නවතම යාවත්කාලීන කිරීම්

Wonder Woman 1984 (2020) Sinhala subtitles | සත්‍ය මත ලෝකය පදනම් වේ.. | සිංහල උපසිරැසි සමඟ

Wonder Woman 1984 (2020) Sinhala subtitles

(Wonder Woman 1984 (2020) Sinhala subtitles) මම හිතනවා කාටත් “තෙමිස්කිරාවේ කුමරිය” අමතකවෙලා නැතුව ඇති කියලා. කොහොමද අමතක වෙන්නද නේද ඉතින්. අතීතයේදි දෙවිවරු විසින් මවපු ලෝකෙ ඒ වගේම දෙවිවරු විසින් නිර්මාණය කරපු මිනිස් සංහතිය මිනිස්සුන්ටම විරුද්ධව යුද්ධ කරන්න පටන්ගන්නවා. ඒ දේ සිද්ධවෙන්නෙ සියුස් දෙවියගෙ පුත්‍රයාවෙන ඒරිස් කියන දෙවියා විසින් මිනිස්සුන්ගෙ හිත් …

Read More »

Vanguard (2020) Sinhala subtitles | වැන්ගාර්ඩ් පුද්ගලික ආරක්ශක අංශය | සිංහල උපසිරැසි සමඟ

Vanguard 2020 Sinhala sub)

(Vanguard (2020) Sinhala sub) ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනම් අද උපසිරැසි ගන්වල අරගෙන ආවෙ ගොඩ දෙනෙක් බලන්න ආසාවෙන් හිටිය සුපිරි චයිනිස් ෆිල්ම් එකක්. හා හා පුරා කියල 2020 ජනවාරි 25 තමයි Vanguard චිත්‍රපටිය තිරගත වෙන්න තිබ්බෙ.ඒත් චීනයෙන්ම පටන් අරන් ලෝකය ගිලගත්ත කොරෝනා වෛරසය හින්දා දින නියමයක් නැතුව කල් ගියා.පස්සෙ යම් තාක් …

Read More »

Tenet (2020) Sinhala Subtitles | ලෝක යුද්ධ නවත්තන කාල යාත්ත්‍රිකයෝ | සිංහල උපසිරැසි සමඟ

Tenet (2020) Sinhala Subtitles

වචනයක් එක්ක තියෙන සංකලනයක් “ටෙනට්” අනිවාරෙන්ම මේක කියවලා ෆිල්ම් එක බලන්න කියලා මම ඉල්ලනවා…. (Tenet (2020) Sinhala Subtitles) හායී යාලුවනේ ඔන්න ඉතින් වෙනදා වගේ ඉංග්‍රීසි චිත්ත්‍රපටයක සිංහල උපසිරැයිය අරන් තමයි අද මම ආවේ මේක වෙනස්ම විදියේ ෆිල්ම් එකක් Christopher Nolan අදයක්ශනය කරපු John David Washington, Robert Pattinson, Elizabeth, Debicki, Dimple …

Read More »

Freaky (2020) Sinhala Subtitles | මිනීමැරුවා | සිංහල උපසිරැසි සමඟ (18+)

Freaky (2020) Sinhala Subtitles

( Freaky (2020) Sinhala Subtitles ) ඔන්න යාලුවෙනේ මේ රෑ ආවේ තවත් ෆිල්ම් එකක් අරගෙන .ෆිල්ම් එක ගැන කියනවනම් ආයේ අහන්න දෙයක් නැහැ සුපිරි.මොකද වෙන්නේ මෙහෙමයි මේකේ ඉන්නවා මිනිමරුවෙක් එයා හැම කාලකටම මිනි මරනවා ළමයින්ව ඉතින් දවසක් මේ මිනිමාරුවට අහුවෙනවා අහිංසක කෙල්ලක් ,එයාට පිහියෙන් අනිනකොට මිනිමරුවාත් තුවලා වෙනවා උදේ නැගිටිලා …

Read More »

Jiu Jitsu (2020) Sinhala Subtitles | පිටසක්වල රණශූරයාට එරෙහිව | සිංහල උපසිරැසි සමඟ

Jiu Jitsu (2020) Sinhala Subtitles

(Jiu Jitsu (2020) Sinhala Subtitles) කාලෙකින් ආවා ආයෙත් චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන. මදුශාන් අයියා තමයි මේකට උපසිරැසිය කරන්න කියලා කිව්වෙ. ඒ නිසා මුලින්ම එයාට ස්තූති කරනවා. ඊයෙ දවසෙදි තමයි මේ චිත්‍රපටියෙ පිටපත් අන්තර්ජාලයට නිකුත් වුණේ. ඒත් ඉතින් මේක දැක්කෙ අද දවල්වරුවෙ ඊට පස්සෙ 12 ට විතර ගහන්න අරගෙන තමයි මේ වෙලාව …

