The title of the page
The Paper Tigers 2021 Sinhala Sub
The Paper Tigers 2021 Sinhala Sub
6.3
98
83

The Paper Tigers (2021) Sinhala Subtitles | ගුරුතුමන්ගේ ඝාතකයාට එරෙහිව.. | සිංහල උපසිරැසි සමඟ

(The Paper Tigers 2021 Sinhala Sub)

කොහොමද යාළුවනේ, හැමෝම හොඳින් ඇති කියල හිතනවා. ඔන්න අද අරගෙන එන්නෙ මාෂල් ආර්ට් පැත්තට බර ඒවගේම බෝරින් නැතුව හිනාවෙවී බලන්න පුලුවන් ෆිල්ම් එකක්.

ඉතින් ෆිල්ම් එක රිලීස් වෙන්නෙ 2021 මැයි 7 වෙනිදා. IMDb අගය 6.3 කුත් රොටන් ටොමැටෝස් 98% ක වගේ ඉහල අගයකුත් ගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම Bao Tran විසින් අධ්‍යක්ෂණය කෙරෙන Action | Drama | Comedy කියන කැටගරි එකට වැටෙන ෆිල්ම් එකක්. ඒවගේම කියන්න ඕන sport, මාෂල් ආර්ට් වගේ ෆිල්ම් බලන කෙනෙක් නම් අනිවාරෙන්ම බලන්න ඕන ලස්සන සුපිරි ෆිල්ම් එකක්.

Cast:
Alain Uy (ඩැනී)
Mykel Shannon Jenkins (ජිම්)
Ron Yuan (හින්ග්)

කතාව පැත්තට හැරුනොත් පටන් ගනිද්දිම කෙනෙක් මැරෙනව ඇත්තටම මැරෙනව නෙමෙයි මරණව. ඉතින් ඒ මරන්නෙත් අමුතුම විදිහෙ ක්‍රමේකට. ඒ ගැන ඔයාල කතාව බලද්දිම දැනගන්න. ඉතින් ඔය ඝාතනයට ලක්වෙන්නෙ සීෆු චෙයොන්ග් කියන ගුන්ග් ෆු මාස්ටර් කෙනෙක්. මෙයාට ඉන්නවා ශිෂ්‍යයො තුන් දෙනෙක්. ප්‍රධානියා ඩැනී, ඩායි සි-හින්ග්, ඩැනී අත් අට වගේ නම් වලින් හඳුන්වනව. මෙයාගෙ යාළුවෝ දෙන්න තමයි අහ් හින්ග් සහ ජිම් කියන්නෙ. මේ තුන් දෙනා මුල් වෙලා තමයි කතාව ගෙතෙන්නෙ. වැඩි විස්තර ඕන නෑ. කව්ද ඝාතකයා?, එයාව හොයාගන්නෙ කොහොමද?, එයාට මෙයාල මොනවා කරයිද? කියලා ඔයාලම බලන්නකො.

එහෙනම් තවත් සිංහල උපසිරැසකින් මුණ ගැහෙන තුරු ඔයාලට…
සුබ දවසක්! තෙරුවන් සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් එදිරිසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් එදිරිසිංහ

June 4, 2021


4
Total Subtitles

3 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    තෑන්ක්ස් කොල්ලෝ🤩😍😘

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login