The title of the page
Mortal Kombat (2021) Sinhala Sub
Mortal Kombat (2021) Sinhala Sub
7
53
92

Mortal Kombat (2021) Sinhala Subtitles | ” මරණයේ පලිගැනීම” | සිංහල උපසිරැසි සමඟ

(Mortal Kombat (2021) Sinhala Subtitles)

හායි ඉතින් කොහොමද ඔයාලට ඔන්න අද මම සුපිරිම ෆිල්ම් එකක් ගෙනාව ගොඩක් අය ෆිල්ම් එක එනකන් බලන් ඉන්න ඇත්තෙ ඒ වගේම සිංහල සබ් එකක් එනකනුත් බලන් ඉන්න ඇතිනෙ ඒක නිසා ඔන්න මම සබ් එකත් එක්ක අරන් ආවා.

වැඩි කතා නැතුව අපි ස්ටෝරිය පැත්තට යමු..ඒ වගේම මේ සබ් එක කරන්න සමිත රමේශ් අයියගෙනුත් ලොකු හෙල්ප් එකක් ලැබුනා වෙලාවෙ හැටියට ඒක ලොකු උදව්වක්..මුලින්ම එයාට ස්තූතිවන්ත වෙන්න ඕන..

★ Director:- Simon McQuoid

★ Writers:- Greg Russo, Dave Callaham

★ Stars:-  Lewis Tan, Jessica McNamee, Josh Lawson etc..

★ Category:- Action, Adventure, Fantasy

★ Release Date:-  23 April 2021 (USA)

★ Country:- USA

★ Running Time:- 1h and 50min

★ IMDB Rate:- 6.9/10

හරි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ Mortal Kombat කියල තරගයකින් අධිමානසික හැකියා පාවිච්චි කරල දිනන එකක් ගැන මේ සටන් කරන අයගෙ උපන් ලපයක් විදියට මකර සලකුණක් තියෙනවා ඒකෙන් තමයි මේ ගොල්ලො එකිනෙකා අදුර ගන්නෙ

ඒ වගේම එයාල සටන් කරල තමයි එයාලගෙ තියෙන හැකියාව සොයා ගන්න ඕන එකිනෙකාට වෙනස් ඌ හැකියාවන් තමයි තියෙන්නෙ…. මන් ඔයාලව ස්පොයිල් නොකර ඉතිරිය නොකිය ඉන්නම්.

එහෙනම් තව සබ් එහෙකින් හමුවෙමු….

Aruna Darshana(MR_X)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

13 comments

  1. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අඩෝ ඔන්න එහෙනම් හොරෙන්ම සබ ගහලා දුන්නා නේ? අපිටත් කිව්වා නම් ඔලුව දානවනේ? ගොඩක් ස්තූත්‍යි බං, මේක එඅකන් හිටියේ ඉවසිල්ලක් නැතුව. ඔන්න බගෙන බලනවා. කම්මෙන්ටුවකුත් ලිව්වා. මෙකේම මිනි සීරීස් එකක් මම දූන්නා “මෝර්ටල් කම්බැට් : ලෙගසි” කියලා. මේ ෆිල්ස්, සහ සීරීස් ටික තනිකරම පිස්සුවක් හොඳේ. ආයෙත් ගොඩක් ස්තුතියි බං සබ දුන්නට

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 ස්තුතියි සහෝ, සබ් එකට.

  6. Chandimal Kariyapperuma

    thanks

  7. බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

  8. Thanks

  9. Peter Barthelot
    Cineru Family Member

    නියමයි අරුන .

  10. සබ් එකට ස්තූතියි අරුණ මල්ලී..

  11. කණිෂ්ක

    අම්මෝ එල එල ,මෙච්චර ඉක්මනට සබ දුන්නාට

  12. කණිෂ්ක

    Thanx bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login