The title of the page
Occupation Rainfall 2020 Sinhala Sub
Occupation Rainfall 2020 Sinhala Sub
5.1
46
72

Occupation: Rainfall (2020) Sinhala Subtitle | “Rainfall” ව්‍යාපෘතිය | සිංහල උපසිරැසි සමඟ

(Occupation Rainfall 2020 Sinhala Sub)

ඔන්න යාළුවනේ තවත් උප සිරැසක් අරන් එන්නයි මේ හදන්නෙ. මේක ගොඩාක් අය ඉල්ලලා තිබුණ උපසිරැසක්. අංජුල උමේෂ් සහෝදරයාගේ ඉල්ලීමකට තමයි උපසිරැස කරන්න අත ගැහුවෙ. කොහොම හරි ඔන්න අද මේක ඔයාල වෙනුවෙන් අරන් එන්න අවස්ථාව ලැබුණා. එහෙනම් කතාව රස විඳින්න කියලා ආරාධනා කරනවා.

IMDb Rating – 5.1

Google Users Like – 73%

Catagory – Action | Sci-fi

Running Time – 2h 8m

Director & Screenplay – Luke Sparke

Cast-

Daniel Gillis (වින්ග් කමාන්ඩර්)
Jet Tranter (ඇමීලියා)
Dan Ewing (මැට් සයිමන්ස්)….

කතාව මුල ඉඳලම ගෙතෙන්නෙ ඔය කියන Rainfall එක මොකක්ද කියලා හොයන එකයි පෘථිවිය ආක්‍රමණයෙන් බේරා ගැනීමයි වටා. පෘථිවියට පිට සක්වලයින් (ඒලියන්ල) ආව දවසෙ ඉඳල අවුරුදු දෙකකට පස්සෙ ආපහු සිද්ධ වෙන මන්දාකිණි අතර ගණුදෙනුවක් කියන්නත් පුළුවන්. ඉතින් මිනිස්සුට ආක්‍රමණයෙන් පෘථිවිය බේර ගන්න පුළුවන් වෙයිද? ඔය කියන Rainfall එක මොකක්ද? ඒකට මොකක් වෙයිද? කියල ඔයාලම බලල දැනගන්නකෝ. එහෙනම් තවත් සිංහල උප සිරැසකින් මුන ගැහෙනකන්, සුබ දවසක්! තෙරුවන් සරණයි!

(සැ:යු :- WEBRIP පිටපත් සහ BluRay පිටපත් සදහා වෙන වෙනම උපසිරැසි දෙකක් ලබා දී ඇත..ඔබගේ වීඩියෝ පිටපතට අදාළ උපසිරැසිය ඇතුලත් කර නැරඹීමට වග බලාගන්න..)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් එදිරිසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් එදිරිසිංහ

June 4, 2021


4
Total Subtitles

7 comments

  1. සබ් එකට ස්තූතියි සහෝ!

  2. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

  3. Thanks සහෝ සබ් එකට..පුලුවන්නම් Awake 2021 Movie එකටත් සබ් එක දෙන්න. ජය…

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  7. ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login