The title of the page
Marvel Studios LEGENDS (2021) Complete Season Sinhala Subtitles
Marvel Studios LEGENDS (2021) Complete Season Sinhala Subtitles
6.5
72
72

Marvel Studios LEGENDS (2021) Complete Season Sinhala Subtitles | ලෝක ආරක්ෂක මාර්වල් බලකාය | සිංහල උපසිරැසි සමඟ

(Marvel Studios LEGENDS (2021) Complete Season01 Sinhala Subtitles )  කොහොමද මගේ යාළුවනේ, ඔන්න ආපහු සැරයක් ඒ චානක තිලංක කියන සබ් කාරයා ආවා. මේ පාර නම් අමුතුම විදිහේ එකකට සබ් හැදුවේ. මං කලින් හදපු Mortal combat එක වගේම සුපිරිම Series එකක මුලු සීසන් එකකටම මේ පාර සබ් අරගෙන ආවා. මේ පාර මං සබ් අරගෙන ආවේ, Marvel Studios Legends. 2021 කතා මාලාවේ පළවෙනි සීසන් එකටයි. මේ කතා මාලාව දර්ශන හෙට්ටිවත්ත අයියගේ මගපෙන්වීම යටතේ නිර්මාණය කරපු සබ් එකක් එයාගේ සහයෝගය මගේ මේ සබ් ගමනට ගොඩක් ලොකු හයියක්.  ඔයාලා දන්නවනේ යාළුවනේ, එයා නැත්නම් අද සිනෙරු සයිට් එකේ චානක තිලංක කියන උපසිරැසි නිර්මාණකරුවා දකින්න ලැබෙන්නේ නෑ. ඇත්තෙන්ම කිව්වොත් මේ Series එක මං ගොඩක් ලොකු කැමැත්තකින් නිර්මාණය කලේ ඒ මොකද කිව්වොත් මං කැමතිම ෆිල්ම් එකක් පදනම් කරගෙන නිර්මාණය උන සීරියස් එකක් නිසා. හැමෝම කැමති වන සීරියස් එකක් වෙයි මේක, හොඳයි එහෙනම් මං මේ කතා මාලාව පැත්තට හැරෙන්නම්කෝ,
Marvel.Studios.Legends කියන්නේ ඩිස්නි නම් ජාලය තුලින් නිකුත් උන කතා මාලාවක්. මේක ඇවෙන්ජර්ස්  චරිත පදනම් කරගෙන නිර්මාණය උන කතා මාලාවක්. මේ කතා මාලාව පිළිබඳ මුලින්ම 2020 දෙසැම්බර් මාසයේදී  ප්‍රකාශයට පත් උවත් පළවෙනි එපිසෝඩ් එක 2021 ජනවාරි 08 වන දින තමයි මුලින්ම නිකුත් වෙලා තියෙන්නේ, මේකේ අවසාන කොටස දැනට 2021 ජුනි 04 දින නිකුත් වෙලා තියෙනවා. මේ කතා මාලාවේ දැනට එපිසෝඩ් 08 ක් නිකුත් වෙලා තියෙනවා, ඔයාලට සිනෙරු එක හරහා ඒ එපිසෝඩ් 08 ටම සබ් ගන්න පුළුවන්. මේ සෑම කතාංගයකම MCU චිත්‍රපටවල දර්ශන ඇතුලත් කොට ඒ ඒ එක් චරිතයන්ගේ කැපී පෙනෙන අවස්ථාවන් ඇසුරෙන් මෙම කතා මාලාව සකස් කරලා තියෙනවා. මෙයට 6.5 / 10 IMDb අගයක් වගේම, 72% ප්‍රේක්ෂක ලකුණු වගේම, 72% ක නරඹන්නන් ප්‍රමාණයක් මෙයට කැමති වී ඇත. එමෙන්ම මෙය පරිශීලක ශ්‍රේණිගත කිරීම යටතේ 16 වෙනි තැනට පත්ව ඇත. මෙය මුලින් නිෂ්පාදනය කළේ ටොයි බිස් විසින්ය, නමුත් පසුව එය හැස්බ්‍රෝ විසින් නිෂ්පාදනය කර ඇත. ඉතාම සුවිශේෂී ආකාරයෙන් නිර්මාණය කර ඇති මේ කතා මාලාවට නම් බොහෝ දෙනාගේ කැමැත්ත හිමිවන බව නම් කිව යුතුමයි.
🔥🔥🔥කොමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න.🔥🔥🔥
තව මොනවා කියන්නද මේ ගැන මේක ගැන කියනවට වඩා හොඳයි ඔයාලම මේක අරගෙන බලන එක මේක ඒ තරම් සුපිරි කතා මාලාවක් සටන් ගැන නම් කියන්න වචන නෑ. ඇත්තම කිව්වොත් මගේ යාළුවන් වෙනුවෙන් මහන්සීයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කතා මාලාවට මේ විදිහට සබ් අරගෙන ආවේ. කොමෙන්ට් එකක් දාලා ඔයාලා අපට දෙන හයිය ගැන කියන්න වචන නෑ ඒක ඒ තරම් වටිනවා. මේ වෙලාවේ ඇත්තෙන්ම මතක් කරන්න ඕනේ අපේ ලොකු බොස් සමිත සහෝ, ඒ වගේම පොඩි බොස් අංජුල සහෝ, දර්ශන සහෝව මතක් කලේ නෑ කියන්නේ මං අසාර්ථකයි කියන එකයි, මේ වෙලාවේ එයාවත් අපේ සිනෙරු එකේ මදුෂාන් සහෝ, අශේන් සහෝ, පීටර් අයියා අපේ සිනෙරු ටීම් එකත් කමෙන්ට් දාලා, ඩවුන්ලෝඩ් කරලා හයියක් උන සහෝලවත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. එහෙනම් ආපහු සබ් එකකින් නැවත හමුවෙමු. හැමෝටම බුදු සරණයි!!!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

