The title of the page
1.5
84

Matchbox (2017) sinhala subtitles | ගිණි පෙට්ටිය | සිංහල උපසිරැසි සමග |

මේක තමයි මගේ පළවෙනි උපසිරැසිය. අඩුපාඩුනම් ගොඩක් ඇති. ඒකට මුලින්ම සමාව ඉල්ලනවා. 2017 අවුරුද්දේ ප්‍රදර්ශනය වුණු මේ චිත්‍රපටයේ ප්‍රධාන නලුව විදිහට එකතු වෙන්නේ Aanandam, Koode වගේ චිත්‍රපට වලින් දක්ෂතා පෙන්වපු Roshan Mathew. නිලියනම් ගොඩක් ප්‍රසිද්ද කෙනෙක් නෙමෙයි. මේක තරුණ තරුණියන් වෙනුවෙන්ම කරපු නිර්මාණයක්. කතාව පැත්තට හැරුනොත් අපි සාමාන්‍යයෙන් මලයාලම් ෆිල්ම් එකකින් බලාපොරොත්තු වන රසය අඩුවක් නැතුව තියෙනවා මේ ෆිල්ම් එකෙත්. බස් හෝල්ඩ් එකේදී දැක්ක කෙල්ලෙක් පස්සේ කවදාහරි ගිහින් තියෙනවද? ඒ කෙල්ලගේ තාත්තා තමන්ගේ පවුලේ හිතවතෙක්නම් කොහොමද? ලව් එකට උදව් කරන පිස්සු යාලුවෝ ටිකත් එක්ක මේ කොල්ලා මොනවා කරයිද? හැම ආදර කතාවකටම එනවා වගේ මේ කතාවට එන බාධකේ මොකක්ද? ඒවට උත්තර හොයාගන්න මේ සරල සුන්දර කතාව බලන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. අන්තිමටම කියන්නේ අන්තර්ජාලය සමහර වෙලාවල් වලදි අපිට පට්ටම උදව් තමයි කරන්නේ….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය අසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය අසංක

April 12, 2019


13
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login