නවතම යාවත්කාලීන කිරීම්

Sindhubaadh (2019) Sinhala Subtitles | ජාවාරම | සිංහල උපසිරැසි සමග|

මක්කල් සෙල්වන් අපේ විජේ සේදුපති ගේ සින්දුබාත් එකට සබ් එක මේ පාර ඔයාලට අරන් ආවා… පැය 2 යි විනාඩි 13 පුරාවට දිවෙන මේ අපූරු දමිල සළරුව IMDb මීටරේ 5.8/10 ක අගයක් ලබාගන්න වගේම 89% ක ගූගල් පරිශීලක මනාප ප්‍රමාණයක් ලබා ගන්නත් සමත්වෙලා තියෙනවා. මේක වර්ග කරල තියෙන්නේ Action/Thriller කියන කාණ්ඩ …

Read More »

Aladdin (2019) Sinhala Subtitles | ඇලඩින් සහා පුදුම පහණ | සිංහල උපසිරැසි සමග |

කතාව ගැන පොඩ්ඩක් කියන්නම් මේක 2019 වර්ෂයේ නිකුත්වුන කතාවක් imdb අගය 7.4 අරගෙන තියෙනවා.අපි දන්නා කියන නළුවොත් ඉන්නවා.කතාව ගැන කියනවානම් මැජික් ලාම්බුව ගැන ගෙතුණු කතාවක් තමයි තියෙන්නේ, වැඩි විස්තර කියන්න බැහැ කට්ටිය ස්පුල් කරනවා කියලා මරාගෙන කන්න හදන නිසා ලස්සන සින්දු වගේම විහිළු එක්ක එකතුවෙලා තියෙන මේ කතාව කිසිම කම්මැලි …

Read More »

John Wick Chapter 3 Parabellum (2019) Sinhala Subtitles | ආදරණිය මතකයන් වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග |

ජෝන් වික් තුන්වෙනි කොටස දැන් නිකුත් වෙලා ටික දවස් වෙනවා මැයි 17 තමයි පළවෙනි දර්ශනය නිකුත් උනේ,මේ ඇත්තම ෆිල්ම් තුනක කතාවක් මේක බලන්න කලින් පලවෙනි හා දෙවෙනි ෆිල්ම් එකක් බලන්න කියලා ඉල්ලනවා මොකද මේ ෆිල්ම් තුනම එකිනෙටට සම්බන්ධයි. imdb අගය 8.2 ලබාගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. කම්මැලි කමක් …

Read More »

The Secret Life of Pets 2 (2019) Sinhala Subtitles | සුරතල් සතුන්ගේ රහස් ජිවිත | සිංහල උපසිරැසි සමග |

අද මං අරගෙන ආවේ අලුත් 2019 ෆිල්ම් එකක්.මේක 05 වෙනි උපසිරැසි ගැන්වීම.මේ සතියෙත් මම ඇනිමේශන් එකක් තමා ගෙනවේ.Secret life of pets නේ ෆිල්ම් එකේ දාවන කාලය 1h 26m වෙලා තියෙනවා. මේක imdb අගය 6.6/10 ඒ වගේම කුණු තක්කාලි 57% කුත් වගේම 90% මේ ෆිල්ම් එකට කැමත්ත පලකරලා තියෙනවා. මූලික නිකුතුව: …

Read More »

Escape Plan The Extractors (2019) Sinhala Subtitles | තුන්වෙනි සැලසුම| සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් පට්ටම චිත්‍ර පටයක් අරන් ආවා. ESCAPE PLAN 3 2019 චිත්‍ර පටය.ඉතින් ගොඩක් දෙනෙක් මේ චිත්‍ර පටය එනකම් බලන් හිටියා,කොහොම වුණත් චිත්‍ර පටය රිලීස් වෙන්න දවස් අටක් තියෙනකොට හොඳ කොපියක් එළියට ඇවිත් ඉතින්.මේක රිලීස් වෙන්න තිබ්බේ මේ මාසේ විසි හත්වැනි ද ඉතින්.ඉතින් මේ චිත්‍ර පටයෙහි සුපුරුදු පරිදි ESCAPE PLAN …

Read More »

