The title of the page
Ragala 24 Gantallo Sinhala Sub
Ragala 24 Gantallo Sinhala Sub

Ragala 24 Gantallo (2019) Sinhala Subtitles |මිනි මැරුමක්..!!| සිංහල උපසිරැසි සමග |

සුභ දවස හැමොටම ඕන්න කිව්ව වගෙම මං අයේ උපරැසියක් අරං අවා.. එහෙනම් අපි ෆිල්ම එක ගැන පොඩ්ඩක් කතා කරමු..(Ragala 24 Gantallo Sinhala Sub)

2019 දින තිරගත වුණ මෙ චිත්‍රපටය Drama/Thrille ගණයට අයත් වෙනවා. අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ  Sreenivasa Reddy විසින් ප්‍රදාන නලු නිලියන් අතර Eesha Rebba  Satyadev Kancharana රංගනයෙන් දායක වෙනවා. ගූගල් පරිශීලක දරශකය 84% ලබාගෙන තියෙනවා වගේම  IMDB අගය 6.2 පමන ලබා ගෙන තියෙනවා

ෆිල්ම එක පටන් ගන්නේ මෙහෙම හොරු තුන් දෙනෙක් හිරෙන් පනිනවා.. මේ හොරු ස්ත්‍රි දුෂණ වගෙම භායනක මරන කරපු කට්ටියක්..එතනින් එහාට මන් කතාව කියන්න බලපොරොත්තුවක් නැහැ අරගෙනම බලන්න එහෙනම් මන් ගියා 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නදුන් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නදුන් මදුරංග

August 28, 2019


29
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Malith Sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

  3. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login