The title of the page
3.1
87

Sindhubaadh (2019) Sinhala Subtitles | ජාවාරම | සිංහල උපසිරැසි සමග|

මක්කල් සෙල්වන් අපේ විජේ සේදුපති ගේ සින්දුබාත් එකට සබ් එක මේ පාර ඔයාලට අරන් ආවා…

පැය 2 යි විනාඩි 13 පුරාවට දිවෙන මේ අපූරු දමිල සළරුව IMDb මීටරේ 5.8/10 ක අගයක් ලබාගන්න වගේම 89% ක ගූගල් පරිශීලක මනාප ප්‍රමාණයක් ලබා ගන්නත් සමත්වෙලා තියෙනවා. මේක වර්ග කරල තියෙන්නේ Action/Thriller කියන කාණ්ඩ යටතේ. කතාව අධ්‍යක්ෂණය කරන්නේ S. U. Arun Kumar , නිෂ්පාදනය කරන්නේ S. N. Rajarajan හා Shan Sutharsan දෙපල විසින් ඔවුන්ගේ Vansan Movies හා K Productions එකෙන්. රංගනයෙන් විජේ සෙදුපති සමග අන්ජලි ප්‍රධාන දායකත්වයක් සප‍යලා තියෙනවා. ඒ වගේම විජේ සේදුපතිගේ පුත් සුර්යා විජේ සේදුපතිත් රංගනයෙන් දායක වෙලා තිබෙනවා. ඉතින් තාත්තයි පුතයි මේකේ මොකක්ද කරන්නේ කියල බලන්නකෝ….

මේ ෆිලුම වැඩියෙනම රූ ගතකරල තියෙන්නේ මැලේසියාව , තායිලන්තයේ වගේ. ඉන්දියාවේ කම්කරුවන් මැලේසියාවට යවලා… එහිදී කාන්තාවන්ව තායිලන්තය විකුනන ජාවාරමක හා එම කාන්තාවන්ගේ සම විකිණීම (Skin Mafia) තේමා කරගෙන තමයි කතාව ගොඩනැගිලා තියෙන්නේ…

මේ කතාවෙදි, අපේ තිරුගේ (සේදුගේ) ටිකක් කන ඇහෙන්නේ නෑ. ඉතින් මෙයාට කෙල්ලෙක් සෙට් වෙනවා. මෙයා වැඩ කරන්නේ මැලේසියාවේ. මෙයාවත් අර මාෆියාවට අසුවෙන අතර ඇය බේරාගැනීම සදහා තිරු මැලේසියාවට යනවා. ඉතින් මේ තිරුගේ කන ඇහෙන්නේ නැතිව මැලේසියා ගිහින් මැලේසියාවේ චීන මාෆියාව එක්ක ගැටී තම බිරිද රැගෙන එන්න ලැබේවිද ?…ඔයාලම බලන්නකෝ…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
ProperHDRip /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

9 comments

  1. thank you bro. apu gamanma

  2. Godak sthuthi sahooo sub ekata …

  3. thank sub ekata

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Thanks sub ekata amar 2019 Kannada movie sub bennko

  6. Peter aiye,,,,iruvar Tamil movie ekata subtitles dennako

  7. මිලින්ද ප්‍රියලාල්

    Thanks bro sub එකට ⭐

  8. Peter Barthelot
    Cineru Family Member

    ස්තූතියි හැමෝටම

    • ඔන්න එහෙනම් අපිත් අයියගෙ සබ් එක ගත්ත අලුත් පිටපතට සබ් දුන්නට ස්තුතියි !! ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login