The title of the page
Breathe Into the Shadows E01 Sinhala Sub
Breathe Into the Shadows E01 Sinhala Sub
9.0

Breathe Into the Shadows (2020) E01 Sinhala Subtitles |පැහැරගැනීම| සිංහල උපසිරැසි සමග

(Breathe Into the Shadows 2020 Sinhala Sub) ඔන්න එහෙනම් ඉතිං ටික දවසක නිවාඩුවකට පස්සෙ අලුත් වැඩකට අත ගැහුවා ඒ තමා ඊයෙ රෑ නිකුත් උන Breath Into the shadows හින්දි සීරීස් එක වැඩි කතා ඕනෙ නෑ අපි යමු ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලන්න ……….

බැලුවද 2017 අවුරුද්දේ ආපු r මාධවන් රංගනයෙන් දායකවුන breathe කියන සුපිරි වෙබ් සීරිස් එක. සාමාන්‍ය ඉන්දියානු ටෙලි සීරිස් වලට මරු පහරක් දෙමින්. අන්තර්ජාලය තුල විකාශය වුන කතා මාලවක් වුන එය . Prime videos ආයතනය මගින් නිර්මාණය කල කතා මාලාවක්.

අපරාධ නාට්ය ත්‍රාසජනක වෙබ් රූපවාහිනී කතා මාලාවක් වූ breathe හි දෙවනි කතා මාලාව ඊයේ මධ්‍යම රැයේ අන්තර්ජාලයට මුදා හැරුණා. ඒ breathe into the shadows යන නමින්.

පලමු කතා මාලාවේ රගපෑ මාධවන් වෙනුවට මෙහි රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ. හින්දි සිනමාවේ ප්‍රබලම නලුවා ලෙස සැලකෙන අමිතාබ් භච්චන් මහත්මයාගේ පුත් අභිශේක් භච්චන් . ඔහු ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. සුපිරි චිත්‍රපට රැසකට දායකත්වය ලබාදුන් අයෙක්. ඒ වගේම සුරූපි දකුණු සිනමාවේ අහිංසකාවිය. නිත්‍යා මෙනන් මෙහි ප්‍රධාන චරිතය නිරුපනය කරනවා.මෙය මයාන්ක් ෂර්මා විසින් නිර්මාණය කොට අධ්‍යක්ෂණය කල කතා මාලාවක්.ප්‍රයිම් වීඩියෝ වෙනුවෙන් අබුන්ඩන්ටියා එන්ටර්ටේන්මන්ට්  විසින් නිෂ්පාදනය කලා.

.මෙම කතා මාලාවේ සියලුම කථාංග 12 2020 ජූලි 10 වන දින එන අද අලුයම දි අන්තර්ජාලය ඔස්සේ විකාශය වුනා.

පලමු කතා මාලාව ගෙතුනේද කුඩා දරුවෙකුගේ අතුරුදන් වීමක් වටාය. මෙවර කතා මාලාව ගෙතෙන්නේද ඒ වටායි. වෙස්මූණක් පැලදගත් අයෙක් හය හැවිරිදි දරුවෙක් පැහැරගැනීම වටා ගෙතෙන මේ කතා මාලාව කොටස් දොලහකින් සමන්විතයි. පලමු සීසන් එක හා සම්බන්ධ නැති වුනත්. පලවෙනි එක බැලුව අයෙක් නම් අනිවාර්යයෙන් මේක බලනවාමයි. මො⁣කද ඒ තරම් විශිෂ්ඨ කතා මාලාවක් කවුරුත් අතාරියි කියලා මං හිතන්නැ.

කතාව ගැන කිසිවක් නොකියා ඉන්නේ මේ කතාවේ කුතුහලය දිගටම පවත්වාගෙන යන්න ඕන නිසයි. එහෙනම් කොටස් දොලහම බලමු.

සටහන – මදුශංඛ ලියනගේ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

8 comments

  1. Amila Pathum Hasaranga
    Cineru Family Member

    ආදරෙයි චූටි…. 😍 🥰 😘

  2. Amila Pathum Hasaranga
    Cineru Family Member

    දෙවනි එපියත් ඕනේ ඉක්මනට…..

  3. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    ❤️❤️❤️

  4. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    ඉක්මනටම දෙනවෝ 😋❤️👌

  5. නියමයි …

  6. ko ban meke video link eka nehe neh

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login