The title of the page

Lucy (2014) Sinhala Subtitles |ලුසී| සිංහල උපසිරැසි සමග |

2014 වර්ෂයෙ නිකුත් වුන වෙනස් අාරක විද්‍යා ප්‍රබන්ධ ගනයේ ප්‍රංශ චිත්‍රපටයක් තමයි ලුසී කියන්නෙ. චිත්‍රපටය තිර රචනය වගේම අධ්‍යක්ණනයත් Luc besson. එ් වගේම නිෂ්පාදනය ඔහුගෙ බිරිඳ verginie besson. Luc besson කියන්නේ මේ චිත්‍රපටය නිෂ්පාදනය කරපු සහ බොහෝ දෙනෙක් දැක පුරුදු europacorp කම්පැනි එක. Starring ගැන නම් අමුතුවෙන් කියන්න අවශ්‍යය නැහැ. Scarlett johansson සහ morgan freeman. (lucy 2014 Sinhala Sub) 
බොහෝ දෙනෙක් නරඹපු සහ බොහෝ වාද විවාද වලට හසු වුන මේ සිනමා පටය එදා සිට අද දක්වා නරඹන පිරිස බොහෝමයි. මේ වනවිටත් බොහෝ දෙනෙක් නරඹල අැති. කොහොම වුනත් මේ උපසිරැසිය ඔබ වෙත ගෙන එන්න හේතු වුනේ දැනට අැති උපසිරැසිවල අඩුපාඩුකම් දැක්ක නිසාමයි. මෙහි අැතැම් අවස්ථාවල එන ගැඹුරු පැහැදිලි කිරීම් වඩා හොඳින් වටහා ගැනීමට මේ උපසිරැසිය උදව් වනු අැතැයි බලාපොරොත්තු වෙනවා. 
කතාව දිගහැරෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට අපේ කතානායිකාව ලුසී නතු වීමත් සමග. අලුත්ම විදියක මත්ද්‍රව්‍යයක් අමානුෂික ක්‍රමවේදයක් මගින් ප්‍රවායනය කිරීම සඳහා ලුසීව යොදාගැනෙනවා. මෙතැන් සිට අවසානය දක්වා නොනවතින ක්‍රියාදාම ප්‍රේක්ෂකයාව අැඳ බැඳ තබාගනී. 
කෙසේ වෙතත් බොහෝ දුර යමක් කියන්න අවශ්‍යයි කියල හිතන්නෙ නැහැ. ලුසී කියන්නේ හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම බැලිය යුත්තක්. ඉතිං නිවැරදි සහ ගුණාත්මක උපසිරැසියක් ගේන්න මම උපරිමයෙන් උත්සහ කරනව. කමෙන්ට්ස් සහ ලයක් වලින් දිරිගන්වපු හැමෝටම අාචාරය. මීලඟ උපසිරැසිය නරඹන ඔබේ ඉල්ලීමක්. ඉතිං නැවත හමුවෙන තුරු ඔබට ජය.. 
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රජිව් සරඹගේ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රජිව් සරඹගේ

April 4, 2020


14
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Trouble (2019)
    Miss Fisher & the Crypt of Tears (2020)
    The Night Clerk (2020)
    The Lovebirds (2020)
    (psarips(dot)one site eke thiyana
    honda aluth movies walata sub denna plz..)

  2. kawruth nodipu patta film thawa godak thibithdi mewa dena eka genanam dukai 🙁 cineru.lk top rating film set ekak hoyala ewa dunnoth narakada

  3. උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login