The title of the page
the trning sinhala sub
the trning sinhala sub
3.8
11
66

The Turning (2020) Sinhala Subtitles |අමුතු හොල්මන් කතාවක්| සිංහල උපසිරැසි සමග |

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සිනෙරු සමග පුරා වසරක් අත්වැල් බැද ගත් සියලුම දෙනාට…..😉

ඇත්තටම මම මේ සයිට් එක එක්ක එකතු උනේ මාස හතරකට පහකට කලින්,මන් එච්චර සබ් කරේ නැ තමයි,ඒත් මට මේ උපසිරැසි කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් හම්බුනා……ඉතින් ඒ කාවවත් කවදාවත් අමතක වෙන්නේ නෑ.(the trning sinhala sub)

සිනෙරු ටිම් එක ගොඩක් අවලාද මැද මේ තරම් හොද තැනකට ගෙන්න අපේ සමිත රමෙශ් අයියා ලොකු මහන්සියක් ගත්තා,එන්න ඒ මහන්සිය නිසයි අපි මෙහෙම උපසිරැසි කරලා ඔයාලට ගෙන්නේ….
හැමෝටම ගොඩක් ස්තුතියි අපිත් එක්ක මෙච්චර කල් රැදිලා හිටියට,ඉස්සරහටත් අපි එක්ක ඉන්න කියල අපි හැමෝටම ආරාධනා කරනවා……..

ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ මන් උපසිරැසියක් අරන් ආවා,මේක නම් නිකුත් වෙලා ටික දවසක් වෙනවා,ඒත් මන් දැක්කේ පරක්කු වෙලා,දැක්ක ගමන් මන් කරන්න ගත්තා…..

මේක අයත් වෙන්නේ DRAMA,HORRAR,MYSERY කියන කාන්ඩ යටතේ තමයි මේක තිරගත වෙන්නේ.IMDb අගය 3.7 / 10 අරන් තියෙනවා මෙකේ Director වෙන්නේ FLoria Sigismondi
මෙකේ චරිත විදියට ඉන්නේ Mackenzie Davis,Finn Wolfhard මෙයාව නම් හැමෝම දන්නවා It Chapter 1,Stranger Things කියන ටික බලලා තියෙන නම් හැමෝම දන්නවා නේ….ඔන්න ඔහොමයි සලරුවේ විස්තර,ඉතින් මෙකේ තියෙන්නේ ටිකක් අමුතු හොල්මන් කතාවක්,මන් මේකේ වැඩි විස්තර කියන්න යන්නේ නෑ ඔයලාම බලන්නකෝ…

එහෙනම් මම ගිහින් එන්නම් හැමෝටම සුභ දවසක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලින්ද සදරුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලින්ද සදරුවන්

October 17, 2019


19
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Thanx bro…
    ජය වේවා!!!!!!!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login