The title of the page
Karnan 2021 Sinhala Subtitles
Karnan 2021 Sinhala Sub
8.5
94

Karnan (2021) Sinhala Subtitles | ” ගම වෙනුවෙන් නැගී සිටි තරුණයා” | සිංහල උපසිරැසි සමඟ

(Karnan 2021 Sinhala Subtitles)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං සුපුරුදු පරිදි අදත් අලුතින් ම නිකුත් උන දමිළ සිනමා සිත්තමකට සිංහල උපසිරැසි අරගෙන තමා මම ආවේ……..

      2021 අප්‍රේල් මස 9 වෙනිදා සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹූ මෙම චිත්‍රපටයේ නම Karnan (2021) . Action/Drama  යන ශාරණයට අයත් වන මෙම චිත්‍රපටය පැය 2 කුත් විනාඩි 39 ක් පුරාවට ඉතාමත් ලස්සනට ගලාගෙන යනවා.

       මේ වන විට IMDB මීටරය තුල 8.5/10 ක් වැනි ඉහල අගයක්ද , Letterboxd හි 3.9/5 ද , Nowrunning හි 3.5/5 අගයක්ද ගූගල් පරිශීලක මනාප 94% ක් ලබාගෙන තියෙනවා . මේ ටිකෙන්ම කියන්න පුලුවන් නේ චිත්‍රපටය කොච්චර දුරට සාර්තකද කියලා නේද ?

මෙහි අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Pariyerum Peruma (2018) දමිළ චිත්‍රපටය අධ්‍යක්ෂන කෙරූ Mari Selvaraj මහතා විසිනි.

ඊට අමතරව චිත්‍රපටයේ තවත් තොරතුරු කීපයක් පහතින් දක්වා ඇත………

Music by -: Santhosh Narayanan
Cinematography -: Theni Eswar
Edited by -: Selva R. K.
Production company -: V Creations
Release date -: 9 April 2021
Running time -: 159 minutes
Country -: India
Language -: Tamil
Box office -: est. ₹63 crore (3 days)[1]

    මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් දායකත්වය දක්වන්නේ “Indian Bruce lee” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Dhanush ය.. ඔහුගේ රංගනය ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕනා නෑනෙ ඕනෑම ශාරණයක චිත්‍රපටයකට ඒ ඒ විදිහට හැඩගැහිලා චිත්‍රපටයේ ජීවත් වෙන්න පුලුවන් හැකියාවක් තියෙන අමුතුම නලුවෙක් තමා දනුශ් කියන්නෙ ..

මෙහි ප්‍රධාන නිලිය ලෙස රංගනයෙන් දායක වෙන්නේ මලයාලම් සිනමාව තුල දක්ෂ ලෙස තම හැකියාවන් උදහාලන Rajisha Vijayan විසිනි….

ඊට අමතරව මෙහි රංගනයෙන්

Lal Paul
Natarajan Subramaniam
Yogi Babu
Gouri G. Kishan
G. M. Kumar
Lakshmi Priyaa Chandramouli

ඇතුලු තවත් දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වෙනවා…..

කතාව ගැන ටිකක් පැහැදිලි කරන්නම්…….

කර්නන් කියන්නෙ පුංචි ගමක ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක් හැබැයි මෙයාට ටිකක් වැඩියෙන් කේන්ති යනවා, කර්නන් ජීවත් වෙන ගම ගැන කිසිම බලධාරියෙක් ගණන් ගන්නේ නෑ කොටින්ම ඒ ගමේ බස් එකක්වත් නවත්තන්නේ නෑ එහෙම ගහනම් යන්න ඕනෙනම් එහා ගමට යන්න ඕනා බස් එකකට නගින්න ඒත් මේ ගම්දෙක අතර ටිකක් ලොකු ප්‍රශ්න තියෙනවා ඉතිං ඒ නිසා එහා ගමට බස් එකක් අල්ලගන්න යන අයට නොයෙක් බාදක වලට මුහුණ පාන්න සිදු වෙනවා……

