහෝදරියගේ විවාහයට සල්ලි හොයන තරුණයෙක් …

Read More »

Matchbox (2017) sinhala subtitles | ගිණි පෙට්ටිය | සිංහල උපසිරැසි සමග |

මේක තමයි මගේ පළවෙනි උපසිරැසිය. අඩුපාඩුනම් ගොඩක් ඇති. ඒකට මුලින්ම සමාව ඉල්ලනවා. 2017 අවුරුද්දේ ප්‍රදර්ශනය වුණු මේ චිත්‍රපටයේ ප්‍රධාන නලුව විදිහට එකතු වෙන්නේ Aanandam, Koode වගේ චිත්‍රපට වලින් දක්ෂතා පෙන්වපු Roshan Mathew. නිලියනම් ගොඩක් ප්‍රසිද්ද කෙනෙක් නෙමෙයි. මේක තරුණ තරුණියන් වෙනුවෙන්ම කරපු නිර්මාණයක්. කතාව පැත්තට හැරුනොත් අපි සාමාන්‍යයෙන් මලයාලම් ෆිල්ම් …

Read More »