The title of the page
Catwoman 2011 Sinhala Sub
Catwoman 2011 Sinhala Sub

Catwoman (2011) Sinhala Subtitles |පූස් කෙල්ලගේ වික්‍රමයන්| සිංහල උපසිරැසි සමග |

හැමෝටම ආයුබෝවන්. මේ මගේ පළවෙනි උපසිරැසිය. මුලින්ම මේක නෙවෙයි ගේන්න හිටියේ. වෙන සුපිරියක්. හැබැයි අහම්බෙන් මේ පූස්කෙල්ලගේ ෆිලුම සෙට් උනානේ. විනාඩි පහලවක් විතරයි මේකේ දිග. මම කට්ටියට කියන්නේ මේක අරන් බලන්න. නියම එකක්. Catwoman ගේ ප්‍රතිවීර චරිතය හදන තැන තමයි මේ.(Catwoman 2011 Sinhala Sub)

මේක එක්කම තව DC Showcase එකක්ම තියෙයි දිගටම. ඒ ටික දෙනවා ඉක්මනින්ම. ඒ වගේම මේ සබ් එක පලකරන cineru එකටත් ඇඩ්මින් සෙට් එකටත් බොහොම ස්තූතියි. 

එහෙනම් කට්ටිය කොමෙන්ට් ටිකක් හලන් යන්නකෝ. බුදු සරණයි හැමෝටම මම චානක තිලංක 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

8 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    Thank you bro sub ekata 🙂 … Digatama sub karamu ithuru DC Showcase tikatath sub denna ikmanatama..
    Jaya wewa.!

  2. Thanks sub ekata supiri ela pluwanman DC superhero girls TV series sub dennko please

  3. Niyamai…ohama yan bro…good luck

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Trouble (2019)
    Miss Fisher & the Crypt of Tears (2020)
    The Night Clerk (2020)
    The Lovebirds (2020)
    (psarips(dot)one site eke thiyana
    honda aluth movies walata sub denna plz..)

  5. niyamayi saho. supiriyatama sab eka dila thiyeyi. digatama yamu cineru ekka

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  7. පලමු උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම් සහෝ! 🔥
    දිගටම සබ් කරන්න ❤
    සබ් වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා!
    ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
    Vic the Viking and the Magic Sword (2019) ✌
    StarDog and TurboCat (2019) ✌
    Deathstroke: Knights & Dragons (2020) ✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login