අලුත්ම උපසිරැසි

Put Your Head On My Shoulder (2019) E12 | Sinhala Subtitles | හොඳටම ජෙලස් | සිංහල උපසිරැසි සමඟ

put your head on my shoulder

හැමෝටම ආයුබෝවන් , ඔන්න අපේ කතා මාලාවේ ඊලග කොටසත් අරගෙන ආවේ . ඊයෙ කතාව මතකනේ.දැන් ගු වෙ යි ට ඕනි කොහොමහරි මොමෝට කැමතියි කියල කියන්න.ඉතින් මහාචාර්ය තුමා එයාගෙ නෝන පවා ගෙන්නල කොල්ලට උපදෙස් දෙනවා.ඔන්න ඔය අතරෙ කවියකින් ප්‍රකාශ කරන්න කියල මහාචාර්ය තුමා කියනවා. ගු වෙ යි කරන්නේ සමීකරණයක් ලියල මොමොට …

Read More »

You (2019) S01 E07 Sinhala Subtitles |අත්හැරීමත් ආදරයයි.| සිංහල උපසිරැසි සමග |

You (2019) S01 E07 Sinhala Subtitles

YOU කතා මාලවේ හත්වෙනි කොටසේ උපසිරස අරගෙන ආවෙ, පසුගිය කොටසෙදි බොහෝමයක් දේවල් සිදුවාන ඉතින් ඒ ගැනත් මතක් කරගෙන ඉමු. පසුගිය කොටස පටන් ගත්තෙ පීච්ව ඝාතනය කරන්න ජෝ දරපු අසාර්ථක උත්සාහයෙන්, එතනදි පීච් ජෝව නොදැක්කත් ජෝට තියන අකමැත්තත්, බෙක්ට තියන ආදරයත් නිසා ජෝ ඒක කරන්න ඇති කියල සැක හිතනවා, ඒ වගේම …

Read More »

Vagabond 2019 S01 E14 Sinhala Subtitles |මින් ජෙ සික් අත්අඩංගුවට|සිංහල උපසිරැසි සමග

Vagabond 2019 S01 E14 Sinhala Subtitles Vagabond කතා මාලාවේ දහහතර වැනි කොටසේ උපසිරසිය අරන් ආවා ,සුපුරුදු පරිදි කලින් කොටස ගැන මතක් කර හොත් , ඉතින් ඔයාල බලාගන්න ඇති කිමිවුගි උසාවියට ඉදිරිපත් කරාට පස්සෙ කිමිවුගි හැමදේම උසාවියට කියනවා එකින් එක,කොහොම හරි කිමිවුගි කිය හිටියේ B357 ගුවන් අනතුර පිටි පස්සෙ ඉන්නේ ජොන් …

Read More »

Put Your Head On My Shoulder (2019) E11 | Sinhala Subtitle | ආදර සමීකරණය | සිංහල උපසිරැසි සමඟ

put your head on my shoulder

හැමෝටම ආයුබෝවන් , ඔන්න අපේ කතා මාලාවේ ඊලග කොටසත් අරගෙන ආවේ මම.මෙතෙක් කතාව අපූරුවට ගලාගෙන ගියානේ.ඉතින් මේ කොටසත් බලන්න නොඉවසිල්ලෙන් තමා ඉන්නව ඇත්තේ. ඊයේ දවසෙ කතාව වුනු දේවල් මතකනේ.උපන්දින සාදයේ ගු වෙ යි ට කැමති කෙනෙක් එක්ක සෙල්ෆියක් ගහන්න කිව්වම එයා එයාගෙම එකක් තමා ගහන්නේ.හැබැයි පොටෝ එකට මොමෝත් අහුවෙන විදියට.ඉතින් …

Read More »

Superman:Red Son (2020) Sinhala Subtitles |නව ලෝකයක්|සිංහල උපසිරැසි සමග|

Superman Red Son 2020 Sinhala Sub

Superman Red Son 2020 Sinhala Sub ඔන්න ඉතින් වෙනද වගේම මම ආවේ අලුත්ම සලරුවක් අරගෙන, Comic බලන්න ආස අයට තැන දෙන්න ඔන්න මමත් වැඩේ පටන් ගත්තාමේක කරන්න මට ලොකු සහයෝගයක් අපේ සමිතේ අයියා දුන්න,ඉතින් එයාව අමතක කරන්න බැනේ 2020 නිකුත් උන DC Comic Animation වලින් ආපු Superman Red Sun කියන …

