The title of the page
Amrutha Ramam 2020 Sinhala Sub
Amrutha Ramam 2020 Sinhala Sub

Amrutha Ramam (2020) Sinhala Subtitles |ප්‍රේමය විරහව| සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන්  හැමෝටම එහෙනම් ඔන්න මම අද ගෙනවා මගේ  පලවෙනි උපසිරස ගැන්වීම  මුලින්ම ස්තුති  කරන්න  මේක ලබා  දුන්  සමිත රමෙශ් අයියට ටික කාලයක් ගියා  උපසිරස  නිර්මාණය කරන්න මේක මගේ පලවෙනි උපසිරස ගැන්වීම නිසා එහෙනම් චිත්‍රපටිය  පැත්තට ගියොත් මෙම චිත්‍රපටිය 2020 මාර්තු  27 වන  දින ඉන්දියාවේ දි නිකුත්  වුනා මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය  කරනු ලබන්නේ Surendar Kontaddi අධ්‍යක්ෂණ තුමා  විසින් චිත්‍රපටියේ  සංගීත  නිර්මාණය  මධුර  ඕඩියෝ ආයතනය විසින්  නිර්මාණය කරලා තියෙන්නේ  .IMDb අගය  8.3  වැනි  අගයක් ලබා  ගෙන  තියෙනවා ගූගල් ප්රිශීලකයන් 92% කැමැත්තක් දක්වා තියෙනවා .මේ ප්‍රධාන නළුවා වන්නේ Ram Mittakanti  ප්‍රධාන නිළිය වන්නේ Amitha තව  Jd Cherukuru, Srijit Gangadhran, Ali Gul Khan, Sukuruti Narayanan වැනි නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති .චිත්‍රපටිය Romance ,Drama ගණයට වෙනවා .(Amrutha Ramam 2020 Sinhala Sub)

 මේ කතාවට ගියොත්, අම්රුතා  කියන්නේ  රාම්ට තම පණටත්  වඩා ආදරේ කරන කෙල්ලෙක්  රාම්ගෙ දුකේදී මෙන්ම සතුටෙදි ත් ලගින් ඉන්න කෙල්ලෙක් අම්රුතාට රාම්  ගැන පොඩි වැරදි වැටහීමක් නිසා වෙච්ච සිද්ධියක් තමයි කතාව ලෙස ගොඩ නැගිලා තියෙන්නේ.එහෙනම් මම මෙතනින් නවතින්නම්  තවත් උපසිරැසියක් සමගින් මම  ඔයාලා ඉක්මනට හමු වෙන්න එන්නම් හැමෝටම සුභ දවසක් !
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නවීන් සංදේශ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නවීන් සංදේශ්

May 24, 2020


14
Total Subtitles

3 comments

  1. 👉 Hashan M. Priyadarshana 👈
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Trouble (2019)
    Miss Fisher & the Crypt of Tears (2020)
    The Night Clerk (2020)
    The Lovebirds (2020)
    (psarips(dot)one site eke thiyana
    honda aluth movies walata sub denna plz..)

  3. sub ek open wenne nane. 761 line error ekk thynw kiyl enwa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login