Tag Archives: Sinhala Sub

Swamp Thing (2019) Sinhala Subtitles S1 E7 | තවත් අබිරහසක් |සිංහල උපසිරැසි සමග |

 මෙක 2019 මැයි 31 සිට නිකුත්වීම ආරම්බ කලා. මෙය සුපිරි ගනයේ සිරිස් එකක් වන අතර මෙය ආරම්බ වන්නෙ ලුසියානා නගරයේ පැතිර යන හදුනා නොගත වයිරසයක් නිසා . මෙයට පිලියම් හොයන්න cdc එකෙ වෛද්‍ය වරයක් වන abby ව යොදවනවා.නමුත් ඇයට මෙම නගරය හා සම්බන්ද ආතීතයක් පවතිනවා කියල මතකනෙ  සුපිර සීරිස්  එක …

Read More »

The Passage (2019) S1 E6 Sinhala Subtitle | ලේ පිපාසිතයා…| සිංහල උපසිරැසි සමග |

The Passage කතාමාලාවේ හයවෙනි කතාංගයට උපසිරස අරගෙන ආව.. පසුගිය කොටසේ කතාංගය ගැන ඉස්සෙල්ලම මතක් කරල ඉමු.. නෝවා ව්‍යාපෘතිය අලුතෙන් සම්බන්ධ වුන ගිල්ඩර් ව්‍යාපෘතිය දිශාව වෙනස් තැනකට ගෙනයන ආකාරය දක්නට ලැබුනා.. මෙච්චර කල් රෝගය වලට ප්‍රතිකාර සොයාගැනීමේ අරමුණක් ඇතිව සිදුවුන පරීක්ෂණ විශේශ ආයුධ එහෙම නැතනම් සුපිරි සොල්දාදුවන් තැනීම මූලික අරමුණ කරගත් …

Read More »

The Passage (2019) S1 E5 Sinhala Subtitle | පාලනයට කාටද..| සිංහල උපසිරැසි සමග |

The passage කතා මාලාවෙ පස්වෙනි කොටසේ උපසිරස අරගෙන ආව… මේකට තියෙන ආසාව නිසාම ඩිලාන් අයියගෙන් පලවෙනි කතාංගයේ ඉතුරු කොටස් ටිකට උපසිරස කරන්න ඉල්ල ගත්තෙ ඉතින් මේ ටෙලිකතා මාලාවකට උපසිරසකරන පළවෙනි වතාව අඩුපාඩුවක් තිබ්බොත් සමාවෙන්න ඉල්ලීමක් කරන්න ඕන.. හරි එහෙනම් අපි පසුගිය කොටසේ කතාව ගැන පොඩ්ඩක් මතක් කරල ඉමු… වැම්පයර්වරුන් අනිත් …

Read More »

The Passage (2019) S1 E4 Sinhala Subtitle | සිරගෙදරින්.. | සිංහල උපසිරැසි සමග |

The passage කතා මාලාවේ පළමු කතා මාලාවේ හතර වැනි කොටසේ උපසිරසිය අරන් තමයි ආවේ.සමාවෙන්න ඕනි ටිකක් පරක්කු වුනාට.හරි ඉතින් අපිට කලින් කොටසේ මොකක්ද වුණේ කියලා පොඩ්ඩක් මතක් කරොත් අපිට බලාගන්න පුළුවන් වුණා .ඇම් හා වොල්ගස්ට් පරීක්ෂණ ගාරයෙ කාමරයක රඳවා ගෙන ඉන්නවා ඇම්ව .ඉතින් ඇම්ව එක එක බෙහෙත් විඳිනවා ඇම්ව අත්හදා …

Read More »

Rangula Ratnam (2018) Sinhala Subtitles | දිවි ගමන පිය නගන්නම්..නුඹේ අත අල්ලන් | සිංහල උපසිරැසි සමග |

“..මට..මේ ආදරය , විවාහය , සම්බන්ධතා වගේ දේවල් මොකුත්ම එපා.. මරණයට වඩා මම බය වෙන්නේ මොකකටද කියල දන්නවද ?.. අපි ආදරය කරන අය අපිට අහිමිවෙයි කියන එකටයි..” මෙච්චර ලොකු ලෝකයක අපේ ජීවිතේ කියන්නෙ පුංචිම පුංචි දෙයක් විතරයි.ඒක කොයිවෙලේ නැතිවෙයිද ? කොහොම නැතිවෙයිද ? මේ මොකුත් අපි දන්නෑ..ඒත් ජීවත් වෙලා ඉන්න …

Read More »

The Passage (2019) Sinhala Subtitles S1 E3 | අලුත් කතාවක් ? | සිංහල උපසිරැසි සමග |

