අලුත්ම උපසිරැසි

College Romance (2018) S01 E05 Sinhala Subtitles | සතුටුදායී අවසානය | සිංහල උපසිරැසි සමග [18+]

college romance

    අවසාන දිගහැරුම…    ඔන්න එහෙනම් අපේ කතාවෙත් අවසානය ආව.. ඉතින් මේ තමයි අපේ කතාවෙ අවසාන කොටස. ඔයාලට දැන් මතක ඇතිනේද හතරවෙනි කොටසෙ අවසානෙ හෙන සීන් එකක් උනා කියල. ඔන්න ඉතින් අවසානෙ සතුටුදායි විදිහට එනව කියල දැනට කියන්න පුලුවන්.. ගිය කොටසෙදි යාලුවො තරහ උනා කපල් තරහ උනා මතක ඇතිනෙ …

Read More »

Kaalidas (2019) Sinhala Subtitles|කාලිදාස්|සිංහල උපසිරැසි සමග|

ඔන්න අද මගේ 10 වෙනි සිංහල උපසිරැසි ගැන්වීම විදියට සිංහල උපසිරැසි අරගෙන ආවේ තවත් පට්ට දෙමළ Film එකකට..මේකෙ නම තමයි “කාලිදාස්” අලුත් අවුරුදු තෑග්ගක් විදියට ඊයේ එහෙමත් නැත්තන් ජනවාරි පලවෙනිදා තමයි මේකෙ HDRip පිටපත් අන්තර්ජාලයට නිකුත් වුනේ..IMDb Rank අගයත් 7.8/10 අරගන්න මේ Film එකට හැකියාව ලැබිලා තියනවා…මේකෙ ප්‍රධාන චරිතෙ විදියට …

Read More »

Frozen II (2019) Sinhala Subtitles|පස්වන ආත්මය|සිංහල උපසිරැසි සමග|

Frozen

තින් 2020 අවුරුද්දත් ලැබුවා..පසුගිය දශකයේ හොදම Animated ෆිල්ම් එකක් විදිහට Frozen චිත්‍රපට අපිට හදුන්වන්න පුළුවන්..ඉතින් 2020 ලබන්න කලින් 2019 වසරේ මේකෙ දෙවනි කොටසත් තිරගත වුනා..ඒ 2019 නොවැම්බර් 7 වෙනිදා..මාත් ඇතුළුව ගොඩක් අය ලොකු Hype එකකින් හිටපු Animation ෆිල්ම් එකක් නේ ඉතිම්…විචාරකයන් චිත්‍රපට නිකුත් වෙන්න කලින් ඉදලම චිත්‍රපටය ගැන විවිධ අනාවැකි …

Read More »

You (2019) S01 E02 Sinhala Subtitles | You නිව්යෝර්ක් වල අන්තිම ලස්සන මිනිසා | සිංහල උපසිරැසි සමග |

you

You කතාමාලාවේ දෙවෙනි කතාංගයේ උපසිරසත් අරගෙන ආවා, ඉතින් පළවෙනි කොටස බැලුව අය කතාව කොහොමද ගලාගෙන යන්නෙ කියන එක ගැන හොඳ අවබෝධයක් ඇති, ඉතින් පසුගිය කොටස ගැන චුට්ටක් මතක් කරගෙනම අද කොටස ගැන බලමු, පළවෙනි කොටසෙදි ජෝ සහ බෙක්ගෙ හමුවීමත් ජෝ බෙක් පසුපස යන ආකරයත් දිකින්න ලැබුනා, ඒ වගේම බෙන්ජි ගැනත් …

Read More »

Vagabond (2019) S01 E08 Sinhala Subtitles | ගුවන් නියමුවා සොයා | සිංහල උපසිරැසි සමග |

vagabond

Vagabond කතා මාලාවේ අටවන කොටසේ උපසිරසිය අරන් ආවා ,සමාවෙන්න වෙන්න ඕනි පරක්කු වුනාට ,මොකද වැඩත් එක්ක කරන්න වේලාවක් තිබ්බේ නැහැ ,ඊළඟ කොටස ඉක්මනින් රසල් සහෝදරයා අරන් එයි. කලින් කොටස මතක් කරොත් ඔයාලට බලාගන්න ඇති ජේසීකාගෙ මැර කල්ලිය ගුවන් නියමු කිම්වුගිගෙ බිරිඳ NIS එකෙ යටතේ ඉන්න කොට වාහනය හප්පලා කිම්වුගිගෙ බිරිඳ …

