The title of the page
Iris 2009 Sinhala Sub
Iris 2009 Sinhala Sub
7.1
91

Iris (2009) Complete Season 01 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග

( Iris 2009 Sinhala Sub ) ඔන්න ඉතින් අදත් සුපුරිම කොරියානු කතා මාලාවක ,පළමු සිසන් එකම සම්පූර්ණයෙන්ම එක හුස්මට බලලා ඉවර කරන්න ඔයාලට දෙන්නයි මේ ලෑස්තිය….ඉතින් මාස දෙකක් විතරයි ඔට්ටු වෙලා කොහොම හරි අද තමයි ඉවර කරන්න පුළුවන් වුණේ.ඉතින් හැමදේනාටම ආරාධනා කරනවා කතා මාලාව නරඹන්න කියලා….

ඉතින් මේ කොරියානු කතා මාලාවේ නම IRIS 2009. කොටස් 20 කින් පළමු සිසන් අවසන් වෙනවා …ඉතින් ඔයාලා බලනවා ඇයි මේ පරණ එකක් කියලා ,ඉතින් මේ kdrama එක කියනවා නම් භාණ්ඩය ට්කක් පරණ වුනාට සුපිරිම එකක් ඉතින් , IMDB අගය 79% ගන්න පුළුවන් වෙලා තියෙනවා පළමු කොටසින්ම කතා මාලාවට ඇබ්බැහි වෙනවා,ඔයාලා vagabond ,rugal කතා මාලාවන්ට ආස කරන කෙනෙක් නම් අනිවාරයෙන්ම මේක බලන්න.තනිකරම action විතරයි ,ඒ අතරේ romantic පාරකුත් යනවා ,ඉතින් ඒ හින්දා සුපිරිම kdrama එකක් කියලා කියන්න පුළුවන් ,….

කොරියානු සුපිරි නලුවෙක් වෙන Lee Byung Hun ප්‍රධාන චරිතය වන කිම් හියුන් ජුන්ගේ චරිතයෙන් හා ප්‍රධාන නිළිය ලෙස සුරූපී නිළියක් වන Kim Tae Hee චොයි සින්ගිගෙ චරිතයට දායක වෙනවා.

Director: Kim Kyu Tae, Yang Yoon Ho
Screenwriter: Jo Gyoo Won, Kim Hyun Joon, Kim Jae Eun
Genres: Action, Suspense, Thriller, Mystery, Romance, Crime, Drama, Mature, Political
Tags: Macho Man, Sworn Brothers, Hostage, Strong Male Lead, Fugitive, Jealousy, Spy, Corruption, Strong Female Lead, Revenge (Vote or add tags)
Country: South Korea
Type: Drama
Episodes: 20
Aired: Oct 14, 2009 – Dec 17, 2009

ඉතින් මේකෙ ස්ටොරි එක ගැන බැලුවොත්
කිම් හියුන් ජුන් සහා ජින් සාවු කියන්නේ විශේෂ බලකායේ ඉන්න සුපිරිම ඩයල් දෙකක්,ඉතින් මේ දෙන්න විශේෂ බලකායේ ඉන්න කොට දෙන්නට දෙන්නා හොඳම යහළුවෝ ඉතින් ,දවසක් කිසියම් පිරිසක් ඇවිත් කිම් හියුන් ජුන් සහා ජින් සාවුව රැගෙන යනවා කිසියම් පරීක්ෂණයක් වෙනුවෙන් ,අවසානයේ ඔහුන් දෙන්නා NSS කියලා රජයේ රහස් සංවිධානයක නියෝජිතයන් වෙනවා ,ඉතින් මේ සංවිධානය ගැන රජයේ ජනාධිපතිවරයා පවා දන්නේ නැහැ ,

