Tag Archives: Sinhala Sub

Onward 2020 Sinhala Subtitle|ෆීනික්ස් මැණික සොයා|සිංහල උපසිරැසි සමඟ

onward sinhala sub

අද වෙනකොට Covid – 19 හින්දා රටම ලොකු ප්‍රශ්නයකට මුහුන දීලා තියෙනවා.ඉතින් අපි හැමෝම ඒ හින්දා අපි හැමෝම සෞඛ්‍යය අංශ වලින් දෙන පියවරවල් අනුගමනය කරන්න කියලා කියනවා..ඉතින් සයිබර් අවකාශයේ ඉන්න යාලුවනේ. මේ වසරේ තිරගත උන තවත් ලස්සන සිනමා සිත්තමකට (ඇනිමේශන්) එකකට උපසිරැසි අරගෙන අපි ආවා එහෙනම්.ඉතින් අපි කියලා කිව්වේ මමයි …

Read More »

Choosi Choodangaane 2020 Sinhala Subtitles | නොදුටු ප්‍රේමය… | සිංහල උපසිරැසි සමග

Choosi Choodangaane Sinhala sub

  සුභ දවසක් වේව හැමෝටම. නැවතත් තෙලිඟු සලරුවකට උපසිරැසි අරගෙන ආව. මේක ඊයෙ ඩිජිටල් රිලීස් උන ෆිල්ම් එකක්. අපේ මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් සහභාගි වෙන්නෙ Varsha Bollamma සහ Shiva Kandukuri කියන දෙන්න. සමහර අය Varsha Bollamma ව නම් දන්නව ඇති. ප්‍රධාන නලුවගෙ නම් පලමු සිනමා නිර්මාණය. ඒ වගේම මේකෙ අධ්‍යක්ෂක …

Read More »

Stargirl 2020 Sinhala Subtitles | තරු කුමරිය | සිංහල උපසිරැසි සමඟ

Stargirl Sinhala Sub

ඉතින් මේ කතාව ගොතලා තියෙන්නේ තරුණ වියේ සිතුම් පැතුම් මුල් කරගෙන.. Stargirl කියලා ගැණු ලමයෙක් එක්තරා පාසලකට ඇතුළත් වෙනවා එතනින් තමයී මේ කථාව පටන් ගන්නේ.. එයා මේ පාසල ට ගිහින් ලොකු වෙනස් කම් කරනවා (එ මොනාද කියලා ඔයාලා ම බලන්න කෝ)(Stargirl Sinhala Sub) සංවේදී කතාවක් වන මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු …

Read More »

Damayanthi 2019 Sinhala Subtitles| දමයන්තිගේ බංගලාව |සිංහල උපසිරැසි සමග|

Damayanthi Sinhala Sub

සුබ දවසක් යාලුවො ඔක්කොටම… අද මං ගෙනාවේ Drama/Horror ගණයේ චිත්‍රපටයක්… ඒක තමයි දමයන්ති… මේක කෝටි 16ක් වියදම් කරලා හදපු කන්නඩ චිත්‍රපටයක්.. Radhika Kumaraswamy,G. K. Reddy(විශල්ගේ පියා ),Sadhu Kokila,Naveen Krishna,Tabla Nani යන අය තමයි මේකෙ චරිත කරන්නෙ.. මේක අධ්‍යක්ශක තමයි Navarasan. මේ චිත්‍රපටය Imdb මීටරය 9.4කුත් ගූගල් කැමත්ත 81% අගයකුත් අරගන්න …

Read More »

Sonic the Hedgehog (2020) Sinhala Subtitle|ලොව කැලඹු වේගය|සිංහල උපසිරැසි සමග|

Sonic 2020 Sinhala Sub

ඔන්න එහෙනම් යාලුවනේ මුලින්ම හැමෝටම සුබ දවසක් කියල පටං ගන්නං ,අදත් ඔන්න එහෙනම් මේ වසරේ තිරගත උන තවත් ලස්සන සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන Cineru.lk අපේ ටීම් එක ආවා.(Sonic Sinhala Sub) සිනමා සිත්තමක් කියන්නෙ මේක ඔයාල හැමෝම දන්න සොනික් කතා මාලාවෙ අලුත්ම චිත්‍රපටියයි මේ…… හැමෝම හොයන ලස්සන චිත්‍රපටියක් නිසා අපේ කන්ඩායම …

