The title of the page
5.2
83

Pretham 2 (2018) Sinhala Subtitles | ” හොල්මන් සෙල්ලම් 2 ” | සිංහල උපසිරැසි සමඟ

(Pretham 2 (2018) Sinhala Subtitles) (Pretham 2 Sinhala Subtitle) (Pretham Sinhala Subtitle)

අද ඔයාලට අරගෙන ආවේ 2018 වසරේ නිකුත් උන Pretham 2 ෆිල්ම් එක. පළවෙනි කොටස අරගෙන ආවට පස්සෙ ගොඩක් අයගෙ ඉල්ලීමක් තිබ්බා දෙවනි ෆිල්ම් එකටත් සබ් කරන්න කියලා. ඒක නිසාම මේ ෆිල්ම් එකටත් ඉක්මනටම සබ් එකක් හදන් ආවා…

කතාව පැත්තට හැරුනොත්,

පළවෙනි ෆිල්ම් එකේ හිටිය ජෝන් දොන් බොස්කෝ (Jayasurya) මේ ෆිල්ම් එකෙත් ඉන්නවා. කතාව පටන්ගන්නෙ කවදාවත් ජීවිතෙට දැකලා නැති FB Group  එකකින් සෙට් උන යාලුවෝ පස් දෙනෙක් කෙටි චිත්‍රපටයක් හදන්න දුර බංගලාවකට යන තැනින්..හොල්මන් ෆිල්ම් එකක් උනාට බය වෙන්න තරම් දෙයක් නෑ… හොඳට හිනා වෙවි බලන්න පුළුවන් ෆිල්ම් එකක්..කිසිම කම්මැලිකමක් නැතුව පැය දෙකක් ගත කරන්න පුළුවන් හොද ෆිල්ම් එකක්.වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ…කෙටි චිත්‍රපටය කරන්න පුළුවන් උනාද? එයාලා පස්සෙන් හොල්මනක් එන්නෙ ඇයි? මේවට උත්තර හොයන්න මේක බලන්නම වෙයි.

හැමදාම කියන්න ඉන්නවා. අමතක වෙනවා. මදුශාන් සහෝදරයට ස්තුතියි. ගොඩක් උදව් කරනවා..

එහෙනම් ඉක්මනට තවත් මලයාලම් ෆිල්ම් එකකට සබ් අරන් එන්නම්…
ජයවේවා…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය අසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය අසංක

April 12, 2019


13
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. supper….

  3. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.df

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login