The title of the page
Time (2021) S01 E02 Sinhala Subtitles
Time (2021) S01 E02 Sinhala Subtitles
8.5
93

Time (2021) S01 E02 Sinhala Subtitles | ඉවසාගත නොහැකි වූ තැන | සිංහල උපසිරැසි සමඟ

(Time (2021) S01 E02 Sinhala Subtitles) Time (2021) කතා මාලාව, වැඩි දෙනෙක් සිංහල උපසිරැසි ඉල්ලලා තිබුණු කතා මාලාවක්. 2021 ජූනි මාසයේදි විකාශය ආරම්භ​ කළ​ මේ කතා මාලාව කොටස් තුනකින් යුතු Drama ගනයේ කතා මාලාවක්. මේ කොටස් 03 BBC නාළිකාව ඔස්සෙ ජූනි 06 වෙනිදා විකාශය වුණා. මේකට ගොඩක් ඉහළ Ratings ලැබිලා තියෙනවා. Sean Bean සහ​ Stephen Graham ප්‍රමුඛව දක්ෂ නළු නිලි පිරිසක් මේ කතා මාලාවට රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. ඉතින්, අද ඉඳලා ඔයාලට මේ කතා මාලාවෙ සිංහල උපසිරැසි අපේ වෙබ් අඩවිය ඔස්සෙ ලබාගන්න පුළුවන්.

කතාව ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්.

මාර්ක් කොබ්ඩෙන් කියන්නෙ හිරගෙදර ජීවිතය නුහුරු පුද්ගලයෙක්. නමුත් ඔහු අතින් සිදුවෙන හදිසි අනතුරක් නිසා ඔහුට හිරගෙදර කටුක අත්දැකීම් ලබන්න සිදු වෙනවා. ඔහු අතින් සිදුවුණු වැරැද්ද ගැන ඔහු හැම වෙලාවකම ඉන්නෙ පසුතැවිල්ලකින්. ඔහුට හිරේදි එරික් මැක්නැලීව මුණ ගැහෙනවා. මැක්නැලී විශිෂ්ඨ බන්ධනාගාර  නිලධාරියෙක්. ඔහු හැමවෙලාවකම තමන්ගේ සේවය කැපවීමෙන් කරලා නීතිය පවත්වාගන්න සහොයෝගය දෙනවා. කොහොම හරි ගොඩක් භායානක සිරකරුවෙක් ඔහුගේ දුර්වලතාවයක් හඳුනගන්නවා. දැන්, මැක්නැලීට සිදුවෙනවා ඔහුගේ පවුලත්, ඔහුගේ මූලධර්මත් කියන දෙකෙන් එකක් තෝරගැනීමේ දුෂ්කරතාවයට මුහුණ දෙන්න​.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Chandima Prasad

    නියමයි.ගොඩක් ස්තූතියි මේ සබ් එකට…..සුපිරිම සීරීස් එකක් මේකනම්..

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login