The title of the page
Luca (2021) Sinhala Subtitles
Luca (2021) Sinhala Subtitles
7.6
90
85

Luca (2021) Sinhala Subtitles | ලෝකෙ වටේ | සිංහල උපසිරැසි සමඟ

(Luca (2021) Sinhala Subtitles) ලූකා…ඒක තමා මේ ෆිල්ම් එකේ නම.කොල්ලෙක්ගෙ නමක්,නෑ නෑ ඒ මාලුවෙක්(රාක්ෂයෙක්).ඉතිං ඔන්න වෙනදා වගේම මන් ඔයාලට අද අරගෙන ආවෙ කාටූන් ෆිල්ම් එකක්,ලස්සනයි,කතාව හුගක් හොදයි,කතාවෙ වෙන්නෙ මේකයි.පොඩ්ඩක් කියන්නම්,

ලූක කියන්නෙ බාගෙට මාලුවෙක් බාගෙට මිනිහෙක්,එයාලට බලයක් තියනවා,මෙයා කොල්ලෙක්නෙ,කොල්ලන්ගෙ පොඩි ආසවක් තමා බයික් එක,මේකෙත් මෙයාටයි මෙයාගෙ යාලුවටයි බයික් එකක ලෝකෙ වටේ යන්න ආසාවක් එනවා. මෙයාලා මේ බයික් එක ගන්න මිනිස්සුන්ගෙ නගරෙට ගිහිල්ලා තරගෙකට යනවා, ඉතිං ඕක තමා සරලවම කතාව,රසවත් තැන් හුගක් තියනවා මේ කතාවෙ,ඔයාල බලලම රස විදින්නකො.එහෙනං ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

6 comments

  1. Thanx saho sub ekata.. enakam balan hitiya ekak..✌️👍

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Speed
    Cineru_users

    Thanx macho. Keep up.

  5. Tnx bro…Good Luck….

  6. patta site eka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login