Read More »

The New Mutants (2020) Sinhala Subtitles |”එක්ස් මෙන්”| සිංහල උපසිරැසි සමඟ

The New Mutants 2020 Sinhala Sub

(The New Mutants 2020 Sinhala Sub)හම්මෝ ඉතින් කට්ටියට කොහොමද? මට නම් ටිකක් විතර අමාරු කාලයක් එන්නේ ඔන්න. පොඩි පාඩම් වැඩ වගයක් සෙට් වීගෙන එන්නේ. කොහොම උනත් ඔන්න අදට 50යි! ඔව්, උපසිරැසි 50ක් සම්පූර්ණ කලා. හිතා ගන්නත් බෑ. මං හිතන්නේ ගොඩක් ඉක්මනින්ම 50 කලා මම. ඉතින් මෙහෙමයි අද කතාව අරන් ආවේ …

Read More »

Love and Monsters (2020) Sinhala Subtitles | ආදරය සොයා රාක්ෂයින් මැදින් | සිංහල උපසිරැසි සමඟ

Love and Monsters 2020 Sinhala Sub

(Love and Monsters (2020) Sinhala Sub) මේ ලෝකෙ ඉන්න සත්තු ඔක්කොම වගේ විකෘතිකයො වෙලා, කූඹියෝ, කැරපොත්තො, පත්තෑයො වගේ පුංචි සත්තු පවා ගොඩක් ලොකු වෙලා මිනිස් සංහතියම කන්න පටන්ගත්තොත් කොහොමට හිටියිද? ඔන්න ඔය විදිහෙ සිදුවීමක් වෙන චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්න. මම කලින් කිව්වා වගේම Love and Monsters චිත්‍රපටියට උපසිරැසි අරගෙන …

Read More »

Black Water (2018) Sinhala Subtitles |ජීවිතය වෙනුවෙන්| සිංහල උපසිරැසි සමඟ

Black Water 2018 Sinhala Sub

Black Water (2018) Sinhala Sub ආයුබෝවන් යාළුවනේ ඔන්න අද දිනයේදිත් මගේ 5 වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන අවා අද අරගෙන ආවේ අලුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් චිත්‍රපටියේ නම Black water තිරගත වුණේ 2018 මැයි 25 මේහි අධ්‍යක්ෂණය pasha patriki රංගනයෙන් van damme Dolph Lundgren Jasmine waltz Courtney b Turk Kristopher van varenberg Al …

Read More »

Seized (2020) Sinhala Subtitles |නීරෝ| සිංහල උපසිරැසි සමඟ (18+)

Seized Sinhala Sub

(Seized (2020) Sinhala Sub)කොහොමද කට්ටියටම අලුත් ෆිල්ම් එකක් අරගෙනයි ඔන්න ආවේ මේක 2020 නිකුත් වුනු ෆිල්ම් එක්ක නළුවා ගැන නම් අලුතෙන්ම හදුන්වා දෙන්න ඕනේ නැහැ කට්ටියම දන්නවානේ කවුද කියලා. ඒවගේම විනාඩි 85 කාලයක් මේ ෆිල්ම් එක ධාවනය වෙනවා වගේම කම්මැලි කෑමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් ඒවගේම පවුලේ අයට එකට …

Read More »

Mulan (2020) Sinhala Subtitles |ගෞරවය වෙනුවෙන් රණබිමට| සිංහල උපසිරැසි සමඟ

Mulan 2020 Sinhala Sub

(Mulan Sinhala Sub) 2020 වසරෙ ලොවපුරා සිනමාශාලාවල තිරගත කරන්න බලාපොරොත්තු පොදි බැඳගෙන හිටියත් ඒ හැම බලාපොරොත්තුවක්ම එකම එක වෛරසයක් නිසා බොඳවෙලා යනවා. Disney සමාගම 2020 වසරේ Avatar, Infinite war, Endgame මට්ටමේ සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයට ලබාදීමේ බලාපොරොත්තුවෙන් තමයි මිලියන 200 ක සුවිසල් පිරිවැයක් දරලා Mulan 2020 චිත්‍රපටිය නිර්මාණය කරේ.මේ චිත්‍රපටිය නිර්මාණය …

Read More »