The passage කතා මාලාවේ තුන්වන කොටසේ උපසිරසිය අරන් තමයි ආවේ.කිව්වා විදියටම මේ කොටසේ උපසිරසිය අරන් ආවා ඉක්මනටම ඉතින්. කලින් කොටසේ සාරාංශය ගියොත් ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් වෙන්න ඇති ,වොල්ගස්ට් හා ඇම් පැනලා යනවා බේරෙන්න නොවා වියපුතියෙ සෙබළුන්ගේන්. ඉතින් මේ අතර වොල්ගස්ට් යහළුවෙක්ගෙ වෙත යනවා ලෙසි කියලා ගැහැනු කෙනෙක්ගෙ.මේ අතර වොල්ගස්ට් …

Read More »

Zombie Fighters (2017) Kud Krachak Krien Sinhala Subtitles | මලවුන්ගේ නැගිටීම| සිංහල උපසිරැසි සමග |

zombie fighters 2017

තායි – සොම්බි මුවියක් තමා ඉස් ඉස්සල්ලම සබ කරන්න අහුල ගත්තේ.පලවෙනි සබ් එක නිසා අවුල් ඇති අනිවා.අවුල් තිබුනොත් සොරි.ඒවා කමෙන්ට් එකක් දාලා යන්න.ගල් මුල් බාරගන්නවා… ෆිලුමෙ නම Zombie Fighters 2017.⁣ලොකු IMDB ගානක් නම් අරගෙන නැහැ.IMDB 3.1ක් වගේ පොඩි ගානක්.අවුලක් කියන්න නැහැ.සොම්බී මුවී වලට කැමති අයට හොඳයි.මේක Horror/Comedy ගනයට තමා වැටෙන්නේ.86% …

Read More »

Escape Plan The Extractors (2019) Sinhala Subtitles | තුන්වෙනි සැලසුම| සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් පට්ටම චිත්‍ර පටයක් අරන් ආවා. ESCAPE PLAN 3 2019 චිත්‍ර පටය.ඉතින් ගොඩක් දෙනෙක් මේ චිත්‍ර පටය එනකම් බලන් හිටියා,කොහොම වුණත් චිත්‍ර පටය රිලීස් වෙන්න දවස් අටක් තියෙනකොට හොඳ කොපියක් එළියට ඇවිත් ඉතින්.මේක රිලීස් වෙන්න තිබ්බේ මේ මාසේ විසි හත්වැනි ද ඉතින්.ඉතින් මේ චිත්‍ර පටයෙහි සුපුරුදු පරිදි ESCAPE PLAN …

Read More »

Storm Boy (2019) Sinhala Subtitles | සත්තු බේරාගන්න පුළුවන් වෙයිද? | සිංහල උපසිරැසි සමග |

මේක 2019 අප්‍රේල් 05 වෙනිදා ආපු කතාවක්.මෙකේ imdm අගය 7.0 වගේ යනවා.මෙකේ director වෙන්නේ Shawn seet. මේක නවකතාවක් විදියටත් ලියලා තියෙනවා.හරි කතාව පැත්තට යමුකෝ…. මේ කතාවේ ප්‍රධාන වෙන්නේ තමා මයිකල්,එයාගේ තාත්තා,ෆින්ගර්බෝන(කලු ජාතිකයා)මයිකල් වගේම තාත්තාත් එක්ක හුදෙකලාවම ජීවත්වෙන්න දෙන්නෙක්.එයාලා දෙන්නාම නගරය අතෑරලා එනවා පොඩි හේතුවක් හින්දා.මයිකල් පොඩි ලමයෙක් හින්දා සත්තුන්ට ගොඩාක් …

Read More »

The Passage (2019) Sinhala Subtitles S1 E2 | පැනලා යන්න පුළුවන් වෙයිද? | සිංහල උපසිරැසි සමග |

ඔන්න ඉක්මණටම THE PASSAGE කතා මාලාවේ දෙවැනි කොටසේ උපසිරසිය අරන් තමයි ආවේ.ඉතින් මම හිතනවා කතා මාලාව කට්ටියට අල්ලලා යයි කියලා ,හරි කතාව පැත්තට හැරුනොත් කතා මාලාවේ පළමු කොටසින් ඔයාලා දකින්ඩ ඇති ඉතින් ඇම්ගෙ අම්මා මියගියාට පස්සේ පොලිසි රැකවරණය යටතේ ඇම්ව රඳවා ගන්නවා ළමයින් බලා ගන්න තැනක. ,බ්ඩ්රි හා තව කෙනෙක් …

Read More »

Login