The title of the page
Inspector Vikram 2021 Sinhala Sub
Inspector Vikram 2021 Sinhala Sub
5.6
91

Inspector Vikram (2021) Sinhala Subtitle | වික්‍රම්ගේ කතාව..| සිංහල උපසිරැසි සමඟ

(Inspector Vikram 2021 Sinhala Sub)

කන්නඩ සිනමා ලෝලී ඔබට සිනෙරු වෙතින් ගෙන එන අලුත්ම සිංහල උපසිරැසිය තමා INSPECTOR VIKRAM…ඉතින් මේ චිත්‍රපටය 2021 පෙබරවාරි 5 තමා තිරගත වීම ආරම්භ කලේ.Sri Narasimha අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 5.6/10 අගයක් ලබාගන්න සමත් වුණා.

චිත්‍රපටය ගැන කතා කලොත් මේකේ ප්‍රධාන චරිතය තමා කන්නඩ සිනමාවේ අපි කවුරුත් අඳුනන PRAJWAL DEVARAJ සහ සුරූපි නිලි BHAVANA MENON සහභාගි වෙනවා.මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිය තමා අපේ පොලිස් පරික්ෂක වික්‍රම්..ගොඩක් බැරෑරුම් ප්‍රශ්න ගනන් ගන්නෙවත් නෑ.ඒත් පොඩි ප්‍රශ්නයක් ආවොත් සෑහෙන්න හිතනවා..ආතල් චරිතයක් තමා වික්‍රම් කියන්නේ.ඉතින් මේ චිත්‍රපටය දිව යන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටා.එක්තරා මාධ්‍ය ප්‍රධානියකු සහ ඔහුගේ පවුලේ සියලු දෙනාම ඝාතනයට ලක් වෙනවා.කිසිදු හෝඩුවාවක්වත් ඉතුරු නොකරයි මේ ඝාතනය සිදුවන්නේ.සැලසුම් සහගතව කරපු එකක්…

ඉතින් තාවකාලිකව මේ ප්‍රශ්නය යට යනවා.ඒ අතර වික්‍රම්ව මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් පිලිබඳව තොරතුරු හොයන්න යවනවා.ඉතින් මේ අතරෙදි තමා මෙයාට භාවනා මුණ ගැ⁣හෙන්නේ..භාවනා දැක්ක ගමන්ම භාවනාට ආදරේ කරන්න ගන්නවා වික්‍රම්.ඉතින් මේ ආදර ප්‍රශ්නය වික්‍රම්ට ලොකුවට හිතන්න වෙන ප්‍රශ්නයක්..මොකද භාවනා වික්‍රම්ගේ ජීවිතය කෙ⁣ලස වෙනස් කරාවිද?ඇත්තටම භාවනා කවුද.?

චිත්‍රපටය බලන්නම වෙනවා මේ ගැන දැනගන්න නම්..ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන ගීතය ගායනා කරන්නේ අපි කවුරුත් ආදරේ කරන සෝනු නිගම් විසින්..ඉතින් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් තමා INSPECTOR VIKRAM කියන්නේ…නැවතත් සුපුරුදු පරිදි අලුත් සිනමා සිත්තමකට උපසිරැසියක් අරගෙන එන්නම්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

6 comments

  1. Thanks cineru
    Digtma kannada ewa denna

  2. Chandima Prasad

    Thanks Sub Ekata.

  3. Mchn kawruth sub nodeepu kannada action,thriler film tikakta sub denna puluwn nm(2010 n passe aapu)

  4. මයිකි

    තැන්ක්ස් මෙ දවස් වල ඉන්දියන් ෆිල්ම් හරි අඩුයි නේ. මං කැමති තෙලිගු , දෙමල , මලයාලම් , කන්නඩ , හිංදි ෆිල්ම් බලන්න. තැන්ක්ස් සබ් එකට

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Chandima Prasad

    සුපිරිම ෆිල්ම් එකක් මේකනම්..සබ් එකත් සුපිරියටම තිබ්බා ෆිල්ම් එකට..මුල ඉඳලා අගට යනකන් කම්මැලි නැතුව බලන්න පුළුවන් උනා ෆිල්ම් එක…..ජයවේවා සිනෙරු..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login