Dumbo (2019) Sinhala Subtitles | පියාබන අලි පැටියෙක් | සිංහල උපසිරැසි සමග |

සියලුම ලක්වාසී බෞද්ධ සේරටම සුභ පොසොන් මංගල්‍යයක් වේවා !!! කියලා මම ප්‍රර්තනා  කරනවා අදත් අරගෙන ආවේ අපුරු චිත්‍රපටයක්. 2019 වර්ෂයේ නිකුත්වුනු මේ ෆිල්ම් එක imdb අගය  6.5 වැනි හොද අගයක් ලබාගන්න පුලුය්වන් වෙලා තියෙනවා.පවුලේ  එකට ඉගෙන බලන්න පුළුවන් මේ කතාව පුංචි හුරතල් අලි පැටියෙක් පදනම් වෙලා තියෙන්නේ. මේ අලි පෑටියා …

Read More »

Jersey (2019) Sinhala Subtitles | සිහිනය හඹා ගිය ක්‍රිකට් විරුවා | සිංහල උපසිරැසි සමග |

” ඔබේ සිහිනය හඹායන්න කෙතරම් කටුක වුවත්.. කෙතරම් බාධා මැද වුවත්..             සමහරුන් අවලාද නගාවි.. සමහරුන් ඔබව ප්‍රතික්ෂේප කරාවි.. ඒත් අත්නොහරින්න.. හඹායන්න ඔබේ සිහිනය ඔබ තවත් ප්‍රමාද නැත “ ක්‍රිකට්..අපි පුංචි කාලෙ ඉදම්ම මේ වෙනකම්ම අත්නොහැරපු ක්‍රීඩාවක්.මැච් බලන එකයි ක්‍රිකට් ගහන එකයි නොකරන කොල්ලෙක් හොයා ගන්න එකනම් අද කාලෙ දුර්ලභ …

Read More »

Dark Phoenix (2019) Sinhala Subtitles | ඒක තමයි ඔයාගේ ඉරණම | සිංහල උපසිරැසි සමග |

මේ අවුරුද්දේ ගොඩක් අය ,විශේෂයෙන් Comic නැත්නම් superhero movies වලට ආස අය තිරගතවෙනකන් වැඩිපුරම බලාහිටපු ෆිල්ම් එකවුනේ Avengers Endgame සිනමාපටය ,දැන් එක තිරගතවෙන්න පටන් අරන් ටික දවසක් , බොහෝ ආදායම් වාර්තා බිදහෙලමින් තිරගතවූ මෙම සිනමාපටය අයත් ඩිස්නි සමාගම මේ වනවිට ප්‍රකාශ කරලා තියනවා Avengers Endgame කියන්නේ අතිශයම සාර්තක වෙච්ච සිනමාපටයක් …

Read More »

Alita Battle Angel (2019) Sinhala Subtitles | මරණයේ කුමරිය | සිංහල උපසිරැසි සමග |

මේක 2019 වර්ෂයේ නිකුත් වුන කතාවක් තාම hdtc කොපි විතරයි ඇවිල්ලා තියෙන්නේ,imdb අගය 7.5 ලබාගැනීමට මේ කතාවට පුළුවන් වෙලා තියෙනවා ,රොබෝවරු  සහා මනුස්සයන් පිරුණු ලෝකයක ඉන්න පොඩි කෙල්ලෙක් ගැන තමයි මේ කතාවේ ආරම්බ්භය,ඒ කෙල්ල හිතන තරම් අහිංසක නැහැ.අලිටා නමින් හදුන්වන මේ පොඩි කෙල්ල කලින් යුද්ධ කරපු කෙනෙක් ,එත් දැන් එයාගේ …

Read More »

Avengers Endgame (2019) Sinhala Subtitles | අවසන් සටන | සිංහල උපසිරැසි සමග |

මුලින්ම පසුගිය 21 වෙනිදා සිදුවුනු මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.. ඔන්න හා හා පුරා කියලා මේ මස තිරගත වෙන්න ගත්ත ලෝකයේ අවදානය දිනාගත්ත සලරුවක උපසිරසක තමා අද ගෙනවේ. ගොඩක් අය මග බාලාගෙන සිටි මේක ඉතාම සුපිරි ගනයේ සලරුවක්.වෙන මොනවත් නෙවෙයි මෙය අප්‍රේල් 26 වන දින සිට …

Read More »