        ” පටන් ගත්තු වෙලේ ඉඳලා මරාගන්න කතාවක් නෙමේ මේක ඇක්ෂන් නැතුව නෙමේ , ඒත් ටිකක් වෙනස් විදිහේ අමුතුම නිර්මාණයක් කතාව ගැන මම ලොකුවට කියන්න යන්නේ නෑ මොකද ඒක කියන්න මටත් ආයෙ පාරක් මේක බලන්න ඕනා හරියට තේරුම් ගන්න නම් “

  ”  අනිවාරෙන්ම බලන්න ඕනා චිත්‍රපටයක් කියලා රෙකමන්ඩ් කරනවා “

  මෙම චිත්‍රපටයේ HD පිටපත් නිකුත් වෙන්න තිබ්බේ මේ මස 9 වෙනිදා උනත් නොසිතූ ලෙස ඊයේ දහවල් චිත්‍රපටයේ HDRIP නිකුත් උනා නමුත් HC-ESUB එක්ක ඒ නිසා මේකට අසා ලිවීමක් කරන්නයි උනේ……..

        ලොව පුරා කොරොනා වසංගතය හේතුවෙන් දුක් විඳින සියලු දෙනාට ඉක්මන් සුවයද මේ වසංගතය ඉක්මනින් නැති වී යන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා “

මම අශේන් මදුරංග ( චූටියා )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL(Amazon Prime)
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

26 comments

  1. Shehan
    Cineru Family Member

    අම්මෝ තෑන්ක්ස් බන් සබ් එකට
    ❤️
    💜️
    💚
    🧡

  2. Aruna Darshana
    Cineru Family Member

    එලම චූටියො ♥

  3. Hc copy eka dennadda

  4. Netflix පිස්සා

    එල එල පට්ටම tamil ඒව එක දිගට එනව නේ…. KGF 2 එකත් ආව ගමන් ඕනි, ගොඩක් පින් සහෝදරයා ඔබ කරන මේ මහගු කා

  5. අඩේ මරුනේ චූටියෝ ..ෆට්ට ස්පීඩ් ..තෑන්ක්ස් සබට

  6. Shadow kannada movie ektath sub denna plz

  7. Godak sthuthi sahooo

  8. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    🖤😍

  9. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  10. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. Sub ekata thanx

  12. Superb..!!!

  13. තැන්ක්ස් චුටියා බ්‍රොරො

  14. චිත්‍රපටිය Download කරගෙන හිටියේ,සබ් එක දෙනකම් එකටම බලන්න කියලා,
    නියමයි ,ගොඩක් ස්තතියි,
    දිගටම මේ වගේ හොඳ Films වල සබ් දෙන්න හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරනවා!!!!

  15. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  16. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  17. Nuwan sanjeewa

    Plz kohomada play karanne balane vidiyak keyanne

    • samitha
      Cineru Family Member

      ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ ඕනේ සහෝ ඔන්ලයින් බලන්න බැහැ

  18. Chandima Prasad

    kiyala wedak na supirima film ekak kalekin balapu..sub ekath supiri…thanks…..

  19. Peter Barthelot
    Cineru Family Member

    නියම්ය චූටියෝ. අපේ ආසියා නේ

  20. Udaya saman
    Cineru Family Member

    බලන්න ටිකක් පරක්කු වුනා අද බැලුවේ..උපසිරසියට බොහොම තුති ලොක්කා.ආව ගමන්ම කලින්ම නිදි මරන් ගහල දුන්නට තුති

  21. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි මචෝ 😍🔥

  22. Thanks for sub

  23. gammak thamai bokka .

  24. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. Thanks Update Ekata

  25. සුපිරියක්🔥🔥🔥 ..තැන්ක්ස් සබ් එකට..😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login