The title of the page
7.3
93

Barot House (2019) Sinhala Subtitles |මාරයාගේ නිවහන| සිංහල උපසිරැසි සමග |

” ගෙදර කට්ටිය පිරිලා
ලොකු උත්සවයක්.හැමෝම තම තමන් ගෙ වැඩ වල..පොඩි ගෑනු ලමයෙක් ශ්‍රෙයා..”

” මෙයාට නම් උත්සවයේ කම්මැලිකමෙන් ඉන්නෙ..කවුරුහරි හරි සෙල්ලම් කරන්න හිටියා නම්..”

” අයියෙ හැංගිමුත්තන් කරමුද ? කවුරුත් නෑ..ඒත් අන්තිමට ශ්‍රෙයා ට කෙනෙක් හම්බවෙනවා..”

” ශ්‍රෙයා හැංගුනා බැරල් එකක..හරි නෑ..ඊටපස්සෙ කාර් එකක් පිටිපස්සෙ..ඒකත් හරි නෑ..අන්තිමට..”

” හොදම තැනක් හම්බවුනා..ගියා ගෙදර ලග තියන කනත්තට..සොහොන් කොතක් පිටිපස්සෙ ශ්‍රෙයා හැංගෙනවා.”

” කෝ ශ්‍රෙයා..එන්න කියන්න..සෙල්ෆි එකක් ගන්න..ශ්‍රෙයා නෑනෙ..හැමතැනම බැලුවා..”

” රෑ ගෙවුනා..උදේ වෙලා..මුළු ගමම ශ්‍රෙයා හොයනවා..මොකක්ද වුනේ ශ්‍රෙයා ට..එකපාරට ම අහන්න ලැබෙන්නෙ හොද දෙයක් නම් නෙමේ..”

“අපේ ශ්‍රෙයා ව මරලා දාලා..අනේ!!!”

 

Barot House මුලින් ම හිතුවෙ Horror ෆිල්ම් එකක් කියලා..පස්සෙ තමා තේරුනේ වෙනම Story එකක් යන්නෙ කියලා..කියලා වැඩක් නෑ පට්ටම ෆිල්ම් එකක්..පැයයි විනාඩි 30 ක් හෙල්ලෙන්නෙ නැතුව එක හුස්මට බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක් තමා ඉතින්..Twist කියන්නෙ ඉතින් ආයිත් හීනෙකින්වත් හිතන්නෙ නැති දෙයක් වෙන්නෙ..අන්තිමටත් Twist..(Barot House 2019 Sinhala Sub)

තර්ක කරන්න යන්න එපා..මුල් ටිකේ ඔක්කොම කුඩු පට්ටම් වෙනවා..මටත් ඒ Twist එක වෙලාවෙ හිතාගන්න බැරි උනා..ඒ තරටම.Imdb අගය 7.3 / 10 අරගෙන තියෙනවා..එහෙනම් අනිවාර්යයෙන් ම බලන්න වටින කතාවක්..

ඔන්න එහෙනම් ෆිල්ම් එක ගැන කියන්න ඕන ඔක්කොමටික කිව්වා කියලා හිතනවා.තවත් පැහැදිලි කිරීම් ඕන නෑනෙ.එහෙනම් උපසිරැසියත් අරගන ලෑස්ති වෙන්න.
මොකටද?

“එහෙනම් ලෑස්ති වෙන්නමාරයාගේ නිවහනට යන්න..”

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

3 comments

  1. Thanks sub ekata pluwannam amar 2019 Kannada movie sub bennko

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Tnx malli sub walata..site eke dakapu නිහතමානීම kena

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login