22 comments

  1. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ!

  2. supiri…….thanks sub ekata

    BLACKLIST season 7 ekath sub denna puluwanda loku deyak

  3. Netflix පිස්සා

    මචන් චානක white lines සැපැනිෂ් කතා මාලාවට සබ් කරන්නකෝ

  4. Sub Ekata Thanks Machan
    Machan Meke Epi 6 Nemai 8 tiyanwa

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  7. චානක තිලංක
    Cineru Family Member

    බොහොම ස්තූතියි සහෝලා කමෙන්ට් වලට මං ඔය ෆිල්ම් ගැන හොයලා බලන්නම් සහෝලා 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  8. seal team tv series eka denna puluwanda?

  9. videos 8ta sub 6ine thiyenne bro..

  10. චානක තිලංක
    Cineru Family Member

    Man epi 8 tama sub hadala yawala thiyenne saho ikmanata awa sait akata dai.

  11. චානක තිලංක
    Cineru Family Member

    Saho meke apisod 8 ma sub dala thiyenne puluwan nam apahu serayak sub download karala balanna.

  12. Thanks ah..

  13. චානක තිලංක
    Cineru Family Member

    Oka mokakda saho oyalage kament eka thamai watinne.

  14. චානක තිලංක
    Cineru Family Member

    චාමර සහෝ seal team 2017 tv series එකේ සබ් දීලා තියෙනවා.

  15. thanks bro

  16. චානක තිලංක
    Cineru Family Member

    බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 👍👍👍🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍

  17. ithuru tikath demuko bro

  18. good doctor season 2 , macgyver sub puluwan nan dendako

  19. Mchn Locke & key Series ekata sub diyamko bro pluwan nm

  20. මේකේ එපි 14ක්‌ තියේ නේද?🤔🤔🤔

  21. 8ine thiyenne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login