Read More »

Togo (2019) Sinhala Subtitles|දුවන්න ඉපදුනු ටෝගෝ|සිංහල උපසිරැසි සමග|

Togo කියන්නේ 2019 Drama ගණයට අයත්වෙන 8.2 / 10 IMDb සමත් වෙන මිනිත්තු 113 දාවනය වන ඒ වගේම 95% කුනු වූ තක්කාලි ප්‍රමාණයක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙන චිත්‍රපටයක්..ඒ වගේම 96% ක් මේ චිත්‍රපටයට කැමැත්ත පල කරලා තියෙනවා..මේක සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිපදවුන චිත්‍රපටයක්. ඉතින් මේ Togo බල්ලා ගැන කිව්වොත් ටෝගෝ …

Read More »

College Romance (2018) S01 E04 Sinhala Subtitles | පොටෝ එක | සිංහල උපසිරැසි සමග [18+]

    හතරවෙනි දිගහැරුම… සුභ දවසක් වේව යාලුවනේ.. ඔන්න එහෙනම් අපේ කතාවෙ හතරවෙනි කොටස අරගෙන ආව. ඔන්න ඉතින් අවුරුද්දකුත් දශකයකුත් ඉවරවෙන දවසෙ අපේ කතාවෙත් ලොකු හුට්ටප්පරයක් වෙනව. ඔයාල දන්නවනෙ තුන්වෙනි කොටසෙදි අපේ කපල් ටික ට්‍රිප් එකක් යනවනෙ. ඉතින් ඒ ගිහිල්ල පලවෙනි පාරට වැඩෙත් කරන්නනෙ යන්නෙ. ඉතින් ඊට පහුවෙනිද කොලේජ් එකේදි …

Read More »

Maleficent: Mistress of Evil Sinhala Subtitles | දුශ්ඨත්වයේ ආර්‍යාව | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් ඔයාලට අරගෙන එන්නෙ හැමෝම මග බලාගෙන හිටපු සිනමාපටයක උපසිරසියක්.ඒ තමයි 2019 ඔක්තෝම්බර් 19 දින ලොව පුරා තිරගත කිරීම් අරඹූ Maleficent: Mistress of Evil 2019 කියන්නෙ.මේකෙ පළවෙනි චිත්‍රපටිය 2014 වසරෙදි තිරගත වෙන්නෙ හැමෝම අතරෙ ගොඩක්ම ජනප්‍රියත්වයට පත් වෙලා.මේකෙ පළවෙනි චිත්‍රපටියෙන් පස්සෙ මේ චිත්‍රපටිය තිරගත වෙන්නෙ පළවෙනි චිත්‍රපටියෙ තවත් කොටසක් …

Read More »

Hostages (2019) S01E09 Sinhala Subtitles | අවසානයට පෙර | සිංහල උපසිරැසි සමග |

ඉස්සරෝම කියන්න ඕන මේක මෙච්චර කාලයක් ගත්තට සමාවෙන්න ඕන.කලින් කොටස දීලා ගොඩක් දවස් ගියා මේ කොටස අරන් එන්න.කොහොමෙන් කොහොම හරි අද ඒක අරන් ආවනෙ.ඉන්දියන් වෙබ් සීරියස් ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ඉතින්.ඒවා කොහොමද කියලා බලන අය දන්නවා.ආයෙ ඉතින් සුපිරිම තමයි. මේ බලන්න යන්නෙ අන්තිම කොටසට කලින් කොටසනෙ.ඒ හින්දා ඉතින් …

Read More »

Addams Family (2019) Sinhala Subtitles|ඇඩම්ස් ගේ පවුල|සිංහල උපසිරැසි සමග|

2019 වර්ශයේ fantasy සහ Horror ඝණයට අයත්වෙන මේ චිත්‍රපටය පැය 01 මිනිත්තු 26 ධාවන කාලයක් තියෙනවා .ඒ වගේම මේ චිත්‍රපටයට කලින් කතා චිත්‍රපට 2 ඇවිල්ලා තියෙනවා..  Addams Family Values  Addams Family Reunion යන චිත්‍රපටයි… “අපි හැමෝටම ජීවත්වෙන්න නම් අපි හැමෝටම ඉන්න තැනක් තියෙන්න ඕනේ.” ඉතින් මේක කතාව දුවන්නේ ඒ ජීවත්වෙන …

Read More »

Login