The title of the page

Boy (2019) Sinhala Subtitles|අපුරු ආදරවන්තයෙක්| සිංහල උපසිරැසි සමග |

ඔන්න අද ගෙනාවෙ ගොඩක් අය සබ් එනකන් හිටපු තෙලිගු සලරුවකට .2019 අගෝස්ත් 23 තිරගතවීම ආරම්බ කල මෙහෙ ප්‍රදන නිලිය ලෙස sahiti හා නලුවා ලෙස lakshay sinha රංගන දායකත්වය දක්වනවා.කතාව කියලා වැඩේ කන්නැ . බලලම රස විදිය යුතු සලරුවක් හැටියට මම මෙක රෙකමන්ඩ් කටනවා. එත් පොඩි විස්තර ටිකක් කියන්නම් imdb 6.7 අගයක් අරගෙන තියෙනවා සරල ලෝකයක ජිවත් වෙන ළමයෙක් තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය එත් ඉතින් හැම කොල්ලම හිතින් කෙල්ලෙක්ට ආදරේ කරනවා කියනවනේ ඒකතමයි ඉතින් මෙයාත් වෙන්නේ .ඉතින් මෙයාට ගණන් වල ප්‍රශ්නයක් තියෙනවා වගේම ගණන් සර්ටත් බයක් තියෙනවා එහෙනම් කතාව බලලා හොද නරක කොමෙට් එකක් දාන්න !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

10 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. thanks a lot

  3. Thanks for sub bro…..(Raju gadu 2018) movie eke sub denna bro…….please (abbayitho ammayi 2016) mekatath sub denna please…

  4. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Download link eka oyalage website eke netha….?

  6. tank you elaz….

  7. Thnkz 🖤❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login