The title of the page
10 minutes gone sinhala sub

10 Minutes Gone (2019) Sinhala Subtitles |සොරුන් අතර ගෞරවය වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග |

හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල පටන් ගන්නම්. ඉතින් අද අපිට විශේෂ වෙන්නෙ අපේ උපසිරස
ලබාදෙන වෙබ් අඩවිය පටන් අරගෙන වසරක් ගතවෙලා තියන නිසයි, ආරම්භයේ සිටම හිටිය සාමජිකයෙක් විදිහටත්
සහෝදර සහෝදරිය ගොඩක් ඉන්න පවුලක සමාජිකයෙක් වෙන්න ලැබුන එකටත් නිහතමානී සතුටක් තියනවා,(10 minutes gone 2019 sinhala sub)

ඉතින් හැමදාම වගේ අපිත් එක්ක රැදිල ඉන්න ඔයාල වෙනුවෙන් අද දවසේත් ඉංග්‍රිසි චිත්‍රපටයකට උපසිරස අරගෙන
ආවා, මේ චිත්‍රපටය ගිය වසරේ තිරගතවුන චිත්‍රපටයක්, ඒ වගේම මේ චිත්‍රපටයට Michael Chiklis , Bruce Willis
ඇතුලු බොහෝ නළු නිලයන් පිරිසක් දායක වෙලා තියනවා, චිත්‍රපටය ආරම්භ වෙන්නෙ බැංකු මංකොල්ලයකින්,
කොහොමවුනත් සිවිලියන් සහෝදරයන් දෙදෙනාගෙන් කෙනෙක් මංකොල්ලයේදී ඝාතනය වෙනවා,

10 minutes gone 2019 sinhala subtitle

ඒ වගේම බැංකුවෙන් සොරකම් කරන ලද පෙට්ටියක් ඝාතකයා විසින් පැහැරගන්නවා, තමන්ගේ සහොදරයගෙ
ඝාතනකයත් සොරකම් කරන ලද පෙට්ටියත් සොයාගැනීමට සිදු කරන උත්සාහය තමයි දකින්න ලැබෙන්නෙ, චිත්‍රපටය
නරඹන්න කියල හැමෝටම ආරාධනා කරනවා,

10 minutes gone 2019 sinhala subtitle

ඉතින් අවුරුද්දක් තිස්සෙ අපිට සහෝයගය දැක්වුව ඔයාල හැමෝටම ස්තූතියි,

ඒ වගේම දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියල ආරධනා කරන ගමන් සමුගන්නම්,

සුභ දවසක් හැමෝටම!!!

10 minutes gone 2019 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. මේකට උපසිරැසිය ඕන වෙලා තිබ්බේ 😻
    thanks සහෝ ජයෙන් ජයම වේවා! ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login