The title of the page
5
85

Bagavathi (2002) Sinhala Subtitles | බගවති | සිංහල උපසිරැසි සමඟ

(Bagavathi (2002) Sinhala Sub) ඔන්න මාස්ටර් එකෙන් පස්සේ තවත් විජේගේම ෆිලුමකට සබ් කරන්න හිතුනා. ඒ 2002 තිරයට ආපු විජේ සමග රීමා සෙන් , වඩිවෙලු රංගනයේ යෙදුන IMDB 5 ක අගයක් හා ගූගල් පරිෂීලකයන්ගේන් 85% ක් ලබා ගත් ” බගවති” . මේක අධ්යක්ෂණය A Venkatesh විසින් හා සංගීතය Srikanth Deva, Deva විසින් . නිෂ්පාදනය Producers: V Swaminathan, G. Venugopal, K. Muralitharan විසින් දරා ඇත. මෙය කන්නඩ භාෂාවෙන් Kashi from Village ලෙස රීමේක් කර ඇතිබව සැල යි.

Vijay as Bagavathi Reemma
Sen as Anjali Vadiveluas
Vadivelu and Vibration Ashish Vidyarthi as Easwarapandiyan MP Jai as Guna

මේක අපේ තුෂාන්ත සහෝදරයාගේ විශේෂ ඉල්ලීමකට කරන්න ගත්තේ. දින 14 කොරන්ටයින් නිසා ඉක්මනට ඉවර කරන්න පුලුවන් වුනා . ඒ වගේම ස්තූතියි සමිතට මේ ෆිලුමට HC ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දාල දුන්නට. දැන් සිනෙරු එක හරහා TV එකේ කෙලින්ම බලන්න පුලුවන් තත්වයට ලින්ක් දාන්න වැඩකටයුතු කරපු අපේ “ප්රෝ” ටත් ( ශෂික මධුෂාන් ) ටත් ස්තූතියි . මගේ විශේෂ ස්තූතිය මධුෂාන් වනසිංහට පරන ෆිලුමක් වුනත් ඉතාමත් ලස්සනට කවර් පික් එකක් හදල දුන්නට . තව මතක් කරන්න බැරිවුන අය ඉන්නවනම් සොරි තමයි.

විජේ ෆිල්ම් එකක් කියන්නේ ඒ දවස්වල කෙලින්ම සින්දු හා නැටුම් තමයි ප්රධාන තැනක් ගන්නේ. ඒ වගේම මේ බගවති එකේත් ලස්සන සින්දු හා නැටුම්නම් කිසිම අඩුවක් නෑ. ඒ ටිකම ඇති මුලු ෆිල්ම් එකටම. ඒ වගේම Action , Drama කැටගරියටත් වැටෙනවා. කතාවනම් තම මල්ලිවෙනුවෙන් මුලු ජීවිතයම කැප කරන තේ කඩයක් කරන අහිංසක අයීයා කෙනෙක්ගේ ජීවිතය කොහෝමද උඩුයටිකුරු වෙන්නේ කියන එකයි. ඉතින් හැමදාම මාත් එක්ක වගේම සිනෙරු එක්කත් රැදි සිටි ඔබ සැමටම සිතූතියි . දිගටම සිනෙරු හා රැදි ඉන්න ඔයාලට හොදම දේ දෙන්න සිනෙරු හමදාම උත්සහා කරනවා,

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

16 comments

  1. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
    ලොකු අයියේ සුභම සුභ පැතුම් ආ 100 වෙනි උපසිරැසියට. හිත හොඳ සුපිරිම වැඩ්ඩෙක් තමයි ඉතින්. අනික පීටර් අයියගේ සබ්වල අඩුපාඩු පට්ට අඩුයි. මේක ඉස්සර ආසවෙන් බලපු එකක්. ආයෙත් බලනවා ඕං. අයියේ එහෙනම් 150ට ඉතා ඉක්මනින්‍ යං ඈ.
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  2. Udaya saman
    Cineru Family Member

    පලවෙනි කමෙන්ටුව ඔන්න මගෙන් අයියා..බොහොම ස්තුතියි උපසිරසියට ..ඒ වගේම පලමු සෙන්චරියට සුබ පැතුම්….මාත් හිතන් හිටියේ ඕකට කවද හරි සබ දෙන්න.ඔන්න ඉතින් මට කලින් ඔයා ඉස්සර වෙලා.🤧🤧🤧🤧🤧.ඉක්මනටම ඊලග කඩයිමටත් යමු…ජය වේවා

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      මේ උදය සමන් පුතේ, අංක බැරිද?? මමයි මුලින්ම කමෙන්ට් කරේ ඈ
      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • Peter Barthelot
      Cineru Family Member

      Thanks ❤❤❤❤ තැන්ක්‍යු කරණ හැම උදව්වකටම

  3. Supun Sadeepa
    Cineru Family Member

    Congratulations 😍

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට 100ට සුබ පැතුම්

  5. Patta ayye onna bawa…

  6. මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ

  7. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තූතියි සබ් එකට පීටර් අයි⁣යා 🙂❤️.. 100වෙනි සබ් එකටත් සුබ පැතුම් ඈ 150ත් ඉක්මනින්ම ගහන්න 😎😉..
    ජය වේවා.!! 👊👊👊

  8. Priyashan Jayarathna
    Cineru Family Member

    100 වෙනි උපසිරැසියට සුබ පැතුම් පීටර් අයියෙ 😍🔥
    😍🔥
    ඔහොම යමු 🙂❤️

  9. චානක තිලංක

    100 වෙනි උපසිරැසියට මගෙන් උණුසුම් සුභ පැතුම් පීටර් අයියා ජයවේවා 👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍🔥🔥🔥🔥🔥🔥🔥🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login