The title of the page
5.7
83

Pathrosinte Padappukal (2022) Sinhala Subtitles | “පවුලේ කතාව” | සිංහල උපසිරැසි සමඟ

(Pathrosinte Padappukal (2022) Sinhala Subtitles) (Pathrosinte Padappukal (2022) Sinhala Subtitle) (Pathrosinte Padappukal Sinhala Subtitle) (Pathrosinte Padappukal 2022 Sinhala Subtitle)

අද අපි ඔයාලට අරගෙන ආවේ 2022දි නිකුත් උන Pathrosinte Padappukal කියන ලස්සන ෆිල්ම් එක….සාමාන්‍ය මලයාලම් ෆිල්ම් එකක තියෙන සරල සුන්දර ගතිය මේකෙත් නොඅඩුව තියෙනවා.මුල ඉඳලම හිනා වෙවි බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් මේක….IMDb දර්ශකයේ 5.7 ක් දිනාගන්න මේ නිර්මාණයට හැකි වෙලා තියෙනවා.Sharaf U Dheen, Ranjita Menon, Dinoy Poulose වගේම මෑත කාලයෙ ගොඩක් ජනප්‍රිය වුණ Jo and Jo ෆිල්ම් එකේ සුන්දරා  Naslenවත් මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්. 

කතාව පැත්තට හැරුනොත් ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ පත්‍රෝස් පවුලේ වැඩ තමයි. කෙල්ලයි කොල්ලො තුන්දෙනයි ඉන්න පවුලක් තමයි මේ පවුල. කොල්ලො තුන් දෙනාම රස්තියාදුකාරයෝ. සෝනි පවුලේ වැඩිමලා රට පුරා සංචාරය කරන එක තමයි මෙයාගෙ වැඩේ. ටෝනි කියන්නෙ අපේ කතානායකයා. බිබි රස්තියාදු ගහන එක තමයි එයාගෙ වැඩේ. බොනී කියන්නෙ පවුලේ බාලයා. එයා හොරෙක්. මේ අතරතුර රස්සාවක් නැති ටෝනිට කෙල්ලෙක් සෙට් වෙනවා. එතන ඉදන් තමයි තමයි ප්‍රශ්නෙ පටන් ගන්නෙ. අනිවාර්යයෙන් බලන්න. ලස්සන ෆිල්ම් එකක්. මග ඇරගන්න එපා. 

එහෙනම් ජයවේවා…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය අසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය අසංක

April 12, 2019


13
Total Subtitles

5 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.ssd

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. Doctor Stranger (2014) K Drama eke sub dhenna puluwandha

  5. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..fd

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login