ඉතින් කිම් හියුන් ජුන් NSS එකෙ නියෝජිතයෙක් විදියට ඉන්න කොට NSS අධ්‍යක්ෂ බේක් සැන් ඔහුට තනිව කරන්න මෙහෙයුමක් ලබා දෙනවා ,ඒ උතුරේ කොරියානු අගමැති ඝාතනය කරන්න ,කොහොම හරි කිම් හියුන් ජුන් ඔහුගේ මෙහෙයුම සාර්ථක කර ගන්නවා ,එහෙත් ඔහුට උතුරේ ආරක්ෂාක නිලධාරීන් ,හන්ගේරියානු පොලිසියේ ප්‍රහාර නිසා ඔහුට තුවාල වෙනවා මෙහෙයුම අතර තුර ,කිම් හියුන් ජුන් ඔහු ඉන්න ත්ත්වය යටතේ අධ්‍යක්ෂ බේක් සැන්ගෙ උදව් ඉල්ලනවා ,එහෙත් අධ්‍යක්ෂ බේක් සැන් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා ,ඉතින් කොහොම හරි කිම් හියුන් ජුන් එතැනින් පැන යන්න උත්සාහ කරනවා ,ඒ අතරේ ඔහුගේ හොඳම යහළුවා වුණ ජින් සා වු ද කිම් හියුන් ජුන් මරන්න එනවා ,ඒ අතරේ දකුණු කොරියාවෙන් ද නිවේදනය කරනවා ඔහු රජයේ දෝහියෙක් ලෙස අත්අඩංගුවට ගන්න .ඉතින් ඔයාල කතා මාලාව බලලා තීරණය කරන්න කිම් හියුන් ජුන්ට පැන යන්න පුළුවන් වෙයිද උතුරේ සහා දකුණේ ප්‍රහාර වලින් බේරිලා …

ඉතින් හැමදේනාටම කියනවා කතා මාලාව බලන්න කියලා ,ඒ වගේම දෙවැනි කතා මාලාවේන් ආයෙත් මුණ ගැහෙන්නම්,ඉතින් හොඳ නරක කියලා යන්නකො.එහෙනම් ජය,..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

24 comments

  1. Godak sthuthi sahooo …

  2. බොහොම ස්තුතියි නියම වැඩක් අනිවාර්යයෙන්ම බලනවා .

  3. Hashan M.
    Top Fan ⭐⭐⭐

    එල එල බ්‍රෝ බොහොම ස්තුතියි 😊

  4. Link 1k naddo

  5. Link naddo

  6. මයිකි

    තැන්ක්ස් බං. එක දිගට බලද්දි තමා කොරියන් ඇගට දැනේන්නේ. තැන්ක්ස් ආ වැඩෙ පට්ට. Season 2 ත් දියන් ඉක්මනට

  7. Amila Pathum Hasaranga
    Cineru Family Member

    බොහොම ස්තූති උපසිරැසියට

  8. Download link nadda?

  9. ගොඩාක් ස්තුතියි.සිරාම වැඩක්

  10. ගොඩක් ස්තූතියි. සිරාම වැඩක්.

  11. Thanks sub ekata.. Download link ekak tiyenawanm ewannako..
    tvseriesandmovies.co site eketh dala nah link

  12. Thanks sub ekata.. Download Link ekak tiyenawann dannako

  13. E bn ubala sub deepu hostage series eke sub eke samahara than na bn

  14. ado meke kolla antimata merenawane. ane bn part 2 diyan ko ikmanata. pissu wage bn

  15. ඩ්ලා
    Cineru Family Member

    ලින්ක් දාලා තියෙන්නේ දැන්

  16. Fatta dilaa ❤️

  17. sub ekata thanks…iris 2 ekatath sub eka denna.

  18. Sub akata thanx thanx mch.season 2 akath ekmanata dennaaaa

  19. sub walata bohoma sthuthi.s02k sub denna balanna ikmanata.

  20. elama saho season 2 sub ekath ikmanatama dennako

  21. නියමයි tanks දෙවැනි එකත් ඉක්මනට දෙන්න

  22. Thanks Bro

  23. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි.
    😊🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login