The title of the page
shibu sinhala sub
shibu sinhala sub

Shibu (2019) Sinhala Subtitles |හීනයක් වෙනුවෙන්| සිංහල උපසිරැසි සමග |

ඔන්න යාලුවනේ අද මම අරගෙන එන්නේ 2019දී තිරගත වුණ ෂිබූ කියන මලයාලම් චිත්‍රපටය. මේ මගේ 4වෙනි උපසිරසිය. IMDb 7.4 අගයක් ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. විනාඩි 122ක් පුරා ඇදෙන මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ Karthik Ramakrishnan කියන නලුවා සහ Anju Kurian කියන සුරූපී නිලිය.. Njan Prakashan බලපු කෙනෙක්ටනම් ඒ නිලිය අමතක වෙන්න විදිහක් නෑ…(shibu 2019 sinhala sub)

කතාව පැත්තට හැරුනොත් ෂිබූ කියන තරුණයගේ එකම හීනය තමයි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන එක. ඒකට නිෂ්පාදකයෙක් හොයාගන්න සෑහෙන කට්ටක් කනවා. අන්තිමට කොහොමහරි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ගිහින් සිද්ධ වෙන ලොකු අකරතැබ්බයක් ගැන තමයි චිත්‍රපටය පුරාම දිගහැරෙන්නේ.. ඒක මොකක්ද කියලා දැනගන්නනම් චිත්‍රපටය අරගෙනම බලන්න වෙයි.

ඉතිං මලයාලම් සිනමාවට ආදරය කරන හැමෝටම ආරාධනා කරනවා

මේ ලස්සන චිත්‍රපටය බලන්න එකතු වෙන්න කියලා…
ජය වේවා….!

shibu 2019 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය අසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය අසංක

April 12, 2019


13
Total Subtitles

4 comments

  1. Sthuthi saho..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login