Read More »

Put Your Head On My Shoulder (2019) E10 | Sinhala Subtitle | අමතක වුනු හාදුව | සිංහල උපසිරැසි සමග

put your head on my shoulder

ආයුබෝවන් යාලුවො හැමෝටම 🙏 පොරොන්දු වුනු විදියටම කතා මාලාවේ 10 වෙනි කතාංගය අරගෙන තමා මම ආවේ. ඊයෙ දීපු 9 වෙනි කොටස ගැන අපි මතක් කරගැනීමක් කරගෙන ඉමු ඉස්සෙල්ලම.ඉතින් මහ රෑ ගු වෙ යි ගේ ගෙදරට එන්නේ ෆු පෙයි තමා.ඇවිත් මොමො එක්ක කතා කරන්න එක්කරගෙන යනවා.නමුත් මොමො නම් තාමත් ෆුපෙයි ගැන …

Read More »

Put Your Head On My Shoulder (2019) E09 | Sinhala Subtitle | උපන්දින සාදය | සිංහල උපසිරැසි සමග

Put Your Head On My Shoulder 2019 E09 Sinhala Sub

ආයුබෝවන් හැමෝටම 🙏 ඔන්න එහෙනම් අපේ කතා මාලාවෙ මීලග කොටස අරගෙන මම ආව.ඊයෙ සමිත අයිය දීපු 8 වෙනි කොටස බලන්න ඇතිනේ.දැන් දවසෙන් දවස රසවත් විදියට ගලාගෙන යනවා මේ කතාව.( Put Your Head On My Shoulder 2019 E09 Sinhala Sub ) හරි.. මෝ මෝ ඇතුලු යාලුවො සෙට් එක බීච් එකට ට්‍රිප් …

Read More »

Vagabond 2019 S01 E13 Sinhala Subtitles |අවසානය මෙය නොවේ.. | සිංහල උපසිරැසි සමග

Vagabond කතාමාලාවෙ දහතුන්වෙනි කොටසට උපසිරස අරගෙන ආවා, ඉතින් සුපුරුදු විදිහට පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු,(Vagabond Sinhala Sub – ) චා ඩල් ජියොන් සහ ගෝ හේ රි කිම් වූ ගීත් සමඟ වරායට ඇතුල් වන තැන සිටම මින් ජේ සික් ඔවුන්ව අල්ලගැනීමට උත්සාහ කරන ආකාරය පහුගිය කොටස ආරම්භයේදී දක්නට ලැබුනා, ප්‍රාදානී …

Read More »

Put Your Head On My Shoulder (2019) E08 Sinhala Subtitles |ඔයයි මගේ සිහින කුමරා|සිංහල උපසිරැසි සමඟ|

put your head on my shoulder

ඔන්න එහෙනම් අද උදෙන්ම අරගෙන ආවා ඊලග කොටසේ උපසිරැසිත්.ඊයෙ 7 වෙනි කොටසේ උපසිරැසි හවස දුන්නු නිසා ගොඩක් අය සමහරවිට බලල නැතුව ඇති.ඒක බලලම එන්න. ඉතින් බලපු අයටත් එක්ක මතක් කරන්නම්.ෆු පෙයි බීල වැඩි වෙලා කරපු දෙයි මො මො ට ගොඩක් කලකිරිල ඉන්නේ.ඔන්න පහුවෙනිදාම මො මො ආයි නේවාසිකාගාරයට යන්න හදනවනේ.ඒත් ගු …

Read More »

Put Your Head On My Shoulder (2019) E07 Sinhala Subtitles |කෙසේ කියන්නද?|සිංහල උපසිරැසි සමඟ|

put your head on my shoulder

ආයුබෝවන් හැමෝටම..ඔන්න එහෙනම් මම ආවේ දිනෙන් දින රසවත්ව ගලායන අපේ අපූරු කතා මාලාවේ හත්වැනි කොටසේ උපසිරැසිත් අරගෙන. ඊයේ හයවැනි එපිය බලන්න ඇති කියල හිතනවා.පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.මොමෝගෙ අම්ම ඇවිත් එකම ජංජාලයක් වෙලා තියෙන්නෙ කියල දන්නවනේ.එයාට හැමවෙලේම ඕනි මෝ මෝ ත්, ගු වේ යි ත් සෙට් කරන්නමයි.ඉතින් කොහොමෙන්හරි අම්ම ගෙදර යන්න …

Read More »

Login