අලුත්ම උපසිරැසි

Baaghi 3 (2020) Sinhala Subtitles |සහෝදර බැදීම| සිංහල උපසිරැසි සමග

Baaghi 3 2020 Sinhala Sub

” මට හිරිහැරයක් කරොත් මම අතාරිනවා,ඒත් මගේ සහෝදරයට හිරිහැර කරොත් මම ඒකාව නැති කරල දානවා” මම අද ඔයාලට අරගෙන එන්නේ Baaghi චිත්‍රපටයයි… එම චිත්‍රපටය කොටස් තුනකින් යුක්තයි… Baaghi 1 තිර ගත වෙන්නේ 2016 දී Baaghi 2 තිර ගත වෙන්නේ 2018දී…. (Baaghi 3 2020 Sinhala Sub) 2020 මාර්තු 5 තිරගතවිම ආරම්භ …

Read More »

Rugal (2020) E5 Sinhala Subtitles |අවස්ථාවක්| සිංහල උපසිරැසි සමග

රුගල් කොරියානු කතා මාලාවේ පස්වන කොටසේ උපසිරසිය අරන් අදත් සුපුරුදු පරිදිම ආවා ඉතින් ,කලින් කොටසේ උපසිරසිය සෝමෙස් මල්ලියා අරන් ආවා ,ඒ කොටස ගැන මතක් කරහොත් ඔයාලා බලාගන්න ඇති කැන්ගි බුම් හා හ්වාං ඩ්යුක් ගු දෙන්නා එකීනෙකා අතර ගුටි බැට හුවමාරුවේ දී කැන්ගි බුම්ගෙ ඇස් දෙකෙ පෙනිම නැති වෙනවා ,ඒ අතරේ …

Read More »

The Gifted Hands (2013) Sinhala Subtitles |මනෝමිතිකය| සිංහල උපසිරැසි සමඟ

The Gifted Hands 2013 Sinhala Sub

සුභ දවසක් හැමෝටම. ඔන්න අදත් ඔයාලට අරගෙන 2013 වසරේ එළිදැක්වුණ තවත් සුපිරිම කොරියානු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඇවිත් ගොඩක් කල් උනාට මේකට සිංහල උපසිරසියක් මේ වෙනකන් කවුරුත් දීලා තිබුණෙ නෑ. ඉතින් මම හිතුවා මේ චිත්‍රපටියට උපසිරසි අරගෙන එන්න ඕන කියලා. එහෙම හිතලා අමාරුවෙන් වෙලාව ගැට ගහගෙන අන්තිමට කොහොමෙන් කොහොම හරි අද …

Read More »

Krishnamma Kalipindi Iddarini (2015) Sinhala Subtitles | සදා නොවෙනස් පළමු ප්‍රේමය | සිංහල උපසිරැසි සමඟ

krishnamma kalipindi iddarini 2015 sinhala sub

අපි කාටහරි ගරු කලොත්.. එයාලා අපි වෙනුවෙන් ජීවත්වෙන්න හිතනවා… අපි කාටහරි ආදරය කලොත්… අපි එයාලා වෙනුවෙන් ජීවත්වෙන්න හිතනව…. ඒකයි ආදරය කියන්නේ… පොඩි කාලෙ ඉදන් කෙනෙක්ට ආදරය කරල ඒක කියාගන්න විදියක් නැතුව ඉන්න උනොත් කොහොමද ? ඒක දරාගන්න අමාරු දෙයක් වෙනවා.ඉතින් අපි ජීවිතයේ මොන තරම් දුරට සාර්ථක වෙලා, කොච්චරනම් ඉලක්ක ලගා …

Read More »

Mosley (2019) Sinhala Subtitles |තම පවුල වෙනුවෙන්| සිංහල උපසිරැසි සමග

Mosley 2019 sinhala sub

මේ කතාව ගැන කියනවනම් මෝස්ලී යනු නවසීලන්තය සජීවීකරණ සමාගමක් වන හූහූ ස්ටූඩියෝස් විසින් 2019 වර්ශයේ නිශ්පාදනය කරන ලද සජීවීකරණ චිත්‍රපටියක්…මෙය IMBD අගය 6.4ක් දක්වා හිමිකම් කියනු බලනවා…මෙය රචනා කරලා තියෙන්නේ කීර්බී ඇට්කින්ස් විසිනි..(mosley 2019 sinhala sub) මේ චිත්‍රපටය 2019 වර්ශයේ ඔක්තෝබර් 10 වන දින නවසීලන්තයේ රියාල්ටෝ ඩිස්ට්‍රබියුෂන් විසින් නිකුත් කරනු …

