The title of the page
1911 revolution sinhala sub
1911 revolution sinhala sub

1911 Revolution (2011) Sinhala Subtitles |විප්ලවය..|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් කට්ටියට තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා. 1911 Revolution .. 2011 දී තිරගත වුනු මෙය Jackie Chan සහ Li Zhang ගේ අධ්‍යක්ෂනයක්. ඒ වගේම ප්‍රධාන චරිතය රග දක්වන්නේ Jackie Chan.  IMDB රේටින්ග් 5.8 අරන් තියනවා. තව මේක පුරා පැය 2 ක් තිරගත වන අතර Action, Adventure, Drama යටතේ තමයි වර්ගීකරනය කරලා තියෙන්නේ..

කතාව ගැන කියනවා නම්,

අපි මේ විදින නිදහස අපහට ලබාදෙන්න කොයිතරම් පිරිසක් තමන්ගේ ජීවිතය පුද කරන්න ඇතිද? ලංකාවේ පවා සුද්දන් අල්ලන් ඉන්න කාලේ අපහු සුද්දාගෙන් රට බේරාගන්න අපේ මුතුන් මිත්තන් කොයිතරම් වෙහෙස වෙන්න ඇතිද? මේකත් ඒ වගේ තමයි චීනයේ 1911 ඒ කියන්නේ මීට අවුරුදු 109 කට කලින් වුනු සිදුවීම් මාලවක් තමයි මේ අද්විතීය සිනමා නිර්මානය සදහා දායක වෙන්නේ Jackie Chan කියන රංගධරයායි. ඒ ඔහුගේත් 100 වෙනි චිත්‍රපටියයි.(1911 revolution sinhala sub)

තවත් දවසක අලුත් උපැසිරසියක් එක්ක හමුවෙමු
අඩුපාඩුවක් තියනවානම් කොමෙන්ට් එකකින් ඒක දන්වන්න..

ජයවේවා හැමදෙනාටම…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් ගිහන්ත

October 13, 2019


44
Total Subtitles

3 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ 😊👍.. පුළුවන් නම් Fearless (2006) Blurayවලට සබ් දෙන්න 😊😊..
    ජය වේවා.! 👊👊👊

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. 😍 එක දිගට දෙනවා වගේ ❤
    සබ් වෙනුවෙන් බෙහෙවින්ම ස්තූතියි! 👊🔥
    සියළු යහපත් වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා!
    ⭐⭐⭐⭐⭐
    Mosley (2019)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login