The title of the page
Ditto 2022 Sinhala Subtitles
Ditto (2022) Sinhala Subtitles
7.6
95

Ditto (2022) Sinhala Subtitles | “හදවත කියන දේ කරන්න” | සිංහල උපසිරැසි සමඟ

Ditto (2022) 
“හදවත කියන දේ කරන්න”

Movie: Ditto
Revised romanization: Donggam
Hangul: 동감
Director: Seo Eun-Young
Writer: Seo Eun-Young
Producer: Sim Moon-Bo
Release Date: November 16, 2022
Runtime: 114 min.
Distributor: CJ CGV
Language: Korean
Country: South Korea
Native Title: 동감

Also Known As: Agreement , Similar , Donggam
Screenwriter & Director: Seo Eun Young
Genres: Romance, Drama, Fantasy, Melodrama
Tags: School Setting, MDL Remake, Best Friends’ Relationship, Young Adult Female Lead, Young Adult Male Lead, Long Time Crush, Time Rift, Secret Crush, University, Past And Present

 

Cast

From 1999

Yeo Jin-goo as Kim Yong, a mechanical engineering student of class of 1995
Kim Hye-yoon as Seo Han-sol, Yong’s first love
Bae In-hyuk as Kim Eun-seong, Yong’s friend
Nam Min-woo as Park Nam-hae, Yong’s best friend
Roh Jae-won as Joo Geun-tae, a mechanical graduate student and friend of Yong[6]
Shin Joo-hyeop as Park Man-soo, Yong’s college classmate

From 2022

Cho Yi-hyun as Kim Mu-nee, a sociology student of class of 2021
Na In-wooas Oh Young-ji, Mu-nee’s friend
Lim Yu-bin as Lee Seon-ju, Mu-nee’s best friend
Kim Bo-yoon as Yeo-reum, Mu-nee’s friend
Yeo Jin Goo මොහු Shoot Me in the Heart, The Long Way Home, and Warriors of the Dawn, He has also starred in the dramas Orange Marmalade, The Royal Gambler, Circle, Reunited Worlds , The Crowned Clown, My Absolute Boyfriend , Hotel del Luna, Beyond Evil,  Link: Eat, Love, Kill යන කතාමාලාවලට රංගනයෙන් දායක වුනා 
 
Kim Hye Yoon   Extraordinary You, Sky Castle, Secret Royal Inspector & Joy, Snowdrop යන කතාමාලාවලට රංගනයෙන් දායක වුනා
Bae In-hyuk My Roommate Is a Gumiho, At a Distance, Spring Is Green, Why Her, Cheer Up, Under the Queen’s Umbrella යන කතාමාලාවලට රංගනයෙන් දායක වුනා
Cho Yi-hyun   How to Buy a Friend, School 2021, All of Us Are Dead යන කතාමාලාවලට රංගනයෙන් දායක වුනා
Na In-wo River Where the Moon Rises, Cleaning Up, Jinxed at First, Her Bucket List යන කතාමාලාවලට රංගනයෙන් දායක වුනා
කිම් යොං කියන්නෙ 1999 අවුරුද්දෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්.. මෙහෙම ඉන්නකොට මෙයාට හම්බවෙනවා හන් සොල් කියලා ගෑණු ළමයෙක්.. හන් සොල් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ඉගෙනගන්න ආස ළමයෙක්. කිම් යොංගෙ අතට හැම් රේඩියෝවක් හම්බවෙනවා. ඒකෙන් එයා මු නි කියලා 2021 අවුරුද්දෙ ගෑණු ළමයෙක්ට කතා කරනවා. කවුද මේ කිම් මු නි..
එයා කොහොමද කිම් යොංගෙ කතාවට අදාල වෙන්නෙ කියලා ඔයාලත් ෆිල්ම් එක බලලම රස විඳින්නකෝ..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

6 comments

  1. Thank you sub එකට..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචිනි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. තෑන්ක්ස් අක්කේ

  4. නියමයි ♥💥

  5. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට.

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login