Read More »

Love Action Drama (2019) Sinhala Subtitles |කවියක් වගේ ආදරේ| සිංහල උපසිරැසි සමග

දිනේශන් සහ ශෝභාගේ ප්‍රේම කතාවේ ආරම්භ, ගලාගෙන යෑම සහ අවසානය Love Action Drama….. හදිස්සියේම මුණ ගැහිලා, පළමු දැක්මෙන් ඇතිවෙන ආදරයක් තමයි Love Action Drama……2019 ඕනම් උත්සවය වෙනුවෙන් කේරළය පුරා හමාගෙන ගියපු මහා සුළඟ Love Action Drama….. එහෙනම් ඉතින් මෙන්න තියනවා, බලන්න Love Action Drama….. නිවින් පෞලි සමග නයන්තාරා ප්‍රධාන චරිත …

Read More »

IT Chapter Two (2019) Sinhala Subtitles|වසර 27 කට පසු නැවතත්|සිංහල උපසිරැසි සමග|

ඉතින් අද ඔයලා මේ එකතු වෙලා ඉන්නෙ 2019 වසරේ ගොඩක් අය බලාපොරොත්තුවෙන් අවුරුදු දෙකක් බලාගෙන හිටපු දැවැන්ත චිත්‍රපටයක් එක්ක..නම දැක්ක ගමන් දන්නවනේ මොකක්ද කියලා..Stephen king කිව්වම ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවා කියලා හිතන්නෙ නෑ..මොකද Master of Horror කියලා හැදිවුන මේ අග්‍රගණ්‍ය නවකතා ලේඛකයාගෙ නවකතා ගොඩක් විශිෂ්ඨ නිර්මාණ..මේ නිර්මාණ ඇසුරින් ගොඩනැගුණු චිත්‍රපට …

Read More »

Bow Bow (2019) Sinhala Subtitles|බලු පැටියා| සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් යාලුවනේ වෙනද වගේම එහෙනම් අදත් ඔයාලට ලස්සන ටැමිල් ෆිලුමකට උපසිරැසි අරගෙන ආව මම අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා ) මේ මගේ 7 වෙනි උපසිරැසි ගැන්වීමයි, කලින් ගෙනාපු උපසිරැසි වලින් බාගෙට බාගයක්ම ලව් ස්ටෝර්‍යිනෙ ,ඉතිං මට හිතුන වෙනසක් කරන්න කියල, මේ පාර මම තෝරගත්තෙ මේ අවුරුද්දේ තිරගත් උන ලස්සන චිත්‍රපටයක් …

Read More »

Devarattam (2019) Sinhala Subtitles | හිතුවක්කාර නීතිඥයා | සිංහල උපසිරැසි සමග |

දැන් මේ තියෙන සමාජය ගොඩක් වෙනස් සමාජයක්, පහා වසර ඉගෙන ගන්න ළමයෙක් පවා දැන් ෆේස් බුක් ඉන්නවා, ඒ වගේම තමයි පොඩි කාලේ ඉදලම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා, තමන්ගේ වයසට ගැලපෙන්නේ නැති චිත්‍රපටි නරඹලා, තමන්ට කියලා එක තරුණ වයසක් එන කොට, තමන්ගේ ඒ හැගීම් කොයි විදියටද පිට කර ගන්න ඕනේ කියලා …

Read More »

In The Tall Grass (2019) Sinhala Subtitles |බිහිසුණු උස් තෘණ යායක් තුළට|සිංහල උපසිරැසි සමඟ|

මේ පාරත් ඉතින් ආපහු Netflix ෆිල්ම් එකකටම උපසිරැසි හදලා ගෙනාවා..මම මේක එනකන් බලාගෙන හිටපු ෆිල්ම් එකක් Trailer එක ආපු දවසෙ ඉදලා.. Netflix කියපු ගමන් සමහර අය දැනටම සබ් එක ඩවුන්ලෝඩ් කරන්න ඇති.. මොකද Netflix සමාගම කරපු චිත්‍රපට ඔක්කොම වගේ උසස් ගණයේ චිත්‍රපට / කතාමාලා.. ඉතින් දැන් Netflix කියන්නෙ ගොඩක් ජනප්‍රිය …

Read More »

Login