Read More »

The Main Event (2020) Sinhala Subtitles |අමුතු බලයක්| සිංහල උපසිරැසි සමග

The Main Event 2020 Sinhala Sub

සුභ දවසක් හැමෝටම,ඔන්න ඉතින් වෙනද වගේම හැමෝම ඉල්ලපු,සුපිරිම සුපිරි සලරුවක් අරන් ආවා……..(The Main Event 2020 Sinhala Sub) WWE නැත්තම් රෙස්ලින් කියන්නේ නම් අපිට හුරු නුපුරුදු වචනයක් නෙමෙයි,මොකද රෙස්ලින්,නැත්තම් මල්ලවපොර වලට ලංකාවේ ගොඩක් කට්ටිය ආස නිසා,කොහොමද රෙස්ලින් වලින් ෆිල්ම් එකක් ආවොත්,ඔන්න ඉතින් ඒකට ඉඩ ප්‍රස්තාව NETFLIX🤗වෙතින් දිලා තියෙනවා,කතාව කොහොම එකක්ද කියලා …

Read More »

Murder by Numbers (2002) Sinhala Subtitles |උමතු අපරාධ| සිංහල උපසිරැසි සමග

මේ මගේ තුන්වෙනි උපසිරැසිය. අපේ කොමෙන්ට් ලිස්ට් එකේ තිබ්බ සිනෙරු එකේම පැලවෙලා ඉන්න Hashan M Priyadarshana සහෝගේ කොමෙන්ටුවක් බලලා හදපු සබක්. ඉතින් මටත් මුලදී නම් ටිකක් කම්මැලි හිතුනා. ඒත් ඉතින් මෙන්න බොලේ මැද හරිය පහු උනාම පට්ටයි නොවැ😂(Murder by Numbers 2002 Sinhala Sub) කතාව 2002 තිරගත උන එකක්. IMDb අගය …

Read More »

Rugal (2020) E4 Sinhala Subtitles |රුදුරු පළි ගැනීමේ ආරම්භය| සිංහල උපසිරැසි සමග

කලින් කොටසට උපසිරසිය අරගෙන ආවා වගේම මේ කොටසටත් මමම උපසිරසිය අරගෙන ආවා. හැබැයි ඉතින් හිතුවට වඩා පරක්කු වුණා. ඒකට සමාවෙන්න. මීට පස්සෙ ඉක්මන්ටම උපසිරසි අරගෙන එන්නම්. හැමෝම ලොකු කුතුහලේකින් ඇත්තෙ මම හිතන්නෙ. කලින් කොටස ඉවර වෙන්නෙ ගී-බුම්, ඩියුක්-ගූ එක්ක කරපු සටනෙන්. එතනදි ඩියුක්-ගූ පොලිසියේ කෙනෙකුගෙ උදව්වෙන් පැනලා යනවා. ඒ කොහොම …

Read More »

Love Aaj Kal (2020) Sinhala Subtitles |තවත් ආදර කතාවක්|සිංහල උපසිරැසි සමග|(18+)

sinhala sub love aaj kal 2020

සනසන්න මගෙ හිත… හිමි නොවන රූ සපුව.. පතමි මතු දිනක.. හමු වන්න අපි දෙදෙන… හීනයකි ඔබ මට… කිසි දිනක හමු නොවන… මට අහිමි ආදරය… දුන්නා ද වෙන එකුට.. හිතින් පෙම් බැන්දාට… හිමි නැත මට ඔබව… ඒ දුක කිසි දිනෙක… නොලැබේවා ආත්මයක… ඔබ නැවත නොඑන බව දැන… ඔබ එන තුරු බලා …

Read More »

Ghost (2019) Sinhala Subtitles |පලිගැනීමේ වියරුවෙන් පැමිණි අත්භූත ආත්මය|සිංහල උපසිරැසි සමග|(18+)

ghost 2019 sinhala sub

ඔන්න අද අපි අරගෙන ආවේ ඉන්දියාව තුළ තිර ගතවුන තවත් අභිරහස් කතාවක් …… මේ පාලු හිතට පායා ආ ඝණ අදුරට මම හරිම බියකරුයි මේ පාලු දිවියට පාව ආ සුලං පොද හරි හැඩයි කතරක නැති දිය බිදක් සේ දිවියම තනි කරවයි මේ බියකරු මාවතේ කෙසේ ගොඩ එමිද කාලය ගත වී එලෙසේ …

Read More »

Login