The title of the page
5.3
49
75

Monster Hunter (2020) Sinhala Subtitles | රාක්ෂයෝ දඩයම | සිංහල උපසිරැසි සමඟ

(Monster Hunter (2020) Sinhala Sub) කොහොමද යාළුවනේ.. ඉතින් ඔන්න ටික දවසකට පස්සේ මම උණු උණුවෙන්ම තවත් අලුත් උපසිරැසියක් අරගෙන ආවා..මේක නම් මම කරන්න බලාපොරොත්තුවෙන් හිටිය ආසාවෙන් හිටිය උපසිරැසියක්..
ඒ තමයි අද Digital පිටපත් නිකුත් වුණ Monster Hunter ෆිල්ම් එක.. මේක හුගාක් අය එනකල් බලාගෙන හිටපු එකක්.. හැමෝම ගොඩාක් ආසා කරන Tony Jaaත් මේ ෆිල්ම් එකේ ඉන්නවා..

Monster Hunter කියන්නේ කල්පිතමය ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර ඒක Paul W. S. Anderson විසින් නිෂ්පාදනය කොට රචනා කරලා තියෙනවා..බිරිඳ Milla Jovovich 5 වෙනි වතාවටත් අධ්‍යක්ෂක සහ ප්‍රධාන නිළිය ලෙස මෙම චිත්‍රපටයට දායකත්වය ලබාදෙනවා.. ඊට අමතරව මම උඩදි කීවා වගේම Tony Jaa, Tip “T. I.” Harris, Meagan Good, Diego Boneta, Josh Helman, Jin Au-Yeung සහ Ron යන නලු නිලියන් මීට දායකත්වය ලබාදෙනවා.. Capcom යන සමාන නමකින් හදුන්වන වීඩියෝ ක්‍රීඩා මාලාව පදනම් කරගෙන නිර්මාණය කරලා තියෙන්නේ..
Paul W. S. Anderson
Initial release: December 3, 2020 (Germany)
Director: Paul W. S. Anderson
Budget: 60 million USD

මේකෙදි එක්තරා එක්සත් ජනපද හමුදා කණ්ඩයකට මූණ දෙන්න සිද්ධවෙන අමුතු සිද්ධි දාමයක් ගැන දිගහැරෙනවා.. එයාලට මොකද වෙන්නෙ, ඒ වගෙන් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා මං කියන්න යන්නේ නෑ.. ඒක ඔයාලම බලන්නකෝ…

එහෙනම් ආයෙත් අලුත් සබකින් හම්බෙමු.. ඔයාලට ජය..!!!

– සුපුන් සදීප –
#උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනේරූ…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

19 comments

  1. අම්මෝ 🙏🙏😍😍😍😍😍 mg ekak phone eke scene එකට ආව දැක්ක විතරයි බලම්ම උන්නු මුවි එකක් සිංහල සබ් එකට බොහොම ස්තුතියි .

  2. තෑන්ක්ස් මල්ලි සබට..දෙනකම් හිටියෙ ❤

  3. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුභ පැතුම් කොල්ලෝ. මේක බලන්නම බලන් හිටිය ෆිලුමක්. බොහෝම ස්තූතියි ආ සබ දුන්නට

  4. Shehan
    Cineru Family Member

    තෑන්ක්ස් මචන් සබට

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Aruna Darshana (MR_X)
    Cineru Family Member

    Thanks Bro ..

  8. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි මචන් 🙂
    කමෙන්ට් එකක් ලියන්න පරක්කු වුණා 😁

  9. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login