The title of the page

Fast & Furious Hobbs & Shaw (2019) Sinhala Subtitles | අපි එකම පවුලක් | සිංහල උපසිරැසි සමග |

දැන් කතාව පැත්ත බහිමු.

මේක 2019 වර්ෂයෙන් නිකුත්වුනු සටන් පිරිණු චිත්‍රපටයක්.මේක fast and furious කතා මාලාව නිකුත් කල අයම තමයි කරලා තියෙන්නේ කලින් කතාව බලපු අය දන්නවා මේ දෙන්නා හොද යාළුවො නෙමෙයි කියලා .යන්නේ කොහොමද මරාගනවා. මේ කතාවේ කියලත් එකේ නම් වෙනසක් නැහැ ,දෙන්නාට දෙන්නා කැමති නැහැ.වලි ගොඩයි.ඩෙකාර්ඩ් ෂෝ ගේ සහෝදරරිය වැඩ කරන්නේ රහස් සංවිදානයක එයාලා යනවා මාරාන්තික වෛරසයක එයාලගේ පාලනය ගන්න .එත් එතැනදී හිතන්න බැරි දේවල් වදයක් වෙනවා .ඉතින් ෂෝ ගේ සහෝදරරියට වෙනවා ඒ වෛරසය තමාටම ඇතුල් කර ගන්න, මේ වෛරසය එහෙ ඉන්න හොදම සංවිධාන වලට ඕනේ කරනවා, මේ සහෝදරිය හොයන්න භාරවෙන්නේ හොබ්ස්ට සහ ෂෝ  එතන ඉදන් මන් මුකුත් නොකියා ඉන්නම්,මේ කතාව පලවෙනි විනාඩි 2 කතාව,අනිත් ටිකක් නොකියා ඉන්නේ කිවුවොත් මරණ තර්ජන එන නිසා !

හරි එහෙනම් උපසිරැසි එක්ක ෆිල්ම් එක බලන්න හොද නරක කොමෙට් කරන්නන ගිහින් එන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

13 comments

  1. ගොඩක් ස්තූතියි බ්රෝ සබ් එකට කැම් කොපිය දැනට බලනවා BR ආවම ආයෙ බලනවා ඒ නිසා BR ආවම අනිවා සබ් එක අප්ඩේට් කරනන බ්රෝ.. 🙂
    ජය වේවා.!

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    Fatta bro….

  4. Rocky 2019 movie ekak thiyenawa puluwannam eke Hoda copy ekak denna sub ekkath ekka show sub eka ela

  5. tnx bRO Sub ekata
    film eka balanna asawen hitiye
    Keep it up bro
    COngrats

  6. Thankuuu broo for the sub

  7. බොහොම ස්තුතියි නියම වැඩක්

  8. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!

  9. KOHOMADA ANEE FILM EKA DOWNLOAD KARAGANNE

  10. Bhom Sthuthii….
    Fast AAAA maretamaaa>.
    SRT DEnn tibanm itim gdak hoadai

  11. දිලාන් ප්‍රසන්න

    elama samitha aiya

  12. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login